By Shashiz

By Shashiz කතාවන් කියන අපූරු නිර්මාණ සහ ආදරණීය තෑගි...��මගේ නිර්මාණ ලෝකයට සාදරයෙන් පිළිගනිමු!
#

"ඔබේ සුන්දර මංගල උත්සවය හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා By Shashiz වෙතින් අලංකාර නිර්මාණ! 💛✨ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ ඔබ...
28/06/2026

"ඔබේ සුන්දර මංගල උත්සවය හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා By Shashiz වෙතින් අලංකාර නිර්මාණ! 💛✨
ඔබට අවශ්‍ය ඕනෑම වර්ණයකින් සහ ඔබේ අවශ්‍යතාවය පරිදි තොග වශයෙන් මෙම නිර්මාණ ලබාගැනීමට දැන් ඔබට හැකියාව ඇත. ඔබේ විශේෂ දිනය වඩාත් වර්ණවත් කරගන්නට අදම අප හා සම්බන්ධ වන්න.
📦 ඇණවුම් සහ වැඩි විස්තර සඳහා: 0772446165

තරු රටා මැදින් ගොතාපු ආදරණීය මතකයන්... ✨ ඔබේ ආදරණීයයාගේ උපන්දිනය වඩාත් විශේෂ කරවන්නට අපගේ නවතම 'Star Birthday Box' එක දැ...
21/06/2026

තරු රටා මැදින් ගොතාපු ආදරණීය මතකයන්... ✨ ඔබේ ආදරණීයයාගේ උපන්දිනය වඩාත් විශේෂ කරවන්නට අපගේ නවතම 'Star Birthday Box' එක දැන් ඔබටත් ලබාගන්න පුළුවන්. 🎁❤️
ඔබේ ආදරණීයයන්ගේ රුචිකත්වයට අනුව, ඔබට අවශ්‍යම වර්ණයන්ගෙන් සහ තේමාවන්ගෙන් මෙම නිර්මාණය අප වෙතින්ම ලබාගත හැකියි.

ඔබ කැමති වර්ණ සංයෝජනයක් හෝ වෙනත් නිර්මාණාත්මක අදහසක් තිබේ නම්, අපට පවසන්න. අපි එය ඔබ වෙනුවෙන්ම අලංකාර ලෙස නිර්මාණය කර දෙන්නෙමු. ✨
වැඩි විස්තර සඳහා අදම අපට පණිවිඩයක් එවන්න.
📞 0772446165
https://whatsapp.com/channel/0029VbDJyZX8qIzkecYzlK21

"ඔබේ උපන්දිනය තවත් ලස්සන කරගන්න! 🎂 ‘Shashiz’ වෙතින් හඳුන්වා දෙන අපූරු Handmade Birthday Frame එක. 📸මල් වගේ ලස්සන මතකයන්,...
18/06/2026

"ඔබේ උපන්දිනය තවත් ලස්සන කරගන්න! 🎂 ‘Shashiz’ වෙතින් හඳුන්වා දෙන අපූරු Handmade Birthday Frame එක. 📸

මල් වගේ ලස්සන මතකයන්, මල් වගේම රාමුවක! 🌼 'Shashiz' වෙතින් මේ සුවිශේෂී Photo Frame එක දැන් ඔබටත් ලබාගත හැක. ඔබේ කැමැත්ත පරිදි ඕනෑම වර්ණයකින් හෝ ඕනෑම තේමාවකට අනුව මෙය නිර්මාණය කරවා ගත හැක. 🎨
අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
077-2446165📩


Follow & Connect with By Shashiz🍂✨

°WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbDJyZX8qIzkecYzlK21

°Facebook: https://www.facebook.com/share/1DiFEP1vrY/

°Instagram: https://www.instagram.com/byshashiz

°TikTok: https://www.tiktok.com/

🏍️✨ ජීවිතේ හැම ගමනක්ම ආරක්ෂිතව යන්න හෙල්මට් එකක් අනිවාර්යයි. ඒ වගේම ඒ වටිනාකම තවත් ලස්සන කරමින්, අපේ අතින්ම නිමවූ මේ සුව...
17/06/2026

🏍️✨ ජීවිතේ හැම ගමනක්ම ආරක්ෂිතව යන්න හෙල්මට් එකක් අනිවාර්යයි. ඒ වගේම ඒ වටිනාකම තවත් ලස්සන කරමින්, අපේ අතින්ම නිමවූ මේ සුවිශේෂී නිර්මාණය අද Kaluarachchi Enterprises වෙත එකතු වුණා.

ඔයාටත් මේ වගේ ලස්සන නිර්මාණයක් අවශ්‍යද? 🎨

ඔයාගේ ආදරණීය පෙම්වතාට/පෙම්වතියට තෑගි දෙන්න, නැත්නම් ඔයාගේ අලුත් ව්‍යාපාරික ස්ථානයට මතකයක් එකතු කරගන්න ඔයාත් කැමතිද? එහෙනම් අදම 'Shashiz' වෙත එන්න!

ඔයාගේ ඕනෑම අදහසක්, ලස්සන මතකයක් අපිට පුළුවන් ඔයා වෙනුවෙන්ම අතින් නිමවූ කලාත්මක නිර්මාණයක් බවට පත් කරලා දෙන්න. 🎁❤️

දැන්ම පණිවිඩයක් එවලා ඔයාගේ ඇණවුම වෙන් කරවා ගන්න👉0772446165 📩

Follow & Connect with By Shashiz🍂✨

°WhatsApp Channel: https://whatsapp.com/channel/0029VbDJyZX8qIzkecYzlK21

°Facebook: https://www.facebook.com/share/1DiFEP1vrY/

°Instagram: https://www.instagram.com/byshashiz

°TikTok: https://www.tiktok.com/

හැමදේම පටන්ගත්තේ කඩදාසි හදවත්,සහ ලොකු හීන ගොඩක් එක්ක... 🌸මගේ යාළුවෝ වෙනුවෙන්, මගේම පුංචි දෑතින් සතුට පිරුණු නිර්මාණ කරලා...
17/06/2026

හැමදේම පටන්ගත්තේ කඩදාසි හදවත්,සහ ලොකු හීන ගොඩක් එක්ක... 🌸
මගේ යාළුවෝ වෙනුවෙන්, මගේම පුංචි දෑතින් සතුට පිරුණු නිර්මාණ කරලා පටන්ගත්ත මේ පුංචි ගමන, අද 'Shashiz' නමින් ඔයාලා ලඟට එන්න ලෑස්තියි. ✂️📖
කඩදාසි කෑල්ලකට ආදරය මුසු කරලා, ඔයාලගේ මුවඟට සිනහවක් ගේන්න මම කරන මේ පුංචි උත්සාහයට ඔයාලත් එකතු වෙන්න!
This is just the beginning of a beautiful story... 💜"

"ආයුබෝවන්! මම Shashiz. ✨කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු, නිර්මාණශීලී දේවල් ලෝකයට පෙන්නන්න මම ගත්තු පුංචි උත්සාහයක් තමයි මේ...
16/06/2026

"ආයුබෝවන්! මම Shashiz. ✨
කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු, නිර්මාණශීලී දේවල් ලෝකයට පෙන්නන්න මම ගත්තු පුංචි උත්සාහයක් තමයි මේ "By Shashiz". ✂️🎁
මම හරිම ආසයි Vintage පෙනුමක් තියෙන, අතින්ම නිමවූ නිර්මාණ වලට. ඔබේ ආදරණීයයන් වෙනුවෙන් හදවතින්ම නිර්මාණය කරන තෑගි භාණ්ඩ සහ ඔබේ පරිසරය ලස්සන කරන කලාකෘති මෙතැනින් ඔබට දැකගන්න පුළුවන්. 👁️

🥹✨මගේ මේ පුංචි නිර්මාණ ලෝකයට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා!♥️🥰ඔබේ අදහස් සහ ඇණවුම් සඳහා ඕනෑම වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. 💌👀
ආදරයෙන්,🥺✊
Shashiz"

Address

Maspotha
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when By Shashiz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category