Saku Delight

Saku Delight Customized cakes & cupcakes baked with love for all your special occasions.!
ඔබේ විශේෂ අවස්ථාවන් තවත් රසවත් කරන, ආදරයෙන් සාදන ලද කේක් සහ කප් කේක්. 🎂💖

13/09/2026

අපි මේ පාර ඔයාල වෙනුවෙන්ම හුඟක් ආදරයෙන් සහ විශේෂ රසයකින් අලුත්ම කේක් එකක් හැදුවා. මේ වීඩියෝ එකෙන් බලන්නකො අපේ අලුත්ම නිර්මාණය කොච්චර ලස්සනයිද, රසවත්ද කියලා! 💗🌷
​ඔබේ උපන්දිනය, විවාහ සංවත්සරය හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් තවත් රසවත් කරගන්න Saku Delight එකත් එක්ක එකතු වෙන්න.
​📞 වැඩි විස්තර සඳහා අපට Inbox Message එකක් එවන්න.
​

06/09/2026

ඔබගේ විශේෂ දිනය තවත් අලංකාරවත් කරන්න. 🌹💍 රතු රෝස මල්වලින් හැඩවූ අපගේ නවතම එන්ගේජ්මන්ට් කේක් නිර්මාණය!
​ඔබේ උත්සවයට කේක් ඇණවුම් කිරීමට අදම අපට කතා කරන්න. 📞 Saku Delight
​ #කේක් #අලංකාරකේක් #විශේෂදිනය

💖 Obage Jiwithaye Sundarama Dawasa Thawa Sundara Karanna... SAKU DELIGHT Enna!  Obage Wedding eka, Engagement eka ho ona...
29/08/2026

💖 Obage Jiwithaye Sundarama Dawasa Thawa Sundara Karanna... SAKU DELIGHT Enna!
Obage Wedding eka, Engagement eka ho onama Special Celebration ekak weywa, Saku Delight api 'Baked With Love' theme sihinaye cake eka lassanama karala denawa. Me photo eke tynne apage gold topper ekak ekka lassana Wedding & Engagement cake ekak. Me wage high-quality, unique cakes, apuma creations tawa barak balanna apage page ekata enna.
​Api karana sewawan:
🌹 Wedding & Engagement Cakes
🎂 Custom Celebration Cakes
🧁 Luxury Cupcake Towers
🎨 Edible Art Sculptures
🎁 Corporate Gifting Sets
​Saku Delight - A Taste of Perfection! Obage cake eka order karanna denma call karanna.
​Contact Details:
📞 Call / WhatsApp: +94 74 018 8580
📸 Follow Us:
🌐 Find Us: Saku Delight

Life eke specialma moments thawa unique kara ganna oni nam, Saku Delight ge custom-made chocolate cakes best choice eka....
29/08/2026

Life eke specialma moments thawa unique kara ganna oni nam, Saku Delight ge custom-made chocolate cakes best choice eka. 🎂 ✨
Rach chocolate flavor ekak ekka gold topper saha chocolates walin lassanata custom karapu me cake eka oya kawruth asama chocolate drip finish ekenuth yukthai.
Wedding cakes, Anniversary cakes saha Birthday cakes kiyana onama deyak obage hitha pirenna hadanna api sudanam...!
Experience 'Baked with Love' - Saku Delight!
​Contact Details:
📞 Call / WhatsApp: 0740188580
📸 Follow Us:
🌐 Find Us: Saku Delight

🌿🦁 Welcome to the Jungle! 🦓🐅✨​Saku Delight වෙතින් අපේ අලුත්ම නිර්මාණය! මේක අපි try කරපු special 'Homework' project එකක්....
23/08/2026

🌿🦁 Welcome to the Jungle! 🦓🐅✨
​Saku Delight වෙතින් අපේ අලුත්ම නිර්මාණය! මේක අපි try කරපු special 'Homework' project එකක්. 🎂 ලස්සන Jungle design එකක් දිහා බලලා, අපේ විදිහට වෙනස් කරලා හදපු Jungle Theme Cake එකක් තමයි මේ තියෙන්නේ. 🥰
​අපේ ආදරණීය පාරිභෝගිකයින්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් කියන්න බලන්න, අපේ Lion, Tiger සහ Zebra සත්තු ටික කොහොමද? අපේ වැඩේ සාර්ථකයිද? 🤔👇
​ඔයාලගේ අදහස් පල්ලෙහායින් comment කරගෙන යන්න! 💬✨
​ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න, ඔයාලා කැමතිම theme එකකින් රසම රස cake එකක් හදාගන්න අදම අපිට කතා කරන්න.
​📞 Hotline: 0740 188 580
👩‍🍳 Baked with Love by Saku Delight! ❤️

23/08/2026

🌿🦁 Welcome to the Jungle! 🦓🐅✨
​Saku Delight වෙතින් අපේ අලුත්ම නිර්මාණය! මේක අපි try කරපු special 'Homework' project එකක්. 🎂 ලස්සන Jungle design එකක් දිහා බලලා, අපේ විදිහට වෙනස් කරලා හදපු Jungle Theme Cake එකක් තමයි මේ තියෙන්නේ. 🥰
​අපේ ආදරණීය පාරිභෝගිකයින්ගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ඉතින් කියන්න බලන්න, අපේ Lion, Tiger සහ Zebra සත්තු ටික කොහොමද? අපේ වැඩේ සාර්ථකයිද? 🤔👇
​ඔයාලගේ අදහස් පල්ලෙහායින් comment කරගෙන යන්න! 💬✨
​ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස් තවත් ලස්සන කරන්න, ඔයාලා කැමතිම theme එකකින් රසම රස cake එකක් හදාගන්න අදම අපිට කතා කරන්න.
​📞 Hotline: 0740 188 580
👩‍🍳 Baked with Love by Saku Delight! ❤️

17/08/2026

ඔබේ විශේෂ දවස තවත් විශේෂ කරන්න, අපේ ආදරයෙන් පිරුණු කේක් නිර්මාණ! ❤️🍰
​Saku Delight හි අපි, හැම කේක් එකක්ම හදන්නේ ගොඩක් පරිස්සමින් සහ ආදරයෙන්. අපේ කේක් වල හැම කොටසක්ම අතින්ම තමයි හැඩ වෙන්නේ. මේ වීඩියෝ එකෙන් බලාගන්නකෝ ඒකේ තියෙන අපූරුව! ✨
​ඔබේ හිතේ තියෙන සිහින කේක් එකක් හැබෑ කරගන්න, අපිට කතා කරන්න. උපන්දින, විවාහ උත්සව ඇතුළු ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙන අලංකාර වගේම රසවත් කේක් අපි ළඟ තියෙනවා. 🎂🎉
​වැඩි විස්තර සහ ඇණවුම් සඳහා දැන්ම කතා කරන්න:
📞 0740 188 580
​

අපි අපේ කේක් නිර්මාණ වලට කොච්චර ආදරේද කියනවා නම්, ඒවගේ එක එක කොටසක් අපිම හදන්නේ ගොඩක් පරිස්සමින්... මේ වීඩියෝ එකෙන් බලාග...
17/08/2026

අපි අපේ කේක් නිර්මාණ වලට කොච්චර ආදරේද කියනවා නම්, ඒවගේ එක එක කොටසක් අපිම හදන්නේ ගොඩක් පරිස්සමින්... මේ වීඩියෝ එකෙන් බලාගන්නකෝ ඒක. 🥰🍰✨
​අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ සිහින කේක් එකක් හදාගන්න. දැන්ම කතා කරන්න: 0740 188 580📞🎂"

09/08/2026

🎂✨ ඔබේ පුංචි පැටියාගේ විශේෂම දවස තවත් සුන්දර කරගන්න... Saku Delight වෙතින් අපූරු නිර්මාණයක්! 🧸🌈
​ප්‍රීතිජනක උපන්දිනයකට හෝ විශේෂ අවස්ථාවකට ගැළපෙන පරිදි, ඉතාමත් ආදරයෙන් සහ පිරිසිදුව නිර්මාණය කළ මේ ලස්සන Custom Cake එක ඔබේ ආදරණීයයන්ගේ මුහුණට පුංචි සිනහවක් ගෙන එන්න කියාපු නියම තෑග්ගක්! 💙✨
​🧁 Saku Delight - Baked with Love 💖
​ඔබත් ඔබේ ප්‍රියයන්ගේ විශේෂ දවස් තවත් වර්ණවත් කරගන්න, ඔබේ සිතේ තිබෙන නිර්මාණයටම අලංකාර සහ රසවත් කේක් වර්ග ඇණවුම් කිරීමට දැන්ම අපට කතා කරන්න!
​📞 Hotline / WhatsApp: 074 018 8580
📍 Location: කුරුවිට (Kuruwita)
​

08/08/2026

සතුට කියන්නේ කේක් එකක් කපන මොහොත විතරක්ම නෙවෙයි, ඒක රස බලද්දී දැනෙන ආදරයයි! ❤️✨
​අපේ "Saku Delight" වෙතින් හැඩවුණු මේ චොක්ලට් බර්ත්ඩේ කේක් එක, කස්ටමර්ගේ දවස තවත් හැඩ කළා විතරක් නෙවෙයි... එයාලගෙන් ලැබුණු ඒ සුන්දර ප්‍රතිචාරය තමයි අපේ මහන්සියේ එකම ප්‍රතිඵලය! 🥰🎂
​ඔබේ විශේෂ දවසත් මේ වගේම රසවත්, ලස්සන කේක් එකකින් සරසාගන්න දැන්ම අපිට Inbox එකක් දාන්න.
​✨ Baked with Love, Crafted for Your Moments! ✨
​

Address

183/1 Kahengama
Kuruwita
70500

Website

Alerts

Be the first to know and let us send you an email when Saku Delight posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category