Sandu Craft Designs

Sandu Craft Designs Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandu Craft Designs, Arts & Crafts Store, Ibbagamuwa, Kurunegala.
(4)

All resin items you can buy here
Can custamized
Sandu Craft Designs
0724228985- whatsapp

Resin earings
Necklace
Pen
Keytags
Gift items
Baby keepsakes
Birthday anniversary gift items
Logo frames withstands
Flower preservations
Etc. ..�

Happy birthday to me😊❤️Thank you who everyone wished to me ❤️
14/08/2026

Happy birthday to me😊❤️
Thank you who everyone wished to me ❤️

ඔයාලට කෝමද මේ දවස් වල🥲
29/03/2026

ඔයාලට කෝමද මේ දවස් වල🥲

25/03/2026

Hi guys,
මාසයක් වගේ යනකන් නැවත කිසිම ඕඩර් එකක් භාර ගන්නේ නෑ ලමයි 🙏
භාර ගත්තු ඒවා ඉක්මනට ඉවර කරල දෙන්නම්❤️
Thank you so much මේ වෙනකන් මාත් එක්ක හිටපු හැමෝටම. ඉස්සරහට මාත් එක්ක මේ විදියටම ඉදී කියලා බලාපොරොත්තු වෙනවා මන්❤️
Thank you 🙏

Dispatched ❤️එකම customer දෙවනි පාරටත් ඕඩර් එකක් දැම්මාම🥰Thank you so much for order❤️
21/02/2026

Dispatched ❤️
එකම customer දෙවනි පාරටත් ඕඩර් එකක් දැම්මාම🥰
Thank you so much for order❤️

ජීවිතයේ එක් වරක් හෝ,මහත් බලාපොරොත්තු සහගතව, හොඳින් හැඳ පැළඳගෙන ඔබ මුහුණදෙන්නට යන සම්මුඛ පරීක්ෂණයන්ගෙන් ඔබ අසමත් විය යුතු...
14/02/2026

ජීවිතයේ එක් වරක් හෝ,
මහත් බලාපොරොත්තු සහගතව, හොඳින් හැඳ පැළඳගෙන ඔබ මුහුණදෙන්නට යන සම්මුඛ පරීක්ෂණයන්ගෙන් ඔබ අසමත් විය යුතුයි.

මරණය දක්වාම යැයි ගිවිසගත් ඇතැම් ප්‍රේම සබඳතා නොසිතූ මොහොතක, ඔබේ හිස ගිනිතබා දෙකඩ විය යුතුයි.

ඔබේ කවය යැයි සලකුණු කරමින්, එකම සාදයක, එකට දුක,සතුට බෙදාගත් මිත්‍රයන්, ඔබව හැර යා යුතුයි.

ඔබ අද දකින විශාල සිහිනය දකින්නට මුල්වූ ඔබේ වීරයන් සිය වීරයත්වය අහිමි කරගන්නා හැටි ඔබ ඇස් දෙකෙන් දැක විඳ දරාගත යුතුයි.
සියළු පරමාදර්ශයන් බිඳ වැටිය යුතුයි.

සියළු සම්මතයන් පුපුරා ගොස්,ඔබ අඳුරේ අතපත ගාන රාත්‍රීන් ගණනාවක් හිස් වූ හැඟීමෙන් පසුකළ පසුව, ඔබගේම අතීතයට කෑ ගසා සිනාසෙන හෝරාවක් උදාවෙනවා.අන්න එතැනින් තමයි ජීවිතය පටන්ගන්නේ!

නරක දේවල් සිදුවන්නේ ඔබව මුවහත් කිරීමට බව තේරුම් ගන්න!මුවහත් වූ මිනිසෙකු ඉන්පසුව අරඹන්නේ කිසිවෙකුට නොමැති විධියේ ශක්තිසම්පන්න ජීවිතයක් බව තේරුම් ගන්න!❤️
Copied

DispatchedThank you for your order❤️Sandu Craft Designs
08/02/2026

Dispatched
Thank you for your order❤️
Sandu Craft Designs

මොන ප්‍රශ්නයක් ආවත් ඔයා වෙනුවෙන් ඔයා ඉන්නම ඕන.නැත්තං ඔයාට ඔයාවත් නැති වෙනවා අන්තිමට❤️😊ගොඩ දවසකින් අයිටම් වල පොටෝ මොනවත් ...
06/02/2026

මොන ප්‍රශ්නයක් ආවත් ඔයා වෙනුවෙන් ඔයා ඉන්නම ඕන.නැත්තං ඔයාට ඔයාවත් නැති වෙනවා අන්තිමට❤️😊

ගොඩ දවසකින් අයිටම් වල පොටෝ මොනවත් දාන්න බැරි උනානේ ඉස්සරහට හෙමින් බලමු🫣.

මගෙ phone එක කැඩුන දවස් වල හදපු ලස්සනම අයිටම් වගයක්❤️ලස්සනම පොටෝ වීඩියෝ ටික නැතිවෙලා ..😢මේ ටික විතරයි ඉතුරැ උනෙ🥲     ゚vi...
06/01/2026

මගෙ phone එක කැඩුන දවස් වල හදපු ලස්සනම අයිටම් වගයක්❤️
ලස්සනම පොටෝ වීඩියෝ ටික නැතිවෙලා ..😢මේ ටික විතරයි ඉතුරැ උනෙ🥲
゚viralシ

04/01/2026

මේ අයිටම් වල ලස්සනටම ගත්තු වීඩියෝ එක මගෙ අතින් ඩිලීට් වෙලා😢
ෆෝන් එක කැඩුන දවස් වල වීඩියෝ කරේ වෙන එකකින්. ඒක ඩිලීට්වෙලා ඒ නිසා😢
මේ ටික විතරයි ඉතින් ඉතුරු😢

゚viralシ #

Address

Ibbagamuwa
Kurunegala
60000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 07:30 - 23:00
Sunday 07:30 - 11:00

Telephone

+94724228985

Alerts

Be the first to know and let us send you an email when Sandu Craft Designs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share