17/08/2026
පොඩ්ඩක් නවතින්න..
සුභ උදෑසනක් ඔයාට 💐 මේක කියවන ඔයත් හරියට ලස්සන මලක් වගේ 🤗
ජීවිතේ මොන ප්‍රශ්නේ තිබ්බත් ඒ නිසා ඔය මලක් වගේ මුහුණ පරවෙන්න දෙන්න එපා 😊 ( ගහකට ඉර එළිය දරාගන්න බැරි උනත් ඒ ගසේ පෝෂණයටත් ඒ ඉර එළිය ඕනේ වෙනවා ) ප්‍රශ්න ඔයාව තව ශක්තිමත් කරනවා.සුභ දවසක් එහෙනම් ඔයාට..😍🙏