Boow-V

Boow-V 🏆 Focused on goals, not opinions..

21/01/2026

මං ඇත්ත කිව්වාම රිදුනාද සුද්දා💥🍻🤵‍♂️

12/01/2026

අම්මා🙆‍♀️❤️

12/01/2026
12/01/2026

This puppy's bro have no cash to buy someone's help, so the rich men make fun of him

14/07/2022

Red Dot Certificate is in place! Trina Solar is the first Red Dot Winner for the PV industry🥳. The Red Dot Design Award is top of the world's most professional and authoritative design awards, known as the "Oscar of Industrial Design" along with Germany's iF Design Award and the US's IDEA.

The winning product is the Vertex S series. Besides the excellent product performance, its unique all-black design fits well with different architectural styles and application scenarios. In the future, we will continue to make innovations for global customers💪.

Like krnn ape kollek
10/04/2020

Like krnn ape kollek

❤️NUMBER 127- 152 👑

මේ පාර අලුත් අවුරුද්ද ගෙවල් වලට වෙලාම සමරන ඔයාලා වෙනුවෙන් අපි හිතුවා පොඩි තරගයක් තියෙන්න... අපි මේ සූදානම් වෙන්නේ Online ක්‍රමයට අවුරුදු කුමරා සහ කුමරිය තෝරන්නයි.Like,Comments සහ Share’s වැඩිපුරම ගන්න කෙනා මේ තරගයේදී ජයග්‍රහණය කරන අතර ජයග්‍රහණය කරන තිදෙනෙකුට මුදල් ත්‍යාග සහ වටිනා ත්‍යාග හිමිවෙනු ඇත.👑💵🎁🛍🎊📦 ඔබගේ සම්පුර්ණ නම සමග ජායාරූපයක් අදම 077 6181247 අංකයට Whatsapp කරන්න

තරග කොන්දේසි ✍🏾

⛔️අපගේ මෙම Page එක වෙත Like කර තිබිය යුතුය.

⛔️ජයග්‍රාහකයින් තෝරනු ලබන්නේ වැඩිපුරම Likes,Comments, Share’s ලබා ගන්නා ප්‍රමාණය අනුවය.

⛔️එක පුද්ගලයෙකුට Comments කල හැක්කේ එක් අවස්තාවකදි පමණය.

⛔️කූට උපක්‍රම මගින් ලබා ගන්නා Like (Fake Like) මේ සදහා වලංගු නොවේ.

⛔️Share කිරීම් ඕනෑ ප්‍රමාණයක් සිදු කල හැකිය

⛔️තමාගේ පින්තූරය වෙත Comment’s වලින් සහයෝගය දක්වන පුද්ගලයන්ට ඒ සදහා ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න. ( Replay Comment ) Reaction පමණක් 👍❤️ 😯 භාවිතා කර ප්‍රතිචාර දක්වන්න.

⛔️විවාහක/ අවිවාහක ඔබ සැමට තරගය සදහා අයදුම් කළ හැක.

Address

Kenda Landa, Peradise, Kuruvita
Kuruwita
7001

Website

Alerts

Be the first to know and let us send you an email when Boow-V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category