Velvet Verses

Velvet Verses රියැලටියෙන් එහා නිදහසේ සැරිසරන අවිවේකී හදවත් වලට....🦋🪼🌙

Did you wished something.......? 8th of 08 2026 at 08:08 am or pm
09/08/2026

Did you wished something.......?
8th of 08 2026 at 08:08 am or pm

My lovey soulmate.......,Please come before I'll be fedup with all feeling of love.....❤️‍🩹✍........BY ADHI🎋
09/08/2026

My lovey soulmate.......,

Please come before I'll be fedup with all feeling of love.....❤️‍🩹

✍........BY ADHI🎋

ඉතින් සොඳුර,නුබ හමුවීමම ප්‍රේමයක් යැයිනොකියමි.......එය හුදෙක් පෙර භවයකනුබට පියවීමට ඇති ණය ගණුදෙනුවකිමේ වන විට මා ඒ සියල්...
29/07/2026

ඉතින් සොඳුර,
නුබ හමුවීමම ප්‍රේමයක් යැයි
නොකියමි.......
එය හුදෙක් පෙර භවයක
නුබට පියවීමට ඇති
ණය ගණුදෙනුවකි
මේ වන විට මා ඒ සියල්ල ගෙවා අවසන්‍ ය
ඉතිරිව ඇත්තෙ ඉරිතැලී ගිය
හදවතක සේයාරුවකි.
ඉදින් මේ සංසාරෙට මේ
අවසන් හමු වීමයි.....

✍.........BY ADHI🎋

දම් පාට තමා රැජිනකගෙ පාට......අයිරිස් මලත් රැජිනක් තමයිඑයාගෙම දේශයේ......💚🪻✍️.......BY ADHI🎋
28/07/2026

දම් පාට තමා රැජිනකගෙ පාට......
අයිරිස් මලත් රැජිනක් තමයි
එයාගෙම දේශයේ......💚🪻

✍️.......BY ADHI🎋

ජීවිතෙ නිවැරදි විය යුතුම investment එක නම්........,ඔහු නම්, ඒ ඔහුගේ ඇයයිඇය නම්, ඒ ඇයගේ ඔහුයි....💚🪻✍️......BY ADHI🎋      ...
28/07/2026

ජීවිතෙ නිවැරදි විය යුතුම investment එක
නම්........,
ඔහු නම්, ඒ ඔහුගේ ඇයයි
ඇය නම්, ඒ ඇයගේ ඔහුයි....💚🪻

✍️......BY ADHI🎋

නිදි නැති රැයවල් බර ගානක්මෙට්‍රික් තොග කඳුලු කතා හිමි බරපතලම කාර්තු අවසානේඔය හීනවල අවසානයහීන හීනම නොවූ අමරණීය වසන්තයක් ව...
28/07/2026

නිදි නැති රැයවල් බර ගානක්
මෙට්‍රික් තොග කඳුලු කතා හිමි බරපතලම කාර්තු අවසානේ
ඔය හීනවල අවසානය
හීන හීනම නොවූ අමරණීය වසන්තයක් විය යුතුමයි.....💚🪻

✍️.......BY ADHI🎋

❤️
09/07/2026

❤️

Today is the 7th of JulyManifest 7th of 7 month At 7 :7 am/pm777/ 7777🧿🪬
07/07/2026

Today is the 7th of July
Manifest 7th of 7 month At 7 :7 am/pm
777/ 7777🧿🪬

07/07/2026

මා හට ආදරය ඇවැසිම වූ
කාල සීමාව
මට ඔබව අවැසිම වූ කාලසීමාවයි
නමුදු මට නුබෙන් නොලැබුනම දේ නම් ආදරයයි
එසේ වුවත් මා බලාපොරොත්තු විරහිතව දුන් එකම දෙයත්
අවංක ආදරයයි
එහෙත් මා වෙනුවෙන් පමණක් ම කාලය නොමැති වූයේත් ඔබටමයි
සියලු දරාගැනීම් අවසානයේ
නුබ ගැන හිස් හැඟීමක්
ඇති වූ මොහොතේ
යලිදු පැමිණ ආදරය ඉල්ලා වැලපීම
අර්ථ විරහිත ප්‍රයත්නයක් නොවේද
මන්ද හදවත යනු හදවතයි......💚🪻

✍️.....By ADHi🎋

03/07/2026

එදා බ්‍රින්දා වනයම අපි එක්ක
හිනා උනා........
ඒ යමුනා තීරයම ඔයාගෙයි මගෙයි
කෝල කතා අහන් හිටියා.......
ගෝකුලයම වස්දඩු රාවයට හීලැ වෙනකොට,
මතක මැදින් වැයුන ආදර ගීතයට
සමු දුන්නේ හිතකින්ද.......
ආදරේ පිරුණු මගේ දෑස් අමතකම උනාද
පපුව පලාගෙන යයි කියල
හිතුනේ මට විතරද......💚🪻

✍️........By ADHI🎋

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Velvet Verses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category