SL SHORT

SL SHORT Content creater..

05/07/2026

05/07/2026

🙏🙏



27/05/2026

✨ කටට රසක් වගේම හිතට සුවයක් ගේන, හැමදාම මතක තියෙන අපේම රස! ❤️
This is more than just food; it's a feeling. 🇱🇰

📍 Taste of Sri Lanka

Wishing you and your family a blessed Eid Al Adha filled with love, peace, and prosperity. ✨🕋Eid Mubarak! 🌙
27/05/2026

Wishing you and your family a blessed Eid Al Adha filled with love, peace, and prosperity. ✨🕋
Eid Mubarak! 🌙

24/05/2026

හිරු දිය වී යන, හැන්දෑ යාමයේ
මුතු පිනි වැස්සක සිසිලස විඳිමින්
පැතිරෙන කුඹුරු යාය මැදින්,
කඳු මුදුණක, දිලෙන දේදුන්න
ආදරයේ, පාට දේ ....🌈
නීල කුඹුරු යාය, වැස්සෙන් තෙත් වී
පොළොව ද අපූර්ව, සුවඳක් විහිදී
අහසේ, දේදුන්නක්, හැඩ වී
මිහි මව, ආදරයෙන්, බලා සිටී🌈
වැහි වැටෙනා හැන්දෑවක
නීල කුඹුරු, පුරවලා
හැංගෙන හිරු, මුවා වෙලා
දේදුන්නක්, අහසේ, හැඩ වෙලා🌈

පවනි දිසානායක...✍

24/05/2026

🥹

24/05/2026

Fishing

Address

Kudagalgamuwa
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when SL SHORT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share