Anu creations

Anu creations Hand made items
(14)

Trip mode on 💝🌹
26/08/2026

Trip mode on 💝🌹

25/08/2026

නිවාඩු දවස් දෙකේ මොකද කරන්නෙ ඔයාලා....❣️❣️

🩵 සුන්දර සති අන්තයක් වේවා...🩵
23/08/2026

🩵 සුන්දර සති අන්තයක් වේවා...🩵

💝    අඳුරු රැයක පිපෙන මලක් මෙන්,         මනස පුරා පැතිරෙන සුවඳක්...         ඒ තමා හීනයක්.         සමහර හීන ඇස් පියවෙන වි...
22/08/2026

💝 අඳුරු රැයක පිපෙන මලක් මෙන්,
මනස පුරා පැතිරෙන සුවඳක්...
ඒ තමා හීනයක්.
සමහර හීන ඇස් පියවෙන විට මැකී යයි,
තවත් හීන ඇස් ඇරෙන විට ඉල්ලීම් කරයි...
ජීවිතයේ වංකගිරිය මැද,
අපව අතනොහැර ඉදිරියටම අදින
නිහඬ බලවේගය හීනයයි.
නෙලාගන්නට නොහැකි තරම් දුරින් තිබුණත්,
තාරකාවක් දෙස බලන්නට
අපට පාර කියන්නේ ඒ හීනයයි.
වැටෙන සෑම වරෙකම
නැවත නැඟී සිටින්නට
හදවතට ශක්තිය දෙන්නේ
අනාගතය වෙනුවෙන් අපි දකින හීනයයි... (Anu🌹)

🙏 සුභ උදෑසනක් වේවා....!!! 🙏 සියලු සිතුම් පැතුම් සාර්ථක වන පින්බර දවසක් වේවා..!!!
22/08/2026

🙏 සුභ උදෑසනක් වේවා....!!!
🙏 සියලු සිතුම් පැතුම් සාර්ථක වන පින්බර දවසක් වේවා..!!!

21/08/2026

ඕකිඩ් කුමාරි හැදුන විදිය බලමුද..... ඔන්න ඔයාලටම හදාගන්න පුළුවන් මේක බැලුවොත්....💐💐💐 හරිම සරලයි...

💝 orchid මල් කුමාරි ලස්සනයිද......💐අඩු වියදමකින් මේ වගේ මල් වාස් එකක් ඔයාටම හදාගන්න පුපුවන්......❣️🩷 කමෙන්ට් එකක් දාගන ය...
21/08/2026

💝 orchid මල් කුමාරි ලස්සනයිද......💐

අඩු වියදමකින් මේ වගේ මල් වාස් එකක් ඔයාටම හදාගන්න පුපුවන්......❣️

🩷 කමෙන්ට් එකක් දාගන යන්නකො එහෙනම් මේක හදන්න කැමති අය......🩷

20/08/2026

🌹රෝස මල් කුමාරී 🌹



18/08/2026

Good morning ලස්සන ලමයි....🫣💜 ලස්සන මල් වාස් එකක් හදන විදිය කියලා දෙන්නද.... කමෙන්ට් එකක් දාගන යන්නෝ.....

❤️ Airport ගියපු අපේ රතු කුමාරී......🌹❤️💐Red roses flower bouquet with glitter 💐💫Thank you akka for your loving order💫DM...
10/08/2026

❤️ Airport ගියපු අපේ රතු කුමාරී......🌹❤️

💐Red roses flower bouquet with glitter 💐

💫Thank you akka for your loving order💫

DM for orders 077-1668134 😌

Address

1/57, Dorakumbura, Dullewa
Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Anu creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Anu creations:

Shortcuts

Share