Biz Bazaar Lk

Biz Bazaar Lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biz Bazaar Lk, kurunegala, Monaragala.
(77)

27/03/2026

"Quick Italian magic 🇮🇹✨"

26/03/2026

🍝 Il sapore dell’Italia direttamente a casa tua! Qual è il tuo piatto italiano preferito? 🇮🇹❤️"
(“The taste of Italy, straight to your home! What’s your favorite Italian dish?”)

මීගමුවේ ගිනි අව්වෙ තෙල් පෝලිමේ ඉන්න කොල්ලන්ට දස්සා බීම් දන්සලක් දීලා හිතට සිසිලක් ගෙනාවා ❤️🔥මේ වගේ වැඩ තමයි ඇත්තටම Respe...
22/03/2026

මීගමුවේ ගිනි අව්වෙ තෙල් පෝලිමේ ඉන්න කොල්ලන්ට දස්සා බීම් දන්සලක් දීලා හිතට සිසිලක් ගෙනාවා ❤️🔥
මේ වගේ වැඩ තමයි ඇත්තටම Respect කරන්න වටින්නේ 🙏💯
#හදවතින්

මගේ account එක ටික දවසක් නැතිවෙලා තිබුනා… 😔ඒක මට ලොකු loss එකක් වුණා 💔ඔයාලා එක්ක තිබුණු connection එක නැතිවුණ එක තමයි මට...
20/03/2026

මගේ account එක ටික දවසක් නැතිවෙලා තිබුනා… 😔
ඒක මට ලොකු loss එකක් වුණා 💔
ඔයාලා එක්ක තිබුණු connection එක නැතිවුණ එක තමයි මට අමාරුම දේ… 🥺
ඒ නිසා මේ ටිකේ ඔයාලට like / comment කරන්න බැරි උනාට
ඇත්තටම සමාවෙන්න ❤️
දැන් මං ආපහු ආවා! 🔥
Zero එකෙන් ආයෙමත් පටන් ගන්නවා… 💪
ඔයාලගේ support එක නැතුව මට මේ ගමන යන්න බැහැ 🥹
👉 Like එකක් දාන්න
👉 Comment එකක් දාන්න
👉 Page එක share කරන්න
අපිව ආයෙත් ගොඩ ගන්න ඔයාලා මං එක්ක ඉන්නවද? ❤️✨



"හැමදාම ලස්සනට ඉන්න කැමති ඔබටම වෙන්වූ අලුත්ම collection එක. ✨ ඔබේ style එක අදම තෝරාගන්න." "Style is a way to say who you...
17/03/2026

"හැමදාම ලස්සනට ඉන්න කැමති ඔබටම වෙන්වූ අලුත්ම collection එක. ✨ ඔබේ style එක අදම තෝරාගන්න."

"Style is a way to say who you are without having to speak.
✨"

තෙල් අර්බුදයට මරු විසදුම."නිකන් දෙනවා නම් ඕනෑම දෙයක්" කියන එක අපේ අයට විතරක් නෙවෙයි, රුසියාවේ අයටත් පොදුයි වගේ. රුසියාවේ...
16/03/2026

තෙල් අර්බුදයට මරු විසදුම.
"නිකන් දෙනවා නම් ඕනෑම දෙයක්" කියන එක අපේ අයට විතරක් නෙවෙයි, රුසියාවේ අයටත් පොදුයි වගේ. රුසියාවේ පෙට්‍රල් ෂෙඩ් එකක් කරපු අමුතු ප්‍රවර්ධන වැඩසටහනක් (Promotion) නිසා මුළු ෂෙඩ් එකම හොල්මන් වුණු හැටි මෙන්න.
📍 මොකක්ද මේ Offer එක?
• රුසියාවේ සමාරා (Samara) නගරයේ පෙට්‍රල් ෂෙඩ් එකක් නිවේදනය කළා "බිකිනියක් (Bikini) ඇඳගෙන එන ඕනෑම කෙනෙක්ට සම්පූර්ණ ටැංකියම පිරෙන්න පෙට්‍රල් නොමිලේ" දෙනවා කියලා.
• ඔවුන් හිතුවේ මේකට ගොඩක් කාන්තාවන් ඒවි කියලා.
📍 නොසිතූ විරූ ප්‍රහාරය:
• හැබැයි ඉතින් "පෙට්‍රල් නිකන් දෙනවා" කිව්වාම කොල්ලෝ නිකන් ඉඳියිද? ෂෙඩ් අයිතිකරුවන්ව තුෂ්ණිම්භූත කරමින්, නගරයේ ඉන්න කොල්ලෝ රංචු පිටින් තමන්ගේ බිරිඳගේ හෝ පෙම්වතියගේ බිකිනි ඇඳගෙන, හයි හීල්ස් (High heels) දාගෙන පෝලිමේ එන්න පටන් ගත්තා! 😂👠
• ෂෙඩ් එකේ කොන්දේසියක් තිබුණේ නැහැ "කාන්තාවන් පමණයි" කියලා. ඒ නිසා අයිතිකරුවන්ට සිද්ධ වුණා බිකිනි ඇඳන් ආපු මේ හැඩිදැඩි කොල්ලන්ටත් නොමිලේම පෙට්‍රල් ගහන්න.

මචං, ලංකාවේ ෂෙඩ් එකක මෙහෙම ඔෆර් එකක් දුන්නොත් මොනවා වෙයිද? උඹත් යනවා නේද? 👙⛽👇

දැං මේවට කව්ද වගකියන්නේ? කව්ද වගකීම ගන්නේ? අපි තෙල් ගහන්නෙ කොහොමද? මේක සාධාරනද?
15/03/2026

දැං මේවට කව්ද වගකියන්නේ? කව්ද වගකීම ගන්නේ? අපි තෙල් ගහන්නෙ කොහොමද? මේක සාධාරනද?

"සල්ලි කියන්නේ හීන වලට යන පාර ලේසි කරන සාධකයක් විතරයි. හැබැයි ඒ පාරේ යන්න නම් නොසැලෙන කැපවීම තියෙන්නම ඕන." 💪            ...
14/03/2026

"සල්ලි කියන්නේ හීන වලට යන පාර ලේසි කරන සාධකයක් විතරයි. හැබැයි ඒ පාරේ යන්න නම් නොසැලෙන කැපවීම තියෙන්නම ඕන." 💪

වචන හතරකින් ඔයා ඔයා ගැන විස්තර කරන්න...❤️
12/03/2026

වචන හතරකින් ඔයා ඔයා ගැන විස්තර කරන්න...❤️






Girlsලා 90%ක් මේක දන්නේ නෑ 😳Dress එක ලස්සන වෙන්නේ sleeve style එකෙන් කියලා!ඔයාගේ favourite sleeve style එක මොකක්ද? 👗👇Tag...
12/03/2026

Girlsලා 90%ක් මේක දන්නේ නෑ 😳
Dress එක ලස්සන වෙන්නේ sleeve style එකෙන් කියලා!
ඔයාගේ favourite sleeve style එක මොකක්ද? 👗👇
Tags:

11/03/2026

ඔයාලා කැමතිම පාට මොකක්ද? 1, 2 ද නැත්නම් 3 ද? පල්ලෙහයින් comment එකක් දාන්න! 👇❤️
"

සුභ ආරම්භයක්! අලුතෙන් පේජ් එකක් පටන් ගත්ත, පොඩියට බිස්නස් එකක් පටන් ගත්ත හැමෝටම සුභ පැතුම්! ❤ඔබේ ව්‍යාපාරික හීනය සැබෑ කර...
10/03/2026

සුභ ආරම්භයක්! අලුතෙන් පේජ් එකක් පටන් ගත්ත, පොඩියට බිස්නස් එකක් පටන් ගත්ත හැමෝටම සුභ පැතුම්! ❤
ඔබේ ව්‍යාපාරික හීනය සැබෑ කරගන්න මේක හොඳම වෙලාවක්! ඔබේ අලුත් පේජ් එක, ඔබේ අලෙවි භාණ්ඩ මේ පෝස්ට් එකේ කමෙන්ට්ස් වල ප්‍රමෝට් කරගන්න! 👇 #අලුත්බිස්නස් #ව්‍යවසායකත්ව #ශ්‍රීලංකා

Address

Kurunegala
Monaragala
60000

Alerts

Be the first to know and let us send you an email when Biz Bazaar Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Biz Bazaar Lk:

Share