26/05/2026
✨ For Your Special Day... ✨
අම්මගේ, තාත්තගේ උපන්දිනයට.. ආදරණීය යාළුවෙකුට.. නැත්නම් ජීවිතයේ සුවිශේෂීම දවසක මතක හිටින තෑග්ගක් දෙන්න ඔයත් හිතන්නෙ මොනවද කියලාද? 🤔❤️
සාමාන්‍ය තෑග්ගක් වෙනුවට, ඔයාගේ ආදරය හැඟෙන විදිහට ඔයාටම අනන්‍ය වූ, ඔයා කැමතිම මෝස්තරයකින් සහ පාටවලින් නිම කරපු වටිනා මල් බඳුනක් හෝ මල් කළඹක් දැන් අපෙන් නිර්මාණය කරගන්න පුළුවන්! 🌸✨ අපේම දෑතින් නිමවූ මේ අලංකාර නිර්මාණ, ඔයා ආදරය කරන අයගේ මුහුණට සැබෑම සිනහවක් ගෙනේවි.
ඔබට අවශ්‍ය පරිදි (Customized): ඔයා කැමතිම විදිහට, කැමතිම වර්ණවලින් නිර්මාණය කරගත හැක.
බෙදාහැරීම්: දිවයිනේ ඕනෑම තැනකට, දින දෙකක් ඇතුළත ඔබ සිටින තැනටම සුරක්ෂිතව ගෙන්වා ගත හැක. 🚚💨
🎁 ඔබේ ආදරණීයයන්ට වටිනා මතකයක් තෑගි කරන්න, ඇණවුම් කිරීමට දැන්ම අපට කතා කරන්න හෝ WhatsApp කරන්න:
📞 077 681 6208
&UBlossomCreations