FIT WITH ISHA

  • Home
  • FIT WITH ISHA

FIT WITH ISHA FIT WITH ISHA 💪 Certified Personal Trainer in Colombo. Helping you lose fat, build muscle & get stronger. Online & personal coaching available.

DM to start your journey. 📲 0773245766

12/07/2026

💪 Shoulder Press – Build Stronger Shoulders!

ශක්තිමත් සහ හැඩැති උරහිස් ලබාගන්න Shoulder Press අත්‍යවශ්‍ය exercise එකක්💪

✅ Shoulder strength වැඩි කරයි
✅ Muscle growth සඳහා උපකාරී වේ
✅ Better posture එකක් ලබාදේ
✅ Upper body power වැඩි කරයි

⚠️ හරි form එකෙන් exercise කරන්න. බරට වඩා technique එක වැදගත්.

📩 Personal Training සහ Online Coaching සඳහා අදම Fit With Isha සමඟ සම්බන්ධ වන්න.

☎️0773245766

#

Fast Food මිනිත්තු කිහිපයක් සතුට දෙයිHealthy Food 🥗ජිවිත කාලයම ඔබව නිරෝගීමත් කරයි💪– Fit With Isha 💚
07/07/2026

Fast Food මිනිත්තු කිහිපයක් සතුට දෙයි
Healthy Food 🥗ජිවිත කාලයම ඔබව නිරෝගීමත් කරයි💪

– Fit With Isha 💚



Excuses වලට වඩා Discipline එක තෝරන්න.Motivation එක දවසක් විතරයි👊…නමුත් Consistency එක ජීවිතයක්ම වෙනස් කරනවා. 🏋️‍♂️අදම පට...
05/07/2026

Excuses වලට වඩා Discipline එක තෝරන්න.
Motivation එක දවසක් විතරයි👊…
නමුත් Consistency එක ජීවිතයක්ම වෙනස් කරනවා. 🏋️‍♂️

අදම පටන් ගමුද?
Fit With Isha💪

02/07/2026

Address


Telephone

+94726005736

Website

Alerts

Be the first to know and let us send you an email when FIT WITH ISHA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share