15/08/2026
✨ ඊයේ මහර හංදියේදී පැවැත්වුණු අර්ථවත් කාව්යමය බණ දේශනාව 🙏🕊️
මෙම උතුම් ධර්මමය අවස්ථාව සඳහා ශබ්ද විකාශන සේවාව ලබාදීමට BK Entertainment ආයතනයට හැකිවීම අපට මහත් සතුටකි. 🎶🔊
ධර්මයේ පණිවිඩය සැම හදකටම පැහැදිලිව ගෙනයන්නට අපගේ ශබ්ද සේවාවෙන් දායක වීමට හැකිවීම අපගේ ගෞරවයකි. 🙏❤️
BK Entertainment – Sound | DJ | Lighting 🎧🔊✨