04/02/2024
🔰⚡𝗛𝐲𝐩𝐞𝐫 𝗔𝐩𝐞𝐱 𝗘-𝗦𝐩𝐨𝐫𝐭 𝗖𝐥𝐮𝐛 ⚡🔰
🔰 ⚡Hyper Apex⚡ කියන්නෙ ලංකාවෙ Gaming වලට ආස කොල්ලො කෙල්ලොන්ට එකතු වෙලා Tournament Play කරන්න, Teamup වෙන්න, තරග කරන්න වගේ සියලුම Gaming දේවල් Gamersලා එක්ක එකතු වෙලා කරන්න පුලුවන් ESport Club එකක්. ඔයාල කැමති ඕනෙම Game එකක් Play කරන්න, ඒ Game එක Play කරන අනිත් Playersලා එක්ක සෙට් වෙන්න, Team Up වෙන්න.
🛑 සතිපතා, මාස්පතා, වාර්ශිකව Tournament Play කරන්න, තෑගි, මුදල් දිනාගන්න, තමන්ගෙම Esport Team එකක් හදාගන්න, සුපිරි Brand Name එකක් හදාගන්න ඔයත් ආසද ?
🔰 රු. 300 ක සාමාජික මුදලකට මේ තරම් චාන්ස් ගොඩක් දෙන්නෙ මොන Club එකෙන්ද ?🤔 ලංකාවේ විශාලතම ESport Club එකත් එක්ක එකතු වෙලා Gaming වලින් ඉස්සරහටම යන්න කැමතිද ?
🛑 අපේ අරමුණ ලෝකයේ Esport World Championship සදහා ලංකාවේ දක්ශයොන්ට සහභාගී වෙන්න, දිනන්න අවස්ථාව හදල දෙන එක. ඉතින් එන්න, අපිත් එක්ක එකතු වෙන්න, Gaming ලෝකෙ Pro Gamer කෙනෙක් වෙන්න.
🔰 Hyper Apex අපිත් එක්ක එකතු වෙන්න කැමතිනම් පහත තියෙන Google Form එක පුරවලා Submit කරන්න. අපි ඔයාලව Contact කරගන්නම්. අපේ Website එක ඉතා ඉක්මනින් Release කරනවා. එතකොට ඔයාලට Website එක හරහම Register වෙලා Club එකේ Tournament බලන්න, Play කරන්න පුලුවන්.
🔥 Registration Link : https://bit.ly/Hyper-Apex-Membership
🌟 >>> == CONTACT US == > == |== # # # # #==| ==