Fancy Chix Kurunegala

Fancy Chix Kurunegala ​Premium ornamental and exotic chickens bred in the heart of Kurunegala, Sri Lanka 🇱🇰. Brama, Cochin and Serbright.

Follow us for flock updates and poultry care tips! කුරුණෑගලින් බිහිවන ඉහළම ප්‍රමිතියේ විසිතුරු කුකුලන් වර්ග සඳහා අපව Follow කරන්න.

11/08/2026

කුකුල්ලු ටික ඇරපු ගමන් අල්ලපු වත්තෙ පූස් තඩ්යා 🤣🤣🤣

Try my speed ❤️✌
11/08/2026

Try my speed ❤️✌

Quality viraitys පොඩි පැටව් හොයන අයට ✌
10/08/2026

Quality viraitys පොඩි පැටව් හොයන අයට ✌

ඔන්න ඉතින් දවසින් දවස ලොකු වෙන අපේ චුට්ටො ටික🥰🐥
දැන්ම ඔයාලාට වෙන් කරගන්න ඕනි නම් මට කෝල් එකක් දෙන්න.
ලස්සනට වගේම හරි පිලිවෙලට හදන්න හොදම සතුන් හොයන කෙනෙකුට වටිනම පැටව් ටිකක්.
ඉපදුන දවසෙ ඉදන් නීරෝගීව වර්ධනය කරල තියෙන මෙ පැටවුන්ගෙ වීඩියෝ පෙලක්ම මන් ඔයාලත් එක්ක බෙදාගෙන තියනවා
ඒ ටිකත් බැලුව නැති කෙනෙක් බලන්න කියල ආදරෙන් ඉල්ලනවා.
Link එක පහලින් මන් දාන්නම්.
එහෙන්ම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න.
Breedhavenkandy
0776750225

10/08/2026

කෙල්ල ❤️❤️

10/08/2026

අරක්කු බෝතල් තුන දෙනව 🥹🙏

#කුකුළුපාලනය

එයාට පොටෝ එකට පෝස් කරන්න කිව්වම 🐔❤️
10/08/2026

එයාට පොටෝ එකට පෝස් කරන්න කිව්වම 🐔❤️

09/08/2026

කාටද ඕනේ 🥹🥹👍✌

තාම පරන පාටද ඉන්නෙ? මේ වගේ පාට කොචින් හදල බලන්න ❤️🐔​ ​  ​  ​ ​  ​  ​  ​  ​  ​  ​  ​  ​  ​  ​ #කුකුළුපාලනය
09/08/2026

තාම පරන පාටද ඉන්නෙ? මේ වගේ පාට කොචින් හදල බලන්න ❤️🐔


​ ​ ​
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ #කුකුළුපාලනය

09/08/2026

O-Shamo youngster the gangster 🔥🐔🐓 (Show only).

Address

දම්මඩවත්ත, තෝරයාය, කුරුණෑගල (කිරිවවුල ශෙඩ් එක ලඟ)
Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Fancy Chix Kurunegala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share