K Vibes

K Vibes Kaveesha

29/11/2024

😊❤️

😊
26/11/2024

😊

කවදාහරි මටත් ලස්සන කාලයක් ඒවිනෙ ☺️🌼
26/11/2024

කවදාහරි මටත් ලස්සන කාලයක් ඒවිනෙ ☺️🌼

22/11/2024

සමහරක් මිනිස්සු අපේ ජීවිතවලට එකපාරටම ගොඩවෙලා
එක්තරා ස්ටේෂමකදි නොකියම බැහැලා යනවා🕊️🪶
අපි අතරමං වුණු බවක් අපට නොදැනෙන ගානටම
අපි තවත් අසරණ වෙනවා😌❤️
🍃🍂🍁

කියන්නට වචන දාහක්සිතේ පොරකද්දී,කියන්නට වචන සියයක්මුව තුළ තෙරපෙද්දී,කියලා වැඩක් නෑ,කියලා ඊළග,තත්පරේ ක්ෂණිකව,⁣මොළය මතක් කර...
21/11/2024

කියන්නට වචන දාහක්
සිතේ පොරකද්දී,
කියන්නට වචන සියයක්
මුව තුළ තෙරපෙද්දී,
කියලා වැඩක් නෑ,
කියලා ඊළග,
තත්පරේ ක්ෂණිකව,⁣
මොළය මතක් කරද්දී ,
ගොඩක් මිනිසුන් ,
ලේසියට කියපු වචනය ,
හ්ම්ම් 🥀🙂
(උපුටා ගැනීමකි. 😌)

Address

Walagambahuwa
Maradankadawala
50086

Alerts

Be the first to know and let us send you an email when K Vibes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category