Vihaga vass

Vihaga vass I am Vihaga Vas. Until the last moment of life,I will be a strength for the children of the hospital!

25/05/2025

දැකපූ හීන දිගයි. හැබෑ උනේ ටිකයි.
මේ වේදිකාව කවදා හරි දවසක මම අනිවාර්යයෙන් දිනයි 🩶👑

"\අපේක්ශාවේ_ පුනරුප්පත්තිය/ " Live Show ⚜️🔥මගේ ජිවිතේට පණ දුන්න ඔබ වෙනුවෙන් ගීත යනන්න මම සූදානම් මේ සංකල්පයේ මේක පලවෙනි ...
30/12/2024

"\අපේක්ශාවේ_ පුනරුප්පත්තිය/ " Live Show ⚜️🔥

මගේ ජිවිතේට පණ දුන්න ඔබ වෙනුවෙන් ගීත යනන්න මම සූදානම් මේ සංකල්පයේ මේක පලවෙනි අවස්ථාව ❤️

"පරණ මතකයන් අලුත් කරගන්න තවත් ජීවිතයකට අපේක්ශාවක් ගෙන දෙන්න හරියටම ජනවාරි 0️⃣7️⃣ CNN Live සිංදු කාමරේ බලන්න...

CNN live සින්දු කාමරේ facebook පිටුව ඔස්සේ ඔබට Live නැරඹීමට අවස්ථාව ඇත.

එහෙනම් එදාට ලස්සන ගීත සහ ලස්සන මතකයන් ගොඩකින් හමුවෙමු හැමෝම ආදරෙයි 😍

#අපේක්ශාවේ_ගායකයා

Today is the day for everyone to be ready ❤️7.30 Hiru Star App එක ලෑස්ති කරගන්න 🫵
16/11/2024

Today is the day for everyone to be ready ❤️
7.30 Hiru Star App එක ලෑස්ති කරගන්න 🫵

මම මැරෙනවා දන්නව දවසක හැබැයි මැරෙන්නේ ගිහිල්ලා උඩටම ❤️
06/11/2024

මම මැරෙනවා දන්නව දවසක හැබැයි මැරෙන්නේ ගිහිල්ලා උඩටම ❤️

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉
04/11/2024

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

28/10/2024

“Diyawanna Kumariye”( Naada) ♥️

-guitar Cover Anosh Perera and Vihaga vass 🎶

#අපේක්ශාවේ_ගායකයා

තවත් මනුස්සයෙක් එක්ක තරගයක් නැති මිනිස්සු ඉන්නේ හැම තප්පරේම දිනලා ❤️💪    #අපේක්ශාවේ_ගායකයා
14/10/2024

තවත් මනුස්සයෙක් එක්ක තරගයක් නැති මිනිස්සු ඉන්නේ හැම තප්පරේම දිනලා ❤️💪

#අපේක්ශාවේ_ගායකයා

14/10/2024

Roshan Mahanama Trust ❤️⚜️

>Thank you very much for the invitation - Indira Cancer Trust
මගේ හීනේ වෙනුවෙන් ඔයාලා දෙන ඒ ශක්තියට ගොඩක් ස්තුති.💪🎶

Location - Nelum Poduna Colombo 📍

#අපේක්ශාවේ_ගායකයා

Address

Mahawewa

Alerts

Be the first to know and let us send you an email when Vihaga vass posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Vihaga vass:

Share