Tharu Creations

Tharu Creations Cake & Fashion items 🎂❤️💫💖

31/07/2026

තාත්තා🥺💔😘

22/07/2026

💖2026/07/14💖

♦️1Kg butter layer cake with butter icing flowers🧡💗

මගෙ birthday එකට හදපු කේක් එකක්🥰💝

Tharu Creations🦋

22/07/2026

💖2026/07/14💖
Thank you for your order🥰❤️💐

♦️1Kg Butter cake with butter icing❤️💗 🤍
♦️6 Vanilla Cupcakes❤️💗🤍

අම්මගෙන් දුවට මේ birthday cake එක😍❤️

මේ මාසෙම පහුවුනු birthday එක celebrate කරන්න තමයි කේක් එක order කලේ.🥰❤️

(මේ Customerගේ හත්වෙනි ඇනවුමයි.)

[ මාස දෙකකට පස්සෙ මගෙ birthday එක දවසෙම ආයෙත් මුලින්ම පටන් ගත්ත Order එක.❤️ආයෙත් සුපුරුදු පරිදි ඇනවුම් භාරගනු ලැබේ.💞 ]

Tharu Creations🦋

15/07/2026

කවුරුත් දැකපු නැති මගේ ශක්තිය.🥺❤️

මගේ ජීවීතේ වැටෙන නැගිටින හැම වෙලාවකම මගේ පිටිපස්සෙ ඉදන් මට ශක්තියක් වුනේ මගෙ පවුලෙ අය.🥺❤️😘

පවුලෙ බාලයා විදිහට මම කරන හැම වැඩකටම උදව් කරේ මගෙ පවුලේ අය.🥺❤️

ජීවිතේ ඉස්සරහට යන හැම අඩියක් ගානෙම හරි දේ කරන්න උපදෙස් දුන්නෙ මගෙ පවුලේ අය.❤️🥺

මගෙ ජීවිතේ ලස්සන කරන්න,මට වටිනාකමක් දෙන්න ජීවිතේ ලොකු කැපකිරීම් ආසාවෙන් කලේ මගෙ පවුලෙ අය.🥺❤️

ඒත් මේ වෙද්දි තාත්තා නැතුව ලොකු හිස්තැනක් එක්ක අපි හතරදෙනාට ජීවිතේ ඉස්සරහට යන්න වෙලා.
💔💔💔💔

2025 අවුරුද්ද තමයි පවුලෙ හැමෝම ඉන්නවා කියන හැඟීමෙන් ගතකරපු අවසාන අවුරුද්ද.🥺💔

උපදිනා හැම ආත්මයකදිම මගේම පවුලෙ අයව හමුවෙන්න කියලා පාර්ථනා කරනවා.❤️

මේ ගෙවුනු ජීවීතේටත් වඩා සතුටින් දිගු කාලයක් පවුලෙ හැමෝටම එකට ජීවත් වෙන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා.❤💝

ඉන්න තැනක සතුටින් ඉන්න මගෙ තාත්තේ... 🥺අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි.ඔයා හැමදාමත් අපේ මතකයන් වල ඉන්නවා.🥺❤️😘

🖊️ Tharu Creations 🦋

💖2026/07/14💖♦️1Kg butter layer cake with butter icing flowers🧡💗මගෙ birthday එකට හදපු කේක් එකක්🥰💝Tharu Creations🦋        ...
15/07/2026

💖2026/07/14💖

♦️1Kg butter layer cake with butter icing flowers🧡💗

මගෙ birthday එකට හදපු කේක් එකක්🥰💝

Tharu Creations🦋

💖2026/07/14💖Thank you for your order🥰❤️💐 ♦️1Kg Butter cake with butter icing❤️💗 🤍♦️6 Vanilla Cupcakes❤️💗🤍අම්මගෙන් දුවට ම...
15/07/2026

💖2026/07/14💖
Thank you for your order🥰❤️💐

♦️1Kg Butter cake with butter icing❤️💗 🤍
♦️6 Vanilla Cupcakes❤️💗🤍

අම්මගෙන් දුවට මේ birthday cake එක😍❤️

මේ මාසෙම පහුවුනු birthday එක celebrate කරන්න තමයි කේක් එක order කලේ.🥰❤️

(මේ Customer ගේ හත්වෙනි ඇනවුමයි.🥰❤️)

[ මාස දෙකකට පස්සෙ මගෙ birthday එක දවසෙම ආයෙත් මුලින්ම පටන් ගත්ත Order එක.❤️ආයෙත් සුපුරුදු පරිදි ඇනවුම් භාරගනු ලැබේ.💞 ]

Tharu Creations🦋

07/07/2026

ඇයි තාත්තෙ මෙච්චර ඉක්මනට ජේසු ළගට ගියේ...🕊️🤍🖤

අපේ හැම ලෙඩක්ම හොදකරන්න මහන්සි වුනු තාත්තව අපිට බේරගන්න බැරි වුනා.😭💔

තාත්තා ළග ඉන්න ඕනා කියල හිතෙන හැම වෙලාවකම ඔයා ළග නෑ.🤍

ඔයාව තව ගොඩක් කල් බලාගන්න හිතන් හිටියත්.ඉස්සරහට එන හැම හීනයකම තාත්තා හිටියත්,ඒ හැම දවසකම ඔයා ළග නෑ.💔

ජීවිතේ වෙනවට අකමැතිම දෙයක් නේද මේ වෙලා තියෙන්නෙ. දින,සති,මාසයක් තාත්තා නැතුව පාළුවෙන් ගෙවුනෙ කොහොමද කියලා තාමත් හිතාගන්න බැහැ.😭🖤

ඔයාව ගොඩක් මගහැරුනා තාත්තේ.😭🖤🤍ඔයාට ගොඩක් ආදරෙයි.🥺🖤🤍

කිසිම ළමයෙක්ට ඉක්මනින් මෙහෙම දුකක්,පාළුවක් දැනෙන්න එපා!🥺

ඔයා නැතුව ගොඩක් පාළුයි තාත්තේ.🥺🤍🖤

පවුලේ හැමෝම වෙනුවෙන් ගොඩක් දුක්විදලා,මතකයන් විතරක් ඉතිරි කරලා එයා යන්නම ගියා....😭🤍

හැම ගෙදරකම ශක්තිය තාත්තා.එයාලව හොදින් බලාගන්න.🥺

🤍🏳️2026/05/24🏳️🤍

02/05/2026

New😍
💖2026/04/28💖

♦️Doughnuts🤎🤍🍫


💕🍩💕
💕 🍩🍩💕
💕🍩🍩🍩💕
💕🍩🍩🍩🍩💕
💕🍩🍩🍩🍩🍩💕

අද ඉදන් අලුත් රසයක්...දැන් ඔයාලට doughnuts Tharu Creations🦋 වෙතින් මිලදී ගන්න පුලුවන්.😍🍩🍫

New😍💖2026/04/28💖         ♦️Doughnuts🤎🤍🍫                                                                           💕🍩💕   ...
01/05/2026

New😍
💖2026/04/28💖

♦️Doughnuts🤎🤍🍫


💕🍩💕
💕 🍩🍩💕
💕🍩🍩🍩💕
💕🍩🍩🍩🍩💕
💕🍩🍩🍩🍩🍩💕

අද ඉදන් අලුත් රසයක්...දැන් ඔයාලට doughnuts Tharu Creations🦋 වෙතින් මිලදී ගන්න පුලුවන්.😍🍩🍫

Address

Marawila

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share