Dew Dance Studio

Dew Dance Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dew Dance Studio, Dance Studio, National Youth Corps Training Center, Nugawela Junction, Thuththiripitigama, Panduwasnuwara, Kurunegala.

💃 Kids & Beginners සඳහා හොඳම Dance Learning Place එකක්!
✨ Fun, Friendly & Professional Training
🌟 Confidence, Talent & Creativity develop කරගන්න perfect place එක
📍 Join Dew Dance Studio today & let your child shine on stage!

📩 Message us to register

12/05/2026

Maya Hoge Maya trending Dance Cover 🕊️❤️

06/05/2026

👊💫

01/04/2026
24/03/2026

අපේ කලාව 🙏💃

ඔබේ නර්තන සිහිනය සැබෑ කරගන්න හොඳම තැනක් 💃✨පියවරෙන් පියවර ඔබේ දක්ශතා වැඩි කරගන්නDew Dance Academy සමඟ එක්වෙන්න අදම…මේ පටන...
21/03/2026

ඔබේ නර්තන සිහිනය සැබෑ කරගන්න හොඳම තැනක් 💃✨
පියවරෙන් පියවර ඔබේ දක්ශතා වැඩි කරගන්න
Dew Dance Academy සමඟ එක්වෙන්න අදම…
මේ පටන් ගන්නේ ඔබගේ නර්තන චාරිකාවයි.. !

නටන්න ආසාව තියෙන හැම පුංචි හිතකටම මෙන්න අවස්ථාවක්…
ආදරණීය දුවේ පුතේ,
ඔබේ හැකියාවන්, ඔබේ සිහින 💫 වේදිකාවට ගෙන එන්න
Dew Dance Academy සමඟ එක්වෙන්න අදම!
නටන හැම මොහොතක්ම ඔබේ ජීවිතේ අමතක නොවන සුන්දර මතකයක් වෙයි… ❤️

නර්තනයේ චමත්කාරය හරි අපූරුව විදින්න එන්න ඔබත් Dew Dancing Academy වෙත නර්තන චාරිකාව හා සම්බන්ධ වීමට...

පැවැත්වෙන ස්ථානය : පඩුවස්නුවර ජාතික යොවුන් සේනාංකය (නුගවෙල හංදිය)

වේලාව : සෙනසුරාදා 11.00

Contact us : 076 026 8100

Address

National Youth Corps Training Center, Nugawela Junction, Thuththiripitigama, Panduwasnuwara
Kurunegala
61451

Opening Hours

00:00 - 23:45

Website

Alerts

Be the first to know and let us send you an email when Dew Dance Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category