25/01/2026
ඔබත් වයස අවුරුදු 16 ට වැඩි, නර්තනයට හා රංගනයට දක්ෂතාවයන් දක්වන අයෙක්ද..❓
එසේනම් මේ අවස්ථාව ඔබටයි..🫵🏻
ඉන්දියානු වේදිකා නාට්‍ය නිෂ්පාදනයක් සඳහා නළුවරණය (Casting Audition) "සකඳ මල" රංගන වැඩමුළුවේදී..._
🛑මුලික සුදුසුකම් මොනවාද..?
- රංගනය පිළිබඳ මුලික දැනුම
- නර්තන හැකියාව
- ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට ඇති හැකියාව
- වයස අවුරුදු 16 ත් 37 ත් අතර තරුණයෙක්, තරුණියක් වීම
📅දිනය:
2026 පෙබරවාරි 08 (ඉරිදා) දින.
⏰වේලාව:
පෙ.ව 09.00 සිට ප.ව. 05.00 දක්වා
🏫ස්ථානය 👇🏻
Plato Academy Of performing Arts ප්‍රධාන ශාලාව - මහරගම
"සකඳ මල" රංගන වැඩමුළුව හරහා ඔබේ මූලික හැකියාවන් හඳුනා ගැනීමත්, ඉන්පසු නලුවරණයත් පවත්වනු ලැබේ.
☎️වැඩි විස්තර සඳහා:
+94 072 828 1333
क्या आप भी 16 साल से ज़्यादा उम्र के हैं और आपमें डांस और एक्टिंग का टैलेंट है..❓
तो यह मौका आपके लिए है..🫵🏻
"सकंदा माला" एक्टिंग वर्कशॉप में एक इंडियन स्टेज ड्रामा प्रोडक्शन के लिए कास्टिंग ऑडिशन..._
🛑बेसिक क्वालिफिकेशन क्या हैं..?
- एक्टिंग की बेसिक जानकारी
डांस करने की काबिलियत
इंग्लिश में काम करने की काबिलियत
- 16 से 37 साल की उम्र के बीच का लड़का या लड़की होना
📅तारीख:
मार्च 08, 2026 (रविवार).
⏰समय:
सुबह 09.00 बजे से शाम 05.00 बजे तक
🏫जगह 👇🏻
प्लेटो एकेडमी ऑफ़ परफॉर्मिंग आर्ट्स मेन हॉल - महारागामा
"सकंदा माला" एक्टिंग वर्कशॉप के ज़रिए, आपकी बेसिक काबिलियत की पहचान की जाएगी और फिर कास्टिंग की जाएगी।
☎️ ज़्यादा जानकारी के लिए:
+94 072 828 1333
- प्लेटो एकेडमी ऑफ़ परफ़ॉर्मिंग आर्ट्स - श्रीलंका -
#कास्टिंग #एक्टिंग #ड्रामावर्कशॉप #इंडियन #प्रोडक्शन #सकदामाला #वर्कशॉप #प्लेटोएकेडमी #महारागामा
- Plato Academy of Performing Arts - Sri Lanka -