Aco Vibe Studios

Aco Vibe Studios Music Production / Composing / Audio Recording / Mix & Mastering

AcoVibe මතක පොත.....  🖌️පිය මහ ඇත් රජුනේ.... AcoVibe Studios  2021 දී  ප්‍රේක්ශකයන් වෙත තිලින කරපු ගොඩක් ලස්සන හැගීම්බර ...
15/05/2026

AcoVibe මතක පොත..... 🖌️

පිය මහ ඇත් රජුනේ....

AcoVibe Studios 2021 දී ප්‍රේක්ශකයන් වෙත තිලින කරපු ගොඩක් ලස්සන හැගීම්බර ගීතයක්... 🎵
"පිය සෙනෙහස" ගැන රචනා වුනු මෙ ගීතය, ආදරණීය දියණියන් දෙදෙනා මෙන්ම පුතණුවන් විසින් ගොඩක් ලස්සනට ගායනා කලා.. ඒ අයගේ හදවතටම දැනිලා තිබුණු තාත්තගේ ආදරේ වචන වලට පෙරලිලා පද රචනාවක් විදියට එලියට එද්දින් ඒ හැගීම් තව තවත් අපිට දැනුනා...♥️ මේ ගීතයේ සංගීත නිර්මාණය (melody ) , සංගීත සුසංයෝජයන (Music composing) වගේම පටිගත කිරීම (recording) වගේම Vedio production එකත් කලේ අපේ AcoVibe crew එක විසින්මයි.. ඉතින් බොහොම ලස්සන ආදරණීය , සංවේදී නිර්මාණයක්.... 💫

AcoVibe Studio - 074 3065428

Address

No.351
Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Aco Vibe Studios posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share