SASII

SASII Where to get Wholesale clothes for your
online boutique🥰🔥
(1)

Wife එක්ක selfie එකක් ගත්තා යාලුවනේ 😂❤️පෙනුම කොහොමද කියලා කියන්න බලන්න! 🤣🐱කවුද වැඩියෙන් ලස්සන? 😍👇
14/08/2026

Wife එක්ක selfie එකක් ගත්තා යාලුවනේ 😂❤️
පෙනුම කොහොමද කියලා කියන්න බලන්න! 🤣🐱

කවුද වැඩියෙන් ලස්සන? 😍👇

13/08/2026

හදපු කෑම එක…
මටත් එපා, බල්ලටත් එපා! 🤣🙈🍳

13/08/2026

“නොකරපු චීත්ත වැඩේටත්… සැක මාවනේ 🤣🙈”

මෙහෙම Wife ව හිනස්සයි කියලා හිතෙන යාලුවෙක් ඉන්නවනම්… 😜😂එයාව මෙතන Mention කරන්න! 👇🤣
13/08/2026

මෙහෙම Wife ව හිනස්සයි කියලා හිතෙන යාලුවෙක් ඉන්නවනම්… 😜😂
එයාව මෙතන Mention කරන්න! 👇🤣

මයෙ අම්මේ 😂😂 මේක නම් හිතටම වැදුනා! 🤣❤️
13/08/2026

මයෙ අම්මේ 😂😂 මේක නම් හිතටම වැදුනා! 🤣❤️

“කොණ්ඩෙ නෙවෙයි බං… රාජකීය ලුක් එකක් 😂👑”   ゚
13/08/2026

“කොණ්ඩෙ නෙවෙයි බං… රාජකීය ලුක් එකක් 😂👑”

12/08/2026

“බොරුවක් කියලා දැන දැනත්… ‘මේ පාර නම් ඇත්ත වෙන්න ඇති’ කියන මගේ මෝඩ හිත 😂🙈💔”

11/08/2026

මට කෑල්ලව හදාගන්න බැරි වුණා… ඒත් අම්මාට විනය උගන්නන්න ගියා 🤣😭

11/08/2026

“බොස්… කිරි අම්මා නැතිවුණා…” 😭💔
ඒ කියලා අඬාගෙන Room එකට දුවන මම… 🏃‍♂️💨😂

බොස්: “කීවෙනි කිරි අම්මාද මේ?” 💀🤣

ඔයාත් මෙහෙම නිවාඩු අරගෙන තියෙනවද? 😂👇

10/08/2026

කෑල්ලගේ පවුලේ අය ගැන දැනගන්න ගිය මම…
කෑල්ල: “අනේ බං චීත්තයක් වෙන්න එපා” 🤣🙈

Address

102/03,pamunuwa Road ,Maharagama
Maharagama
10280

Telephone

+94788903022

Website

Alerts

Be the first to know and let us send you an email when SASII posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to SASII:

Shortcuts

Share