A Z H E R .

A Z H E R . Azhere🪻
💫🖤Flowers that are naturally bright bloom in the darkness.. ✨️

 #රිදෙනාතරම්බැදෙමි   එදා හෝටලයෙන් පස්සේ සාමකාමී කාලය ගෙවිලා ගියේ අපේ හිත්වල වුණු තුවාල හොඳ වෙලා කැලැලුම් විතරක් ඉතුරු වෙ...
05/08/2026

#රිදෙනාතරම්බැදෙමි


එදා හෝටලයෙන් පස්සේ සාමකාමී කාලය ගෙවිලා ගියේ අපේ හිත්වල වුණු තුවාල හොඳ වෙලා කැලැලුම් විතරක් ඉතුරු වෙද්දී... ඒ කැලැල් අතීතයේ මතක පාඩම් විදිහටම තියන් අපිට හිනාවෙන්න පටන් ගත්තා...

මේ ටිකේම කන්වෙන්ට් එකේ ළමයි එක්කම ගෙවුණේ මට චුට්ටක් විතර ගෙදර මඟහැරෙද්දී වුණත්, මගේ වටේ ඉන්න මිනිස්සු ඒක තේරුම් අරන් වෙනදාට වඩා හයියට මට උදව් කළා. ඉතින් ඒ උදව් එක්කම කන්වෙන්ට් එකේ අවුරුදු උත්සවයත් ඊයේ ඉවර වුණේ ළමයි හැමෝම සතුටු වෙද්දී... අද ඉඳන් මගේ නිවාඩු දවස්. මහන්සියටත් එක්ක මට නින්ද ගිහින් නැගිට්ටේ දැන් ටිකකට කලින්...

ජීවිතේ ගෙවෙන, ගෙවුණු හැම දවසක්ම එක වගේ නොවී දුක, සතුට එක්ක යනකොට උදා නොවූණු දවස්වලට හයියෙන් මුහුණ දෙන්න පුළුවන් විදිහට අපේ ජීවිත හැඩගැහෙනවා...

ඉනෝකා නැන්දාට කියලා හදාගත්ත තේ එක බොන ගමන් සෙරප්පු දෙකත් ගලවලා තණකොළ උඩ ඇවිද්දේ ඒක හරි සනීප ෆීලින්ග් එකක් හින්දා... මං ආසම මගේ වටේ තියෙන ස්වභාවදහමේ දේවල් විඳින්න... මලක් කඩලා අතට අරන් සුවඳ බලනවාට වඩා ගහක තියෙද්දී ලස්සනයි. මාළු පැටව් ගෙදර ඇති කරනවාට වඩා ඇළක දොළක ඉද්දී තියෙන ලස්සන, උදේ පායන ඉරේ පළමු එළිය, හවසට එක එක පාටින් බැහැලා යන ඉර... හැමදේම එක වෙලාවක ආශ්චර්යයක්...

"නැන්දේ, මං අද දවල්ට උයන්නම්..."

තේ බීපු කෝප්පය හෝදන ගමන් ඉනෝකා නැන්දාට කිව්වේ එයා දවල්ට උයන්න ලෑස්ති වෙනකොට මාත් වේද්ව බලන්න ඔෆිස් එකට ගියොත් හොඳයි කියලා හිතුණ නිසා...

තවම නවය පහු වුණා විතරක් නිසා කොළ මිටියක් අරන් එකින් එක තෝරද්දී අම්මාව මතක් වුණේ...

"සුදු මැණිකේ... මේක තෝරලා දෙන්න..."

"මට බෑ, අයියාට කියන්න..."

"අනේ දෙක දීලා කියා දෙන නැන්දම්මා කෙනෙක් හම්බ වුණොත් තේරෙයි... ගෙදර මෙලෝ වැඩක් බෑ, සේරම අර අහිංසකයා පිට දාලා ගහක් ගලක් උඩ නටන්න විතරයි දන්නේ..."

හිනාවක් එක්කම කඳුළු පිරුණේ... ඉස්සර අම්මා මොන වැඩක් කිව්වත් අයියාට පටවලා නිදහස් වුණු හැටි මතක් වෙද්දී, ජීවිතේ ඒ කාලේ කොච්චර නම් සැහැල්ලුද...

"මොකෝ මැණිකේ හිනාවෙන්නේ තනියම? අපිටත් කිව්වා නම් තිබ්බා ඕන් දෙන්නටම හිනාවෙන්න..."

පොල් ගාන ගමන් මගේ දිහා බලන් අහද්දී ඉනෝකා නැන්දාට අම්මා කියපු කතාව කිව්වේ එයත් හිනාවෙද්දී...

"අනේ අප්පේ සුදු මැණිකේට ඉතින්... දැන් කියලත් වෙනසක් නෑ නොවැ..."

එක අතකට දැන් කියලත් මගේ වෙනස් වුණේ මොනවාද... සමහර විට මං ආදරේ කරන මනුස්සයා මගේ ඇතුලතින් ඉන්න පොඩි එකාව නොමරා ජීවත් කරවන නිසා වෙන්න ඇති...

"ඉනෝකා නැන්දා අවුරුද්දට ගෙදර යනවද?"

"යන්න කියලා මැණිකේ... තව ටික දවසයිනේ, නංගිගේ පොඩි එවුන් එක්ක ඉන්න ඕනේ..."

"ඉනෝකා නැන්දාට දරුවෝ නැද්ද?"

"මං බැන්ඳා වුණාට ලස්සන ජීවිතයක් තිබ්බේ නෑ මැණිකේ... එකා ගෑනු පෙරේතයා... හදාගන්න කරපු දෙයක් නැති තරම්, ඒත් මගේ කරුමෙට මට දරු සම්පතක් ආවේ නෑ... ඒක ප්‍රයෝජනයට අරන් මං වඳයි කියලා යන්න ගියා..."

"ඉතින් ඉනෝකා නැන්දාට තිබ්බේ ආයේ බඳින්නනේ..."

"එහෙම කොහොමද මැණිකේ? පපුව පළලා එක මිනිහෙක්ට ආදරේ කරලා, ඒ මිනිහා වෙනුවෙන් ජීවිතේ කැප කරලා හති වැටිලා නතර වුණාම තව මිනිහෙක් එක්ක යන්න හයියක් කෝ... මේ ජීවිතේ හොඳයි. අනික මං තැනැන් වැටුණ දාක නංගිගේ දරුවෝ, මේ ගෙදර දරුවෝ නොබලා ඉන්නේ නෑ මැණිකේ..."

ඉනෝකා නැන්දා එහෙම කියලා උරහිසෙන් ඇස් අගට ආපු කඳුළු පිස දැම්මේ තාම මතක් කරද්දී කඳුළු එන්න තරම් කොච්චර ආදරේ කරලාද කියලා තේරුණ නිසා. ඒ කොහොම වුණත් දවසක එයාට අපි හැමෝම බලනවා, මේ ගෙදර වැඩ කළාට එයත් අපේම කොටසක්...

කතාවෙන් කතාව සුදු බත් හදලා, මුකුණුවැන්න මැලවුම, පරිප්පු එක්ක බෝරෙට හදපු මස් හොද්දයි, රතු අල මාළුවයි එක්ක පපඩම්, මිරිස් කරල් බැදලා සරල මෙනූ එකක් හැදුවේ එයා ආස වෙයි කියලා...

සේරම ඉවර නිසා ඉනෝකා නැන්දාට බත් හතරක් බඳින්න කියලා මං උඩට ආවේ ඇඳුමක් ඇඳන් ලෑස්ති වෙන්නම් කියලා...

මැණික් කටුව ගාවටම දිග ලොකු අත් තියෙන රෝස පාට දිග ගවුමක් ඇඳලා, කොණ්ඩේ කඩලා දාලා, නෝමල් අඩි උස දෙකක් දැම්මා... මේ ගවුම අයියා මට ගෙනත් දීපු එකක්... ඒක ලස්සනයි, එයායි වේද්යි මට තෝරලා ගේන ගවුම් මාරම ලස්සනයි...

පොඩි කාලේ ඉඳන්ම කලිසන්වලට වඩා ගවුම් ඇන්දේ ඒක අපේ අයියාගේ ආසාව නිසා... එයාට තේරෙන කාලේ ඉඳන් අම්මා එක්ක ඇඳුම් ගන්න ගියත් මට ගවුම් තෝරලා ගෙනැල්ලා අන්දලා හැඩ බලන එක පුරුද්දක්. ඉතින් ඇඳුම ඇඳලා ෆොටෝ එකක් ගහලා යැව්වේ එයාගේ සතුටට...

සයිඩ් බෑග් එකත් අරන් පහළට එද්දී ඉනෝකා නැන්දා කෑම හතර මේසේ උඩට ගෙනැත් තියලා. ඒකත් අරන් මහසේන අංකල් එක්ක කාර් එකේ එළියට ආවේ අයියලා සේරම දාලා හදලා තියෙන WhatsApp group එකට අනුහස් අයියාට හරි ශාන් අයියාට හරි ගේට් එක ගාවට එන්න කියලා මැසේජ් එකක් දාලා...

එයාලගේ වැඩත් එක්ක ගෙදරින් කනවා ගොඩක් අඩු නිසා මං පුළුවන් හැම වෙලාවෙම කෑම හදලා ගෙනිහින් දෙනවා..

"ආ... ශාන් අයියාටත් දෙන්න, හොඳේ..."

අපි හොස්පිටල් එක ගාවට එද්දී අනුහස් අයියා විතරක් එළියට ඇවිත් හිටියේ ශාන් අයියා වැඩ නිසා වෙන්න ඇති...

"හරි පරිස්සමට, සුදු මැණිකේ..."

වීදුරුවෙන් අත දාලා ඔළුව අතගාන ගමන් එහෙම කියලා ගියේ වැඩ වැඩි කියලා...

"මැඩම්, මාත් එන්නද?"

"එපා අංකල්, මං යන්නම්..."

මහසේන අංකල් අහද්දී එපා කිව්ව නිසා මාව ඔෆිස් එක ගාවින් දාද්දී, මං සයිඩ් බෑග් එක බෙල්ලේ එල්ලන්, බත් මුල් දෙක දාපු බෑග් එක අතකින් එල්ලන්, ගවුම අනෙක් අතින් අල්ලන් ඇතුළට ගියේ පෑගිලා වැටෙයි කියලා බයට... මං ගවුම් ඇන්දට දිග ගවුම් මට හරියන්නේ නැත...

"ආ.. මේ ඉන්නේ මැඩම්ලා දෙන්නා, දැන් නම් දකිනකොටත් ඔළුව පාත් වෙනවා..."

මුලින් මං මෙහෙ ආපු දාම වලි දාපු ජෝඩුව දැන් ඉන්න හැටි දැකලා මටම හිනා...

"ඉනෝකා කෑල්ල බත් කියලා ගල්වත් දාලා දුන්නද යකෝ, මෙච්චර බර..."

තනියම කියවන මාව දැක්කම මිනිස්සු පිස්සු කියලා හිතනවා ඇති... අනේ නූර්වී, වැදගත් විදිහට ඉන්න බලපන් යකෝ... මොන වැදගත්ද, මේ යන්නෙත් වට්ටි අම්මා වගේ...

"සුදු මැණිකේ..."

ආ, මහී පුතාගේ හඬ කොයි දිශාවෙන්ද සවන් වැටෙන්නේ... ආ, මේ ඉන්නේ...

"වදේ..."

"කොහෙද හලෝ විමලා වගේ යන්නේ?"

"බොරලුව හොයන්න..."

"උඹ එක්ක කවද්ද කතා කරලා දිනන්න පුළුවන් වුණේ..."

"හරි හරි... එහෙම තමා මහී පුතා... මෙන්න මේ දොර අරින්න, මගේ අතේ බඩු..."

මඟදී හමුවූ මහී කොලුවා සමඟ රාක්ෂතුමාගේ කුටිය ඇතුළට යද්දී, එතුමා නම් ඔළුව උස්සලාවත් බලන්නේ නෑ ඒ තරම් වැඩ...

"ආ.. බරයි මේක..."

ගෙනාපු බෑග් එක මහී කොල්ලට දුන්නේ... හරි ඉතින්, මඟදී දෙන්න තිබ්බා තමයි. ඒත් මට රාක්ෂ උතුමාණන්ට පෙන්නන්න අවැසි වුණා මේ එතුමාගේ ප්‍රියම්භිකාව ඉතා වෙහෙස මහන්සියෙන් ආහාර පිසගෙන ආ බවක්...

"මඟදී දෙන්න තිබ්බානේ සුදු මැණිකේ..." මේ මහියත් මාව කනවනේ වෙලාවකට... එකාට උත්තර නොදී ම,

තාම මගේ දිහා ඔළුව උස්සලා බලන්නේ නැතුව වැඩ කරන එයා ගාවට ගිහින් ඔඩොක්කුවට පැන්නේ කම්මුලක් හපන්...

"ආව්හ්..."

මං හපපු කම්මුල අතගාද්දී අනිත් කම්මුලත් හැපුවේ මාව ගණන් ගත්තේ නැති එකට...

"තෝපි ලව් කරපල්ලා, මං යනවා. මේ බලන්න, තනිකඩ අපි පව් කළානේ..."

මහී පුතා අපිට බැන බැන යද්දී, එයාගේ ඔඩොක්කුවේ ඉඳන් එයාටම රැව්වා...

"ඇයි දැන් මගේ සුදු නෝනා මට රවන්නේ?"

"ඇයි මාව දැක්කේ නෑ වගේ හිටියේ?"

" හිතලාමයි..."

"බොරු කියන්න එපා..."

"මේ බලනවා, මං දැක්කා කැමරා වලින් ඇවිදින බිම්මල ලාවට ඔෆිස් එකට පැත්තට එනවා... සැකේට වගේ මහසේනට කෝල් කරද්දී කිව්වා මැඩම් ආවා කියලා... ඉතින් මැඩම් මං ගාවට එනකම් මේ වගේ බලන් හිටියා..."

පව්, මං අහිංසකයාගේ මූණත් කෑවා... මොනවා වුණත් මාව තරහා ගැස්සුවානේ... ඒකට හොඳ වැඩේ...

"ඇයි උයන් ආවේ? මේ ටිකේම මහන්සි වුණා නේද? දවල් වෙනකම් නිදාගන්න තිබ්බානේ පණ..."

එයා මගේ අත් දෙක මාරුවෙන් මාරුවට ඉඹින ගමන් කියන්නේ... නපුරු පිරිමි ගාව තියෙන අප්‍රමාණ ආදරය කියන එක නම් ඇත්ත...

"කාලා ෂොපින් කරන්න යන්න ඕනේ..."

"මං ඒත් බැලුවා මොකක්ද ඉල්ලීම කියලා..."

"ඉල්ලීමක් නෙමෙයිනේ, අණක්! මං ඔයාගේ බොස්, ඒක මතක තියාගන්න..."

"හරි, මැඩම්ගේ ඉල්ලීම ඉටු කළාම මැඩම් මොනවාද මට දෙන්නේ?"

"මොනවාද ඕනේ?"

"දැනට ලොකු දේවල් එපා මැඩම්, මෙන්න මේ වගේ පොඩි දෙයක්..."

ජරා මිනිහා, කට කන්න පුදුම අමාරුවක් තියෙන්නේ... මරු පොඩි දේ! මගේ තොල් දෙක අල්ලගෙන, ඔඩොක්කුවේ හිටපු මාව මේසය උඩින් තියලා එයාගේ පොඩි කිස් එක විනාඩි කාලක් විතර ඇදුණා...

"ලේ පාට වෙලාද මංදා..." තොල් දෙකම දනවා වගේ නිසා එහෙම කියද්දී එයා හිනාවෙනවා...

"පණ... මං තමුසේගේ හැමදේටම ඇබ්බැහි වෙලා ඉන්නේ සුදු නෝනා... කිසිම ලික්වර් එකකට බැරිවෙයි මෙතරම් මාව මත් කරන්න... ඒකට ලිමිට් එකක් නෑ, මං කෙලින්ම අවුට් ඔෆ් කන්ට්‍රෝල්, එක හුස්මකට පවා..."

එයා එහෙම කියලා බෙල්ලට බර වුණේ මෙයා මෙතනින් නවතින්නේ නෑ කියන්න වගේ... එයා ගවුමේ ෂිපර් එක අරිනකොට මං ෂර්ට් එකේ උඩ බොත්තම් ගැලෙව්වා.

"දේව්, මේක..."

දොරට තට්ටු කරන්නේ නැතුව එකපාරටම කවුරුහරි කැබින් එකට එද්දී එයා මාව ක්ෂණිකව පුටුව කරකවලා වහගත්තේ මගේ ඇඳුමේ උඩ හරියම එළියේ නිසා...

"Get out!"

කැබින් එක දෙදරන්න කෑගැහුවේ මාත් එක්ක ගැස්සිලා යද්දී...

"සොරි... දේව්..."

"සොරි මොනවාද? යනවා ඕයි යන්න! මැනර්ස් දන්නේ නැද්ද? අනික හරියට කතා කරන්න ඉගෙනගන්නවා!"

එයා කෑගහන බයට පිටිපස්සෙන් එයාව හයියෙන් බදාගත්තේ එයා මෙහෙම කෑගහනවා දැකපු පළවෙනි පාර හින්දා... එයාට කේන්ති යනවා කියලා දන්නවා වුණත් මේ තරම් වෙයි කියලා දන්නේ නෑ...

"මහී... උඹව ඔතන ජොබ් එක කරන්න දැම්මේ ඒක මං බලන්න නෙමෙයිනේ, අම්බලමක් වගේ එක එකාව මේකට එවන්නේ..."

එයා කෝල් එකක් අරන් මහී අයියාට කෑගහද්දීත් මං එයාව අතහැරියේ නැත්තේ එයාගේ කේන්තිය නිවිලා නෑ, දැන් යකෙක් වගේ වෙලා ඇති කියලා මං දන්නවා... ඒ ඇස් බලන්න බැරි තරම් ලේ පිරිලා ඇති...

"පණ..."

"කෝ බලන්න මගේ දිහා... සොරි පණ, මගේ වැරැද්ද..."

එයා මගේ පැත්ත හැරිලා මං දිහා බලන්න හැදුවත්, මට එකපාරටම දොර ඇරන් එද්දී අතීතය මතක් වෙද්දී, ඊටත් වඩා වේද් යකෙක් වගේ කේන්ති අරන් කෑගහපු එක...

"සොරි පණ... කෝ එන්නකෝ..."

එයා මාව එහෙම අරන් රෙස්ට් රූම් එකට එක්කන් ගිහින් ඇඳෙන් තියලා තුරුළු කරගත්තේ, බය වුණු පාර තාම පපුව ගැහෙනකොට ඒ වගේ පොඩි දෙකට මෙච්චර තරහා ගත්තේ ඇයි කියලා හිතුනත්, ඒක හාර හාර තවත් කේන්ති ගස්සන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා හිතුනා...

"පණ..."

"හ්ම්ම්..."

"අද මාර ලස්සනයි පණ..."

"හ්ම්ම්..."

"ඇත්තමයි..."

"හා අනේ... ඒ වුණාට මෙච්චර දිගට අඳින්න බෑ අප්පා... බෙල්ල අතේ තමයි ගෙනියන්න වෙන්නේ..."

නැත්නම් දිග ගවුම් ඇඳිල්ලක් තමයි තියෙන්නේ... අන්තිමට අලි බබාට මගේ අතින්ම බත් කවලා තුන විතර වෙනකොට ඇඳුම් ගන්න කියලා ගියාට මොකද, පුදුම සෙනඟක්...

"පස්සේ එමු සුදු නෝනා..."

ෂොපින් මෝල් එක දිහා බලන් එයා කෙඳිරි ගාද්දී ඇහුණේ නෑ වගේ ඉස්සරහට ගියේ ආයේ දවස් නැති නිසා, අවුරුද්දට ගෙදර යනකොට හිස් අතින් යන්න පුළුවන්ද...

"මේක ලස්සනයිද?"

"පාට හරි නෑ පණ... වෙන එකක් බලන්න..."

අන්තිමට මං එයා ඇඳුම් තෝරනකම්, ගෙදර අයට ගන්න ඕනේ දේවල් තෝරනකම් පස්සෙන් යන්න වුණේ, මොකද මගේ චොයිස් එකට වඩා එයාගේ චොයිස් එක සෙට්...

"පණ... මේක අඳින්න රෑට..."

"පිස්සුද? වදේ, මිනිස්සු දකියි..." එයා Victoria's Secret එකේ තද කළු පාට යටඇඳුම් සෙට් එකක් ගෙනැත් ගාණක් නැතුව පෙන්නද්දී මං ටක් ගාලා බෑග් එකට දාගත්තේ වස ලැජ්ජාවට...

අන්තිමට පවුල් දෙකේම හැමෝටමයි, අයියලා හැමෝටමයි ගත්තු බඩු කාර් එකට දාගත්තේ හෙට දවසම මගේ වැඩේ ඒවා පැක් කරන එක නිසා...

"මේ නෑනෝ..."

"පොඩි බඩුවක් කියන්න තියෙනවා..."

"මොකක්ද?"

මටත් දැන් ටික දවසක ඉඳන් වෙනසක් නම් තේරිලා තියෙන්නේ. ඒත් ඉතින් නංගි වුණත් කියනකම් අහන්න පුරුද්දක් මගේ නැති නිසා නුත්‍යා කියනකම් බලන් හිටියේ...

"මං කෙනෙක්ට කැමතියි..."

"මට හිතුණා ගිය ටිකේම ගුලි කාලා වගේ තැන් තැන්වල හිනාවෙවී ඉන්නකොට මොකක් හරි අඩව්වක් අල්ලලා කියලා..."

"ඌ දැන් කොහෙද? මොනවා කරන එකෙක්ද? කවදා
ඉඳන්මද ඕක පටන් ගත්තේ? අපේ පවුලට ගැලපෙනවාද?"

"අප්පෝ... නවත්තපන්කෝ... ලොකුට කිව්වා නම් සේරම , තමුසේට කියනවාට වඩා..."

"ෑ යකෝ, මට මහන්සියට නිදහසේ නිදාගන්න තිබ්බ වෙලාවේ ෆිල්ම් එකක් බලමු කියලා ඇඳන් ඇවිත් මඟුල් කියවලා මටම බනිනවාද?"

"අනේ නෑනෝ..."

ෂොපින් කරලා ගෙදර එද්දී හතටත් ලඟයි. මහන්සියට කාලා එහෙම ඉවර වෙලා කාමරේට යද්දී මාව ඇදන් ආවේ ෆිල්ම් එකක් බලන්න මේකිමයි...

"මං කැමතියි..."

"කාටද තමුන් කැමති චූටි?"

අපි දෙන්නාම ගැස්සිලා ගිහින් සිරුරෙන් හිටගත්තේ පිටිපස්සෙන් ඇහුණු රාක්ෂතුමාගේ සද්දෙට... කතාව කොච්චර දුරක් ඇහුණද කියලා හිතන් මං නුත්‍යා දිහා බලද්දී එකීට බාගෙට ඇඬිලා...

"කවුද?"

Azhere🪻 .....

   (තිමිර සාරයේ තුහින අඹරුව🌑❄️)"නෑ අංකල්, තාම හැමදේම normal..."".......""ආද්‍රි තාම කිසිම දෙයක් ගැන දන්නේ නෑ. හැමදේම cle...
04/08/2026




(තිමිර සාරයේ තුහින අඹරුව🌑❄️)

"නෑ අංකල්, තාම හැමදේම normal..."

"......."

"ආද්‍රි තාම කිසිම දෙයක් ගැන දන්නේ නෑ. හැමදේම clear කළාම දැනගන්න අරිනවා..."

"........."

"Don't worry අංකල්, මං එයාව control කරගන්නම්...."

".........."

"හරි අංකල්, තව ටික දවසයි... හැමදේම විසඳගන්නම්....."

"........"

පහළ සිට කකුල් හතරේ උස හාදයා සමඟින් මතු මහලේ තම කුටියට ගමන් කරමින් සිටි නෙවේරාගේ සවන් අසල කාමරයෙන් වූ දේහධාරීගේ දුරකථන ඇමතුමට ඇදී යද්දී, ඇය අසල බිත්තියට මුවා වී අසා සිටියේ තවකෙකුගේ රහස් ඇසීම නොහොබිනා දෙයක් බව දැන දැනමය...

"ජේසු පිහිටයි...."

දුරකථන ඇමතුමෙහි නිමාව සනිටුහන් වන විට ඇයද කිසිවක් නොවූ ලෙසින් කුටියට ගමන් කරන්නට වූයේ සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිවය...

තමාගේ සවන් වැකුණු සියල්ල සලකා බලන විට, අනෙක් පසින් සම්බන්ධ වූයේ රිකාඩෝ බවත්, මොහුගේ සියලු ක්‍රියා පාලනය වන්නේද නැතහොත් මොහු අතකොළුවක්දැයි කෙලෙසින් හෝ සොයා ගැනීම ඇවැසිය.....

තමන්ට දැනෙනා තරමින් මෙය යම්කිසි විනාශකාරීත්වයකට මුල් අදින බවත්, ඇය නොදන්නා බොහෝ දේ ඔවුන් අතර සිදුවන බවද, ඔහු මංගල දිනයෙහි තමා හා පැවසූ වදනෙහි සම්බන්ධයක් ඇති බවත් ඈ సూක්ෂ්ම ලෙස සාක්ෂි ගැලපුවාය.. ඇයට ඇවැසි වූද මේ කිසිවක් පිළිබඳ රිකාඩෝගෙන් නැවත පෙරළා විමසීමට නොහැක්කේ බොහෝ කලක පටන් ඔහු හා ඇය අතර ඇත්තේ මතභේදාත්මක ස්වභාවයකි...

කොටින්ම කියතොත් තවදුරටත් ඇය ඔහුගේ අණ පිළිනොපැදීමත්, ඔහුගේ ක්‍රියාවන් ඇයට රිසි නොවීමත්ය...

එක කොනක මෙහි මුල සැඟවී ඇති බැවින් එය කුමන අරමුණක් පාදක කරගනිමින් සිදු කරන්නක්දැයි සිතමින් එහා මෙහා ගමන් කරනා යුවතිය, කුටියේ ද්වාරය විවර වන පමාවට sofa එක මත නතර වූයේ දුරකථනයද අතැතිවය. මෙතෙක් වෙලා ඇගේ අඩි හඬට සවන් යොමු කර සුදු පැහැ carpet එක මත නිදි කිරා වැටෙමින් සිටි කකුල් හතරේ හාදයාද සුව නින්දට වැටුණු බව පෙනෙන්නට විය...

කුටියට ඇතුළු වූ දේහධාරී, ඇයව හෝ අයෙකු ඉන්නවා කියා හෝ ඒ දෙස නොබලා bathroom එකට ගමන් කරන්නට වූයේ සුපුරුදු පරිදි උදෑසන බර ඔසවා ශරීරය වෙහෙසූ නිසාය. ඇය හා දොඩමලු වීමට තරම් දෙයක් ඔවුන් අතර නැත. ඇති වූවද එයද නෙවේරා වික්‍රමබාහුගේ කෝපයෙහි ප්‍රතිඵලයක් වනාහී වෙන යමක් නොවූණි........

"I don't like her personality.... Nonsense...."

ඇය ඉදිරියෙන් ගමන් ගත් ඔහුට නොඇසෙන ලෙස තමාටම පවසා ගන්නට වූයේ, ඇගේ මතය වෙනස් වීමට ඔහුගේ කුමන හෝ ක්‍රියාවක් එළි නොවූ බවත්, ඔහු තමාට කොයි ආකාරයකින් පහරක් යොමු කරයිද යන සැකය ගෙවෙනා සෑම දිනකම ඇගේ හදවතට තදින් කාවැදෙන බැවිනි....

දේහධාරී ගිය මඟට රවමින් නැවත දුරකථනයට දෑස් යොමු කළ විට, ඇගේ ආරක්ෂකයාගෙන් පැමිණි ඇමතුමට ඇය පහළට ගමන් කරන්නට වූයේ මදකුත් නොපැකිළවය.....

"දැන් කවුද කොලුවෝ මේ දැරිවි..."

සුදු අත්දිග blouse එකට කළු දිගු කලිසම මෙන්ම කළු සපත්තු දෙකද, පිළිවෙළට සකසා ඇති හිසකෙස්ද, ප්‍රියමනාප පෙනුමද ඇති තම අසල ඉන්නා යුවතිය වටා යමින් ඩයනා කණ්ණාඩියද මදක් ඉදිරියට කර ඇස් යටින් බලා Ethan ගෙන් අසන්නට විය....

"මිනා...."

ශබ්ද නොඑන සේ මතු මහලේ සිට තරප්පු පෙළ බසිමින් පැමිණෙන හීන්දැරි යුවතිය මත සියලු දෑස් නොදැනුවත්වම ඇලී ගොස්ය....

"මෙයා.. ගෙදර වැඩට උදව් කරයි... විශේෂයෙන් තේ හදන්න...."

වටකුරුවට කැරකෙමින් සියල්ල මතින් ගමන් ගන්නා නිල් පැහැ දෑස් අවසාන හරියේදී මාලනී මතින් නතර වන විට, ඇය හිතාමතාම දෑස් මඟහැරියේ උදෑසනින් මරණ බිය ගෙනදුන් බැල්මෙහිද මේ සා සමානකමක් දුටු තැනය....

"ඒත් දෝණි, උයන පිහන වැඩ කොහොමත් මං කරනවනේ..."

"තව කෙනෙක් ඕන වෙන්නේ නෑ පුතේ, ගෙදර වැඩවලටත් කට්ටිය ඕන තරම් ඉන්නේ, නේද අම්මා...." දර්ශනා එපා නොකියා එපා කීමට බොහෝ සේ හේතු සැපයීමට උත්සාහ කළාය. එය අසාර්ථක වූ මොහොතේ ඩයනා දෙස බලා උදව් වන ලෙසින් ඉඟි කළද එය පල නොවන විට නැවත නෙවේරා දෙස බැලුවාය.

ඇය කිසිවකට පිළිතුරු නොබැඳ කකුලක් පිට කකුලක් දමමින් sofa එකෙන් අසුන් ගත් විට, වියපත් ඩයනාද ඇයව අනුගමනය කර අසුන් ගන්නට වූයේ රුද්‍රසිංහ මන්දිරය පුරාද තම ආධිපත්‍යය වෙනසක් නැතුව ගෙන යාමේ හැකියාව ඇති බව විදහා පෑමට සේය.....

"ඇත්ත දෝණියෝ... මේ දැරිවිය මොනවා කරන්නද ගෙදර...." මෙහි පැමිණි මොහොතේ පටන් නෙවේරා වික්‍රමබාහුට පක්ෂ වූ, තමා අසලින් අසුන් ගත් ඩයනා දෙස වරක් බලා පැහැදිලි සම්පූර්ණ සටහනක් හදාගත් පසු, ඇය සමඟින් සුහදව කටයුතු කළ හැකි බව අවධාරණය විය...

"තේ හදන්න..."

"මිනා... පැයකට සැරයක්ම ගෙදරට එන අයට තේ හදන්න...."

අවසාන වශයෙන් වෙනස් නොවී එකම පිළිතුරක් ලැබෙද්දී, එයද මැදිවියේ පසුවන මාලනී මත වැටෙන විට දර්ශනා මෙන්ම වියපත් ඩයනාද සිනහව වළක්වා ගැනීම උදෙසා තොල්පට සපාගෙන අහක බලා සිටියේ තම දියණිය මෙන්ම නෑනාද වන බැවින් අපහසුතාවයට පත් නොකිරීම උදෙසාය.......

"හරි මැඩම්..."

ස්වාමි හඬට තම දිවි පරදුවට තබා හෝ සේවය සිදු කරන පක්ෂපාතී සේවක මඩුල්ලක් බැවින් මිනාද එකහෙළා එය පිළිගත්තාය...

මාලනීද තම සිත හා කතිකා කොට ඉඳහිටක පැමිණෙනවා විනා නැවත මෙහි අඩිය නොතබන බව තරයේ අදිටන් කර නික්ම ගියාය.....

අවසානයේ සියල්ලන් තමන්ගේ කටයුතු කරමින් දවස ගෙවා දැමූ අතර, නෙවේරාද දේහධාරීව මඟහැර කටයුතු නොකළද ඔවුන් එකටද නොවූහ....

***************

නව සතියක පිබිදීමත් සමඟින් රුද්‍රසිංහ මන්දිරයේ කිසිවෙකුට හෝ දැනුම් දීමක් නොමැතිව හැකිතාක් උදෑසනින් ආද්‍රියා Holds වෙත පැමිණියේ දින වශයෙන් ගතහොත් දින දහහතරකට ආසන්නව report නොකර සිටි බැවිනි.. නෙවේරා ආද්‍රියා වික්‍රමබාහු හට මෙය සුවිශාල ගොඩනැඟිල්ලක ගල්, වැලි, බාහිර දේවල් පමණක් නොවීය.. ඇය දිවියේ සැහැල්ලුම යොවුන් විය ආරම්භයේ සිට සියලු ශ්‍රමය යොදා ගොඩනඟාගත් වස්තුවක් වැනිය...

"Good morning මැඩම්, ඒ වගේම අලුත් ජීවිතේට සුබ පැතුම්...."

ආරක්ෂකයා සමඟින් කළු පැහැ Range Rover රථයෙන් විශාල ගොඩනැඟිල්ල අසලින් බැසගත් ඇයට, ප්‍රථමයෙන්ම පෞද්ගලික සහායිකාව වූ නේහාගෙන් සුබ පැතුම් හිමි වූයේ මුව පුරා වූ අව්‍යාජ සිනහවකිනි.....

"Good morning නේහා... කොහොමද..."

"හොඳයි මැඩම්..." සැමවිටම නිහඬතාවය මතින් සියලු දෙනා සමඟ කටයුතු කළද, ඇය සමඟින් සුළු සංවාදයක් හෝ පවත්වා ගන්නේ නෙවේරා වික්‍රමබාහු ළඟින් ඇසුරු කරන, තමාට පක්ෂපාතීද වන අයෙකු වූ නිසාවෙනි....

සුදු පැහැ දිගු කලිසමත්, සුදු පැහැ අත්දිග කමිසයත්, coat එකත්, උස් පාවහන් යුගලත්, ගෙල රැඳි සිහින් මාල පොටත්, අතින් කිසිදිනෙක නොගැලවෙන අත් පළඳනාවත් පමණක් වූවද, දැන් එයට මංගල මුදුවක්ද එක් විය.. ගම්භීර ලීලාවෙන් ඉදිරිය බලා අඩි තබමින් ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ තම ආයතන ප්‍රධානියාට සියල්ලෝ පසෙකට වී ඉඩ දෙමින් සුබ පැතුම් එක් කරන්නට වූහ...

ඉදිරියට හමුවන තම සේවකයන් සියල්ලන්ගෙන් ලැබෙනා සුබ පැතුම්වලට පෙරළා සිනහවක් පිදීමට ඇය කිසිවිටෙක උත්සාහ නොකළේ, සියල්ල ඕනෑවට වඩා කරට ගැනීම විශාල ගැටලුවකට මඟක් බව දැන උගත් පාඩමක කොටසක් බැවිනි.

නමුත් අද එයට විශේෂිත හේතුවක් විය.. එනම් ඇයට විවාහය යනු වහකඳුරු සේය.. ඇයම එය අකමැත්තෙන් සිදු කරගෙන ඇත. දැන් ඇත්තේ අකමැත්තෙන් හෝ මෙය පිළිගැනීම බවට ඇය සූදානම් විය යුතුය. නමුත් මෙලෙසින් සැමගෙන් ලැබෙනා සුබ පැතුම් ඇය හට දේහධාරීව මරා දැමීමේ කෝපයක් ගෙන ආවේය...

"I'll kill you...."

වේගයෙන් දොර අරින ගමන් cabin එකට පැමිණි නෙවේරා, අත රැඳි brand එකක bag එක පුටුව උඩට විසි කර කුටිය දෙවනත් වන සේ ගිගුරුවද, තමාට නොවන සේ ඇය සිටියේ තම ප්‍රධානියාගේ හැසිරීම් රටා පිළිබඳ මනා අවබෝධයක් ඇති බැවිනි... නෙවේරා ආද්‍රියා වික්‍රමබාහු තේරුම් ගැනීම අලලා වූ විෂයයෙහි සම්මානය පමණි ඇයට අඩුවකට වූයේ.........

'අම්මෝ, දැන් මොනවා හරි කිව්වොත් වෙන්නේ සේරම කුණු බෙරේ වැවට වගේ මගේ පිටින් යන එක... හොඳම දේ කට පියන් ඉන්න එක....' තමාටම පවසාගත් නේහා, තම ස්වාමියා සංසුන් වනතුරු කල් මරන්නට වූවාය....

"නේහා..."

සුවපහසු කැරකෙන පුටුවෙහි අසුන්ගත් ඇය, තම ඉදිරියේ සිටිනා නේහා දෙස බලන්නට වූවාය....

"Schedule එක..."

"මැඩම්, අද shares meeting එක.. ඒ වගේම අපේ අලුත් project එකක් ගැන අමාත්‍යාංශයේ අයත් එක්ක meeting එක...."

අද දවසේ වූ කාර්යයන් එකින් එක පැහැදිලි කරන අතර, සක්‍රිය වූ පරිගණකය විවර කරමින් දවසේ කටයුතු ආරම්භ කරන්නට වූ අතර, නේහාද මොහොතකින් පිටව ගියාය....

***************

"යකෝ, උඹ මාර මිනිහෙක්නේ.. ගෑණි ගෙදරින් යනකම් දන්නේ නෑ...."

"ඒක එයාගේ කැමැත්ත...." උදෑසන තමා gym එකට ගොස් නැවත එන විටදී කුටියේ නොසිටි යුවතිය ගෙදරින් නික්ම ගිය බව ශෞර්ය ධෲර් රුද්‍රසිංහ දැන නොසිටියාම නොවේ. ඇය දැනී හෝ නොදැනී පෙරදින උදෑසන රිදවූ හිතේ ශේෂ ඉතිරිව ඇති බැවින්, ඉවසමින් හිතාමතා ඇයව මඟහැරියේය...

නමුත් උදෑසන කෑම මේසයේදී ඇය රැකියාවට ගිය බව දැනගන්නට වූයේ දර්ශනාගෙනි. වුවද එය දන්නා සේ හැසිරුණේය.. නමුත් එය තම හිතාදර මිතුරාට වසන් කිරීමට ක්‍රමයක් නොවූයේ, තමාගේ දෑස් කියවීමෙහිලා ඔහු උපන් හපනෙක් බැවිනි. අමාත්‍යාංශය කරා නික්මීමට මෝටර් රථයට නැඟි අවස්ථාවේදී තමා හසු විය...

"උඹට ආද්‍රිට love නැත්නම්, කිසිම interest එකක් නැත්නම් නොබැඳ ඉන්න තිබ්බා...."

මිහෙන්ගේ දෝෂාරෝපණය නැඟෙන්නේ ආද්‍රියා උදෙසා දක්වන අවධානය මදි බැව් පවසමින් වුවද, එයට පෙරළා යමක් පැවසීමට ඔහුට වුවමනා නොවූණි...

ඇයට තමාගේ ආදරය නැති බවත්, මෙය යෝජිත මෙන්ම එක් අතකට වගකීමක් තමා මත පැටවූ බැවින් වූවක් බවත්ය.. ඇය සමඟින් පවුල් ජීවිතයක් ගෙවීමට සැලසුම් තනා නැත.. එය ඇවැසිද කියා හෝ තම සිත මතින් තර්ක නොකරන්නේ, ඔහු තවමත් ලබා ගැනීමට නොහැකි වූ ප්‍රේමයේ වේදනාවන් සියුම්ව හදවතට තට්ටු කරන බැවිනි....

"මට කියපන්, උඹ මන්දිව අමතක කළා නේද...."

මෙවර තමාගේ හිත කියෙව්වා සේ වූ බැවින්, සන්සුන් දෑස් පළල් විය. නළලත රැළි වී ගියේ මොහොතකට වුවද, එයට ප්‍රතිචාරයක් වෙනුවට දරුණු ඝනයේ රැවීමක් හිමි වූයෙන් තම මිතුරාව නිහඬ කරලීමට හැකි විය....

ඔහුට හොඳනම් තමාට කුමක් වුවද කම් නැතැයි යන සිතුවිල්ල මිහෙන් තුළ නොවූ බැවින්, තවත් අවස්ථාවක් ලැබුණු විටදී මේ පැනයන් සියල්ල මතු කරන බව දන්නා දේහධාරී මිතුරාගේ හැසිරීම් ගැන කම්පා නොවීය....

වීදුරු ද්වාර පියන් විවර වී, ආරක්ෂකයන් මැදින් ඔහුද අමාත්‍යාංශයට ඇතුළු වූයේය. අද සඳුදා දිනයකි, වැඩ රාජකාරි අධික වේ. එබැවින් කල් නොමරා අසුනට පැමිණ මේසය මත වූ ලිපිගොනු විවර කරන්නට විය....

"යමං... "

දහයේ හෝරාව වන විට වැදගත් කිවහැකි ලිපිගොනුද පරිගණකයක්ද සමඟින් ඉණට අත තබාගෙන ඉන්නා මිහෙන් දෙස බැලුවේ, රැළි වූ නළල ඇඟිලි දෙකේ ආධාරයෙන් පෙරපරිදි සකසමිනි.....

ප්‍රශ්නාර්ථ පෙනුමක් සමඟින් තමා දෙස බලා වදනකුත් නොදොඩා හේතු විමසන මිතුරා දෙස බැලූ මිහෙන් කෝපයට පත් වූයේ, ඔහු අද කාලසටහන නොබලා ඇති බැවිනි.....

"උඹේ ගෑණිගේ company එකට...."

මදක් කල් මැරූ දේහධාරියා, දුරකථනයද රැගෙන කාර්යාල කුටියෙන් නික්මුණේ මේ වන විටත් පෞද්ගලික සහයකයා වූ මිහෙන් රථයට ගොඩවී හිනැහෙමින් social media තුළ කල් මරණ විටය.....

"මචං, එක දෙයක් මං සිරාවට කියන්නේ හරිද...
උඹේ ප්‍රියම්භිකාව මේ deal එකට කිසිම දෙයක් නොකියා එක පයින් කැමති වුණොත් මං සතියක් භාවනා කරනවා...."

ලිපිගොමුවට අතින් තට්ටු දමමින් පෙන්වන්නට වූයේ, දේහධාරියා හට ලා මන්දහාසයක් සමඟින් සිනහවක් පැමිණෙන විටදීය...

ඔහු දැන සිටිනා තම ප්‍රියම්භිකාව යනු කිසිම දෙයක් මත එකවර විශ්වාසයක් ගොඩනඟා නොගන්නා කුකුළ් කේන්තිකාරියක් වන අතර, ඇය සෘජු කොඳුනාරටියක් හිමි ස්ථිර කාන්තාවකි.....

දේහධාරී ආරක්ෂකයන් සමඟින් ඔහු මෙහි පැමිණි පළමු මොහොතද මෙය වේ. ඉතා පිළිවෙළට, කාර්යක්ෂමව වැඩ කටයුතු සිදුවන ආකාරය මෙන්ම ගොඩනැඟිල්ල ඇතුළතද ආකර්ෂණීය ස්වභාවයක් පවතින බවත්, ඇය වැනි තරුණියක් මෙවැනි විශාල ගොඩනැඟිල්ලක් පාලනය කරනවාද කියා මොහොතකට සැක හිතෙන තරම් විශිෂ්ටය....

"සුදු අයියා..."

නෙවේරා පැවරූ රාජකාරියට නිෂ්පාදන අංශය කරා ගොස් නැවත විදුලි සංදේශනය වෙත පැමිණි දිනෙත්‍ර වික්‍රමබාහුට, ධෲර් ශෞර්ය රුද්‍රසිංහ හමු වී සුහද සිනහවකින් පිළිගන්නට විය...

"අඩෝ බොක්ක...."

මිහෙන්ද අත් එකට පටලා උරහිස වද්දමින් පිළිගත්තේ බොහෝ කලකින් නොදැක සිටි අයවලුන් සේය.. දිනෙත්‍ර, මිහෙන් සමඟින් ගෙන යන මිත්‍ර හවුල ධෲර් සමඟ නොතිබෙන්නේ ඔහු කුඩා අවදියේ සිට නිහඬ, අහංකාර චරිතයක් ලෙස දැන හඳුනා ගැනීම නිසාය... එකම වයසේ සේ වූ ඔවුන් අතරින් දේහධාරියා වැඩිමල් සොහොයුරා වීමද එයට තවත් හේතුවකි....

".. සුදු අයියා, මැඩම්ගේ cabin එකට යමු නේ...."

එයට හිස සලා අනුමැතිය නිකුත් වූයෙන්, විදුලි සෝපානය නතර වන තැනින් ඉදිරියට ඇදුණේ ආරක්ෂකයන් එකා දෙන්නා ස්ථානගත වීමත් සමඟය. අවසානයේ දේහධාරී සමඟින් දිනෙත්‍ර වික්‍රමබාහු සහ මිහෙන්ද කුටිය අසල නතර වී ද්වාරයට තට්ටු කරන්නට වූහ....

"Coming..."

ඇතුළතින් ලබා දුන් අවසරයත් සමඟ නිහඬව ඇතුළු වූ දේහධාරීගේ දෑස්, කුටිය මැද කාලවර්ණ මේසයෙහි සුදු පැහැ ඇඳුමින් සැරසී කණ්ණාඩි දෙක පැළඳ පැමිණියේ කවුරුද කියා හෝ අවධානයක් නොදී තම කාර්යයේ නිරත වන ඈ වෙත යොමු විය....

"මැඩම්..."

දිනෙත්‍ර ඉතා සංයමයකින් ඇයට බාධා නොවන ලෙස ඇමතුවේ, මෙතෙක් කුටිය පුරා දෑස් යැවූ මිහෙන්ගේ දෑස්ද ඈ වෙත යොමු වෙද්දීය....

පැමිණියේ දිනෙත්‍ර කියා සිතූ යුවතියට, ඔහුගේ සගයාගේ හඬ ප්‍රශ්නයක් වූ බැවින් මදක් හිස ඔසවා බලන්නට වූවාය...

ඉදින් සුදෝ සුදු ජාතික ඇඳුමින් සැරසී, කොණ්ඩය මදක් පසෙකට කර, මනාව නඩත්තු කළ රැවුලත්, පිළිවෙළට වැවී ඇති ඇහිබැමිත්, කළු පැහැ අත් පළඳනාව ඇති අතෙහි සැහැල්ලුවෙන් රැඳී ඇති දුරකථනය මෙන්ම නිදහස් අනෙක් අතද සමඟින් දේහධාරියාව එක් මොහොතකින් සම්පූර්ණයෙන්ම තම දෑසට ග්‍රහණය කරගන්නට වූවාය......

කොතරම් සුදු ඇඳ සිටියද ඇතුළතින් ඇත්තේ විෂ පිරුණු දරුණු සර්පයෙක් සේ නෙවේරාට හිතුණි. නමුත් මොහු මෙහි පැමිණියේ මන්දැයි ඇයට පැහැදිලි නොවුවද, අසල වූ ලා රෝස පැහැ shirt එකට කළු office කලිසම ඇඳ සිටින දේහධාරියාට නොදෙවෙනි ලස්සනකින් යුත් මිහෙන් දෙස සුහද සිනහවකින් බලමින් ඔවුන් පැමිණියේ කුමකටදැයි පැහැදිලි කළාය....

"Um... sorry, Mr. Rudrasinghe... "

ඉදිරියෙන් වූ දේහධාරියා වෙත අතට අත දිගු කරන්නට වූයේ කිසිදාක නොදැන සිටි දෙදෙනෙක් සේය.. දේහධාරියාද එලෙසින්ම සිදු කරන විට, දිනෙත්‍රගේ මෙන්ම මිහෙන්ගේද දෑස් නළලට උඩින් නතර විය.... එකම නිවසේ එකම කුටියෙහි වාසය කරනා මොවුන් දෙදෙනා හැසිරෙන ආකාරයටය....

"දිනෙත්‍ර... සර්ලාට බොන්න මොනවා හරි ready කරන්න. ඒ වගේම නේහාට inform කරන්න board meeting එක ready කරන්න...."

ඇගේ අණ පරිදි ක්‍රියාත්මක වූ දිනෙත්‍ර පිටව යන්නට වූ අතර, ඔහු යන ගමනට මිහෙන්ද එකතු වූයේ මොහොතකට හෝ මොවුන් දෙදෙනා තනි වීම සුදුසුයි කියා සිතූ බැවිනි.....

අවසානයේ ඔවුන් දෙදෙනා බකමූණු යුවළක් මෙන්, එකිනෙකාට බැඳ දැමිය නොහැකි මමත්වයකින් යුක්ත බැවින් එක් අයෙක්වත් සාමදාන කතාබහකට මුල නොපුරති...

"Trin....trin...."

"Hello.... මැඩම්... board room එකේ පොඩි doubt එකක් නිසා විනාඩි විස්සක් late වෙයි, sorry මැඩම්....."

"Okay.. no problem...."

Cabin එකෙහි වූ දුරකථනයට පැමිණි ඇමතුම නිමා කර ඇය දේහධාරී දෙස බලන්නට වූ අතර, ඔහු සිටියේ ඇය දෙසට දෑස් යොමු කරගෙනය... නිල් පැහැ දෑස් අල්ලා ගැනීම අපහසුය. එය තවම තමා මත නොවැටෙන බවද, ඒ වෙනුවෙන් තමා උත්සාහ ගත යුතුද කියා හෝ දේහධාරියා සිතා නොමැති හැඩය...

"විනාඩි විස්සක් විතර late වෙයි... පොඩි doubt එකක්, Mr. Rudrasinghe...."

"හ්ම්ම්ම්..."

එපමණකි.. මොහු තමා සමඟින් හිත හොඳින් නොමැති බව පෙරදින සිටම ඇයට දැනෙමින් තිබුණද, එය තැකීමක් නොකළේ ඔහුගෙන් තමාට කම් නැතැයි යන සිතුවිල්ලෙන් මඟහැර සිටි බැවිනි....

මෙවරද එසේ සිතමින් පරිගණකයට දෑස් යොමු වූයේ දේහධාරියාද දුරකථනය තුළ හිරවන විටදීය.....

**************

"ඉතින් බොක්ක, මොනවද විස්තර...."

"මොනවා කියන්නද දිනෙත්‍ර bro... සැපෙන් සාමෙන් ඉන්නවා, නැද්ද බොක්ක..."

අසල වූ Ethan ද ඈඳා ගනිමින් මිහෙන් දිනෙත්‍ර හට උත්තර සපයන්නට වූයේ, ඔවුන්ට මදක් ඉදිරියෙන් වූ මේසයේ සිටි නේහා දෙස දෑස් යොමමිනි.....

"මේ පුපුරන්න සද්දයක් එහෙම තාම නෑනේ... " එම කතාවෙහි හරි හමන් තේරුමක් නොතේරුණ බැවිනි දිනෙත්‍ර ඔහු දෙස ප්‍රශ්නාර්ථයෙන් බලන්නට විය...

"නෑ, ඉතින් උඹේ මැඩමුයි අපේ boss යි ඇමෙරිකාවයි ඉරානෙයි වගේ. අපි ඒ මැද අසරණ වෙන රටවල් වගේ බං..."

මිහෙන්ගේ කතාවට ඔවුන් සැමට සිනහා පැමිණියේ එය සැබෑවක් වූ බැවිනි.....

"උඹ හිතනවද මිහෙනයෝ, අපේ උන් දෙන්නා දවසක ලස්සනට ජීවත් වෙයි කියලා...."

"මේ යන විදිහට වෙයිද නැද්ද කියන්න බෑ බං. හැබැයි මං දන්න උඹලාගේ සුදු අයියා, උඹලාගේ දෝණිව අතහරින්නේ නැති වෙයි....."

දිනෙත්‍ර වික්‍රමබාහුගේ හද තුළ හිර වූ යමක් නිදහස් වූවා සේ සැහැල්ලු හුස්මක් හෙළන්නට විය.....

*****************

කැබිනට් ඇමති ධෲර් ශෞර්ය රුද්‍රසිංහ පැමිණි කර්තව්‍යය, පැය දෙකකට ආසන්න සමූහ සාකච්ඡාවකින් පසු නිමා වූයේ නැවත වතාවක් නෙවේරා ආද්‍රියා වික්‍රමබාහු හට ඒ ගැන තීරණය කිරීමට ඇවැසි යැයි පවසමිනි...

ඇයට මෙම ව්‍යාපාර යෝජනාව ගෙන එන විට එය එකවරම සාර්ථක නොවන බව ඔහු දැන සිටියද, ඒ පිළිබඳව පළුද්දක් ඔහු තුළ නොමැතිව ආරක්ෂකයන් සමඟින් නිහඬව පිටව ගියේය....

"මැඩම්... මං හිතන්නේ නෑ අපිට මේ යෝජනාව බාර නොගෙන ඉන්න තරම් ප්‍රශ්නයක් තියෙනවා කියලා...."

මැදිවියේ පසුවන, දැනුම් තේරුම් ඇති කළමනාකරුවෙක් එසේ පවසන්නට වූයේ, දේහධාරී ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වූ විශාල ශාලාවෙන් පිට වූ පසුය....

"නෑ, ඒක අපි හිතන්න ඕනේ දෙයක් තියෙනවා. දේශපාලනය ඕනෑම වෙලාවක වෙනස් වෙනවා Mr. කමල්.. එහෙම වුණොත් ඒකේ පාඩුව අපිට මිසක් රජයට නෙමෙයි...."

සියල්ලෝම නිශ්ශබ්ද වූයේ ඇය නිවැරදි බැවිනි.....

"ශාක්‍ය වික්‍රමබාහු... "

"Yes මැඩම්..."

"මොකද හිතෙන්නේ මේ ගැන..."

"මැඩම්, මං හිතන්නේ තව අවුරුද්දකින් වගේ රජය වෙනස් වෙනවා... ඊට කලින් අපේ project එක ඉවර කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් වෙන එකක් නැති වෙයි... "

එය සෑහීමට පත් පිළිතුරක් වූ බැවින් නෙවේරාගේ මුව මතුපිට මන්දහාසයක් ඇඳී ගියේය... ශාක්‍ය අද දින නව තනතුරක රාජකාරි බාරගන්නට වූයේ ඔහුගේම දක්ෂතා මතය...

"Excuse me, මැඩම්...."

සියල්ලටම බාධා කරමින් නේහා ඔවුන් වෙත පැමිණියේ හදිසි අවස්ථාවකදී මෙනි....

"Okay, coming...."

ඇය මදක් විවර කෙරූ ද්වාරයෙන් නෙවේරා වෙත ආවේ කෙටි අඩි තබමිනි... ඇය පැමිණියද එය කෙලෙසක නම් කියන්නදැයි හෝ සිතාගැනීමට නොහැකිව ලතැවුණාය.. නමුත් අවසානයේ එය පවසන්නට වූවාය.....

"Mr. වික්‍රමබාහු එක්ක Mrs. වික්‍රමබාහු accident වෙලා..."

Azhere🪻...

 #රිදෙනාතරම්බැදෙමි   "අපි යන්නෙ නැද්ද...?""නෑ...""ඇයි...?""නිකන්...""මළ සමයං...."රවලා අහක බලාගත්තේ අහන දේවල්වලට හරියට උත...
01/08/2026

#රිදෙනාතරම්බැදෙමි


"අපි යන්නෙ නැද්ද...?"

"නෑ..."

"ඇයි...?"

"නිකන්..."

"මළ සමයං...."

රවලා අහක බලාගත්තේ අහන දේවල්වලට හරියට උත්තර දෙන්නෙ නැතුව තියෙන ලොකුකමට. මාත් ආයේ අහන්න ගියෙත් නෑ....

"සර්... සේරම ඇරේන්ජ් කළා...."

"Thank you...."

අපි ඉන්න තැනට ආපු හෝටෙල් එකේ වැඩ කරන කෙනෙක් එහෙම කියද්දී එයාත් ස්තුති කරලා මගේ අතින් අල්ලන් නැගිටලා යද්දී, මං ඉතිං ගොනා වගේ පස්සෙන් ගියේ ඇහුවට කියන්නෙ නැති නිසා.....

"දේව්...."

කවුද බොලේ ඇලිස්...? වියතක් දිග නැති ගවුම් කෑල්ලකුයි, අඩි තුන-හතරක් විතර උස හීල්ස් දෙකකුයි දාන් මෝහිණීගේ නංගි වගේ ඉන්නේ.....

"සචිත්‍රා...."

අපේ උන්දෑත් මේකිව දන්නවා නේද එහෙනම්!

"හායි.... කොහොමද...?"

"හොඳින් ඉන්නවා සචිත්‍රා....."

'ඔයා ඇති තරම් කතා කරගන්නකෝ සුදු මහත්තයා, ගෙදර ගිහින් බලාගමු.. මං වගේ මනුස්සයෙක් ඉන්නවාද කියලා ගාණක් නැති විදිහටනේ කතාව... මං මොකටද මාව ගණන් ගන්නෙ නැති තැන්වල ඉන්නේ...?' මං ඉතිං ඇති තරම් කතා කරගත්තුදෙන් කියලා ඉස්සරහට ගියේ.

'නුර්වී, යෝ ඔහොම හොරෙන් බලන්න එපා යකෝ... දැක්කොත් විලිලැජ්ජාවේ බෑ....' ඇත්තටම ස්වාමිපුරුෂයා මා කෙරෙහි දැක්වූ අවධානය ගිලිහී යාමේ ශෝකය පිටට පෙන්වීමට නොහැකිව, රිදෙන හිත දරන් බිත්තියට මුවා වෙලා බලන් ඉන්නේ මොනවාද කරන්නේ කියලා...

"කොටියාම කාපිය... මේකි මගේ මිනිහව බදාගත්තා නේද....!"

ඒක සද්දෙට කියවුණාද මන්දා... මිනිස්සු බැලුවේ. හරි හරි සුදු මහත්තයා, ගෙදර යනකම් අපි ඉවසමුකෝ.....

"සුදු නෝනා..."

ආ... ඉවර වෙලා ආවා නේද? මුකුත් වුණේ නැති ගානට ඉඳපන්... ගෙදර යනකම්.....

"කැම්පස් එකේ යාළුවෙක් හුඟකාලෙකින් හම්බ වුණේ.. USA වල හිටියේ.... ලංකාවට ඇවිත් සතියක් විතරලු... හස්බන්ඩ් එක්ක ඇවිත් තියෙන්නේ...."

"හා..."

මුකලන් බස්සා ඕනාවට වඩා විස්තර පැහැදිලි කරද්දී, ලිෆ්ට් එකෙන් නතර වුණේ උඩ තට්ටුවෙන්....

"ගෙදර යන්නෙ නැද්ද.... කොහෙද යන්නේ...?"

"මැරෙන්න... එනවාකෝ පිස්සි කට වහගෙන..."

මාත් ඉතිං මේකාගේ කෝලම්වලට රැවටිලා, දයාවතී වගේ බෑග් එකත් බෙල්ලේ බැඳන් ගිහින් කාමරයක් ගාව නතර වෙද්දී... මේකා කැටයම් දදා මාව රූම් එකකට එක්කන් ආවාද...? දෙයියනේ, හෙට ඉඳන් කොහොමද මං පාරේ බැහැලා යන්නේ...? කවුරු හරි දැක්කාද දන්නේ නෑ...
මොකද යකෝ දසත කළුවර වුණේ...? කෝ ස්වාමිපුරුෂයා මගේ...?

"වේද්...?"

"ඔහොම ඉන්නවා වදේ ටිකක්...." දෙයියනේ, දන්නේ නැද්ද අප්පා මං කළුවරට බයයි කියලා? ඇත්තටම මං නෙමෙයිනේ... අර සින්දුවක් තියෙන්නේ 'කළුවරට හිත බය හින්දා' කියලා, අන්න ඒ වගේ...

"ආව්... ලා රෝස ලීලී මල්.... මාරම ලස්සනයි වේද්...."

එයා මගේ ඇස් දෙක බැඳලා තිබ්බ රෙද්ද අයින් කළාම දැක්කේ කාමරේ පුරාම ලස්සනට සරසලා... ඇඳේ රෝස මල් පෙති....

"එන්න, බඩුවක් පෙන්නන්න...." අතින් අල්ලන් වීදුරු දොරක් ඇරන් බැල්කනියට ආවේ.

"අනේ... මං නිකන්නේ කිව්වේ...."

"මගේ සුදු නෝනා දේවල් කටින් කියලා ඉල්ලනවා අඩුයිනේ. ඒකයි ඉතිං නිකන් කියන දේවල් කියන පමාවට කරන්නේ...."

"බලන්න, මං මෙච්චර උඩකට ආවාමයි.. පහළ වාහන නිකන් ගිනිපෙට්ටි වගේ... වටේම ලස්සනයි නේද...."

බැල්කනියට මුළු කොළඹම ලස්සනට පේනවා... රෑට ඇත්තටම මාරම වයිබ් එකක් කොළඹ තියෙන්නේ.....

"පණ... සතුටුයිද...?" පිටිපස්සෙන් මාව බදාගන්න ගමන් ඇහුවේ බෙල්ල කිස් කර කර....

"හ්ම්ම්ම්..." නුර්වී... යෝ! මතක නැද්ද පහළදී මොහිනීගේ නංගි මේකව බදාගත්තා...?

"එපා.. එහාට යන්න...." එහෙම කියලා අතින් තල්ලු කළේ මුකලන් බස්සා අන්දමන්ද වෙලා යන්න.....

"පණ... ඇයි මොකද වුණේ...?"

"එන්න එපා ළඟට....."

"හරි මං එන්නෙ නෑ සුදු නෝනා.. ඔයා ඔතනින් මෙහෙට වෙන්න... විකාර නටන්න එපා..."

මේකා හිතුවද දන්නේ නෑ මං මැරෙන්න හදනවා කියලා......

"පණ, මොකක්ද වුණේ...?"

"ඔයා ගාව වෙන ගෑනු සුවඳයි..."

"මොන සුවඳයි...?"

"වෙන ගෑනු... ඇයි පහළදී බදාගෙන හිටියේ...?"

"ගස්සලා කරලා ගිහින් හොරෙන් බලන්න හිටියා නේද...?"

"වැඩේමයි...."

"ඒක තමයි කොරවක්කා වගේ බෙල්ල දික් කර කර හිටියේ....."

"විකාර... එන්න එපා නාන්නේ නැතුව.. වෙන ගෑනු බදාගෙන..."
" දේව් කියලා බදගත්තේ...."

" එපා ඕක ඇති දැන් නපුරී...."

මං ගස්සලා අහක බලාගද්දී එයා කාමරේට ගියේ නාන්න වෙන්න ඇති...

බැඳීම් කියන්නේ මහා පුදුම දෙයක්... සමහර දවස් ඉවර වෙනකම් බලන් ඉද්දී, තවත් දවස් තියෙනවා මේ මොහොත නතර වුණා නම් හොඳයි කියලා හිතෙන... කොයි තරම් නරක දවස් පහු කළත් අන්තිමේදී අපිට අපි ඉතුරු වුණා. මං දන්නවා තව ඉස්සරහට ලේසි නෑ කියලා, එයාව ගොඩක් තැන්වල දරාගන්න වෙයි, ඉවසන්න වෙයි.. පොඩි පොඩි රණ්ඩු දුරදිග යයි.. ඒ මොනවා වුණත් එයාට මං ගැන තියෙන ආදරේ අඩු වෙන්න එපා...

මං මේ ලෝකේ තව කෙනෙක් එක්ක බෙදාගන්න, අතාරින්න බැරි එකම දේ මගේ වේද්... එයා වෙනස් වුණොත් එතනින් එහාට නුර්වී කියන කෙනා කොහොම වෙයිද කියන්න හිතාගන්න බෑ.... දිලිසෙන්නට එළිබොඳ වෙනවා වගේ දැනෙද්දී මං හුස්ම අරන් ඇස්වල පිරුණු කඳුළු පිහදාගත්තේ, සමහර දේවල් ගැන හිතන එකත් වේදනාවක් නේද කියලා දැනෙද්දී...

"මං විතරක් ඇයි තනියම නාන්නේ... මැඩම්...?"
නාගෙන කාමරේට එද්දී සුදු නෝනා තාම බැල්කනියේ ඉන්නවා දකිද්දී මං ගිහින් පිටිපස්සෙන් වඩාගත්තේ... පිස්සි හිතින් මට පලු යන්න බැන බැන ඇති....

"ආ වේද්... මං බය වුණා...." අත මිටමොළවලා පිටට ගැහුවේ මාව බය කරපු නිසා....

"රිදෙයි ඔය ගහන පාරවල් මට...."

ඔව් ඉතිං, ඔය විශාල ශරීරයට මගේ කෝටු අත්වල පාරවල් මදි තමයි.....

එයා මාව එක්කන් ගිහින් බාත්රූම් එකෙන් තියලා දොර වහද්දී, මං ඒ දිහා බලාගෙන රැව්වේ ඇත්තටම මේකා කොහොමද මෙච්චර ලස්සන වෙන්නේ...? ඒ මදිවට යන යන තැන ගෑනු......

"මැඩම්, මැඩම්ට අමතක වුණාද මට රවන්නේ...?"

නෑ.. මං එහෙම කළේ හිතලමයි..... එයා කියන දේ ඇහුණේ නෑ වගේ වතුර පුරවලා මං දාලා තියෙන බාත් ටබ් එක දිහා බලන් හිටියේ...

විනාඩියක් විතර මගේ මූණ දිහා බලන් ඉදලා, කට දෙපැත්තෙන් මිරිකලා ලිප් කිස් කළේ එයාව ගණන් ගත්තේ නැති එකට දඬුවමට වගේ.... මං ඒ ආදරණීය දඬුවම්වලට හරි ලෝභයි....
කට මිරිකන් හිටපු අත මගේ බෙල්ල ගාවින් නතර කරන් තව තදින් තොල්වලට බර වුණේ හුස්ම පවා හිර වෙද්දී...

"පණ... වැඩිය වතුරේ ඉන්න එපා...."

හෙමින් මගේ තොල්වලින් අයින් වෙන ගමන් එහෙම කියලා බාත්රූම් එකෙන් එළියට ගියේ, එකපාරට මොනවා හරි මතක් වුණා වගේ.....

ගෙදරින් ඇඟ සෝදගත්තාට මුහුදු වතුර වැදිලා ඇඟ ඇලෙනවා වගේ නිසා හොඳට ඇඟ හෝදගෙන, බාත්රූම් එකේ තිබ්බ අලුත් ටවල් එකක් ඇඳගත්තේ එක කලවා වෙනකම් විතරක් වෙද්දී... මං ඒකත් ඇඳන් එළියට යද්දී...

වේද් මේසේ ළඟ හිටගෙන වයින් වීදුරුවක් පුරවනවා.... ලාවට අඩි තිය තිය මං එයා ගාවට ගිහින් බෙල්ල කිස් කළේ, ඒ පපුව පුරාවට මගේ අත යවන ගමන්.... නිරුවත් පිරිමි පපුව පුරාවට ගමන් කරන මගේ අත් අල්ලන් එයා මගේ පැත්ත හැරෙද්දී, මං එයා ඉස්සරහා දණගැහුවේ... ඇත්තටම මට අද එයාව ඇති තරම් විඳින්න ඕනේ කියන හැඟීමෙන්....

මගේ අත් සුදු පාට ටවල් එකේ ගැටේ මැද්දේ නතර වෙලා ගැටය බුරුල් වෙද්දී, එයා මගේ නිකටින් උස්සලා නැමිලා තොල්වලට බර වෙන්න හැදුවට, ඒක නතර කරලා එයාගේ අතේ තිබ්බ වයින් ග්ලාස් එකෙන් උගුරක් බිව්වා....

එයා ඉස්සරහා දණගහගෙන මං කට අරරිද්දී, එයාගේ ඇඟිලි දෙක මගේ කට ඇතුළට දාලා එහා මෙහා කරද්දී, එයාට දැනෙන්න ඇඟිලි ඉරුවා.. අන්තිමට ප්‍රාණවත් යගදාව මගේ මුව තුළ සැරිසරද්දී, රළු අත් මගේ කොණ්ඩෙන් අල්ලන් තවත් තද කළේ, "අහ්..හ්ම්ම්..." ගාමින් කෙඳිරිගාද්දී. ඒ දෑස් පියවෙද්දී......

එක අතකින් අඩක් ඉතුරු වුණු වයින් වීදුරුවත්, අනෙක් අතට හිරවුණු මගේ කොණ්ඩෙත් එක්ක දෑස් පියන් සියල්ල විඳින එයාගේ ඇස් භාගෙට විවර වෙලා මගේ ඇස් අල්ලගද්දී, තව පාරක් හිතලම ඇස්වලින් රැව්වේ එයාගේ සැර දඬුවම් විඳින්න බලන්...

"රිද්දගන්න ඕනේද... පණ...?"

"අහ්... පණ... ඔයා දවසින් දවස මාව පිස්සු වට්ටනවා..."

මට හති වැටෙනකම් එයාව විඳලා නිදහස් වෙද්දී, එයා මාව උස්සන් ගිහින් ඇඳෙන් තිබ්බේ අනිත් අතින් වයින් බෝතලේ ගන්න ගමන්... මගේ අත් එයාගේ බෙල්ට් එකෙන් එකතු කරලා ගැටගැහුවේ මුකුත් කියන්නේ නැතුව....

වයින් උගුරක් මගේ කටට පුරවලා ආයෙත් පාරක් බෙල්ල ගාවින් අල්ලන් මගේ තොල්වලට බර වුණේ, මගේ කටේ තිබ්බ වයින් සේරම උරාබොද්දී...
පපුව පුරා හළපු වයින් හොය හොය පියවුරුවල නතර වුණු එයා එකක් මිරිකන ගමන් අනිත් එක මුවට ගනිමින්.. අවසානයේ කකුල් දෙක මැද නතර වෙලා ආත්මීය රසය හොයන්න ගත්තේ... මගේ අත් එයාගේ ඔළුවෙන් නොදැනී නතර වෙද්දී වුණත්...

"වේද්... ආහ්... ම්ම්ම්.."

"පණ... ඇති... අහ්.... " කොච්චර වෙලා කෑගැහුවත් ඇඟ හිරිවැටිලා නිදහස් වෙලා යද්දී එයාව නතර කරන්න බැරි වෙන්න මගේ අත් ගැටගැහුවේ, ඒක මං එයාට රවපු දඬුවමට... අවසානයේ ඇඳේ මිරිකෙමින් මං එයාගේ දඬුවම් වින්දා.....

අපි අපිව සනසාගෙන විඳින ගමන් සතුටු වෙද්දී කාලය ගෙවිලා යනවා දැනුණේ නෑ.....

"තව පාරක්...." ඒසී එක තිබුණත් දාඩිය පෙරාගෙන එයාගේ පපුවට තුරුළු වෙලා එහෙම කියද්දී, එයා මගේ දිහා බැලුවේ ලාවට හිනාවෙන ගමන්....

"පණ... ඔයාට අමාරු වෙයි.." එයා කියලා ඉවර කරන්න කලින් මං එයාගේ ඇඟ උඩට ඇවිත් තොල්වලට බර වුණේ, පාලනය මගේ අතට ගන්න ගමන්...

"ආහ්...."

"කෝ මගේ සෙක්සි ක්වීන්, නැගිටින්න....."

"හ්ම්ම්...." එයා කන ගාව ඉඳන් කතා කරද්දී උදේ වෙලා වගේ කියලා දැනුණාට, තව ටිකක් නිදාගන්න ඕනේ කමට බ්ලැන්කට් එකත් පොරවන් එයාට තුරුළු වුණේ එයා ගාව රස්නෙට...

"කෝ... දහයි වෙලාව... පණ..." දහය නෙමෙයි, විස්ස වුණත් තව විනාඩියක් නිදාගන්න ඕනේ....

"පණ... ඕනේ නම් තව පාරක්..." එයා මගේ පස්ස මිරිකන ගමන් කියද්දී මං ඇස් ඇරලා නැගිට්ටා නෙමෙයි, වාඩිවුණා වගේ වුණේ මට පාන් කියාගන්නවත් බැරි හින්දා....

"අමාරුද, සුදු...?"

"හ්ම්ම්ම්..." එයාගේ උරහිසට ඔළුව බර කළේ කෙඳිරිගාන ගමන්.....

ඇත්තටම මට පුදුම වේදනාවක් දැනෙන්නේ.. වෙනදා දැනෙනවාට වඩා... යටිබඩ කොරවෙලා වගේ, කොන්දත් එක්කම රිදෙනවා....

"වේද්.... ඔයා ඔෆිස් යන්නේ නැද්ද...?"

"නෑ පණ.. අද දවසම ඔයා එක්ක ඉන්න ඕනේ.. මට ගිය ටිකේම ඔයා ගොඩක් මඟහැරුණා... " එයා කියන දේට අවධානය දෙනවාට වඩා මට දැනෙන වේදනාව මොකක්ද කියලා කල්පනා කළේ...

"පණ, ඔයා හොඳින්ද...?" නෑ කියන්න වගේ ඔළුව දෙපැත්තට වනද්දී, එයා යටිබඩ අතගෑවා. එහෙම කරනකොට සහනයක් දැනුණා..

"යමු ඇඟ ටිකක් හෝදන් මොනවා හරි කාලා Zoo එකට යමු..."

කොහොමත් ටිකකින් අමාරුව ඇරිලා යන නිසා මං ඔළුව වනලා ඇඳෙන් බහිනකොට දැක්කේ සියලු අමාරුකම්වල හේතුව....

"අනේ මට අද දවස අමතක වුණා...." මට ඇත්තටම සනීප නැති වෙලා. ඒක තමයි රිදෙන්න ඇත්තේ... එයා ඉස්සරහා එහෙම වුණු එකට ඈඬුණා වගේ වුණා...

"පණ... ඔයාට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා, ඇයි මේ අඬන්නේ...?"

"කෝ එන්න, හෝදගන්න යමු... මං රූම් සර්විස් එකට කෝල් එකක් දෙන්නම් කාමරේ අස් කරන්න...."

අමාරුව වැඩිකමටම බාත්රූම් එකට ගිහින් හෝදගද්දී එයත් ආවේ.. අද දවසම මහා එපා කරපු දවසක් වෙලා නතර වෙන්නේ... ඇත්තටම ඇයි අප්පා අපිට විතරක් මේ වගේ අමාරු දවස් එන්නේ...?
බබා මාව දලා ගියාට පස්සේ වෙනදාටත් වඩා අමාරු වෙනවා.. සමහර දවස් මිට වඩා අමාරු වෙනවා...

කොහොම හරි එයා මට අවශ්‍ය දේවල් ඔන්ලයින් ඕඩර් කරලා තිබ්බා... දවසේම ප්ලෑන් වතුරේ යද්දී, කෑම රූම් එකටම ඕඩර් කළාට මට කන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ, මට ඕනේ නිදාගන්න....

"කෝ... තව එක කටයි, එක කටයි...." අන්තිමට එයා ඕඩර් කරපු රයිස් එකෙන් කටවල් දෙකක් විතර කාලා, වතුර බීලා ඇඳට පැන්නේ නිදාගන්න කියලා... හවස් වෙලා හෝටෙල් එකෙන් චෙක් අවුට් වෙනවා කියපු නිසා.....

ඇඳේ එහා මෙහා පෙරළෙද්දී එයා ඇවිත් යටිබඩ අතගාන්න ගත්තේ නළල ඉඹින ගමන්... මේ දවස්වලට එයාගෙන් ලැබෙන පොඩි පොඩි දේවල් වුණත් මට නම් මහාමෙරක් වගේ.....

"නිදාගන්න පණ..."

"අපරාදෙනේ වේද් ඔයාගේ ප්ලෑන්..."

"ඒ ප්ලෑන්වලට වඩා මේක වටිනවා සුදු නෝනා, මට ඔයා ගාවට වෙලා ඉන්න පුළුවන්නේ...."

"ආදරෙයි වේද්..."

"පිස්සි මගේ...."

Azhere🪻.....

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when A Z H E R . posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category