07/09/2024
- පුස්කොලයෙහි ග්‍රන්ථාරූඪ කරන ලද පිරිත් දේශනා සහ ත්‍රිපිටක සූත්‍ර -
⭕ පිරුවානා පොත් වහන්සේ
⭕ භික්ඛු පාතිමොක්ඛය
⭕ ධම්මචක්ක සූත්‍ර දේශනාව
⭕ ධම්මපදය
⭕ සතර සතිපඨානය
⭕ මහ පිරිත් දේශනාව
⭕ මහා මංගල සූත්‍රය
⭕ කරණීයමෙත්ත සූත්‍රය
⭕ ජය පිරිත
⭕ රතන සූත්‍රය
යනාදී ඕනෑම පුස්කොල පොත්වහන්සේනමක් සිංහල පාලියෙන් හෝ ඉංග්‍රීසි පාලියෙන් ලබාගත හැක.
✍️මෙම සියලුම පොත්වහන්සේලා පාරම්පරිකව ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීමේ හා පුස්කොල ලේඛනගත කරන ලේඛක මණ්ඩලයක් විසින් සිදුකර ඇත.✍️✍️✍️
මීට අමතරව,
⭕ අන්තරාය නිවාරණ පිරිත් සූත්‍රය ග්‍රන්ථාරූඪ කරන ලද පුස්කොල පත්තිරු ලබාගත හැක.
තවද,
⭕ ඔබට අවශ්‍ය ඕනෑම ත්‍රිපිටක සූත්‍ර දේශනාවක් පුස්කොලයෙහි ග්‍රන්ථාරූඪ කරදිය හැකිය.
⭕ සැලකිය යුතුයි.
මෙම සියලුම පුස්කොල පොත් වහන්සේලා, මුද්‍රිත පිටපත් නොවන අතර, මේ සියලුම පොත්වහන්සේලා පුස්කොලයෙහි එනම් පදම් කරන ලද තල් පත්තිරුවේ පන්හිද භාවිතයෙන් අතින් ලියා, නිසි බෙහෙත් ඖෂධ යොදා කලු මැදීම සිදුකර ඇති පොත්වහන්සේලා බව කාරුණිකව දැනුවත් වන්න..
ඇනවුම් කිරීමට සහ වැඩි විස්තර සදහා Whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න - 0717472451