Wika Productions

Wika Productions Viral Sinhala comedy, ridiculous sketches, and the best of Sri Lankan humor. Laughter guaranteed.

15/12/2025

මේක පද්මෙගෙ ඒරියල් එක 😁🥹🥰

13/12/2025
08/11/2025

මහනුවර යනු අවසන් සිංහල රාජධානිය වූ සෙංකඩගලපුරයයි. එය ලෝක උරුම නගරයක් වන අතර, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින පූජනීය මධ්‍යස්ථානයයි. දළදා වහන්සේ ජාතික අභිමානයේ සංකේතය වන අතර, එයට උපහාර පිණිස පවත්වන ඇසළ පෙරහැර සංස්කෘතික පෞඪත්වය ලොවට විදහා දක්වයි.. මෙන්න අප අද දකින මහ නුවර එදා AI ඇසින්..

31/10/2025

චොප්ප චුරුස් බන්

31/10/2025

බොන උන්ට උපදෙසක් 😂😂

30/10/2025

ඕක කලින් කීවනම්.. මාත් තව දෙක තුනක් ගේනවනෙ 😁

30/10/2025

පෙනුමෙන් මිනිස්සු මනින්න එපා.. මනුස්සකම රැදෙන්නෙ පෙනුම මත නෙවෙයි. ක්‍රියාවන් මත..🥰 # #

30/10/2025

අද ඔබ ඇවිද යන සීගිරිය. එදා මෙහෙම තියෙන්නට ඇති.. එදා සීගිරිය AI ඇසින්.. රජ මාළිගය.. සුන්දර ළලනාවන්.. බිතු සිතුවම්.. රාත්‍රීයට සීගිරියේ අසිරිය.. සියල්ල එකම වීඩියෝවෙන්. 🥰

30/10/2025

Biwanam ohoma wen na 😁

30/10/2025

ඇත්ත නේහ් 😂😂

Address

Rambe, Maeliya
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Wika Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category