The Diary of Isuwaa

The Diary of Isuwaa වෙනස් එකෙක් 🖤
(4)

ජීවිතේ සමහර මාර්ග දුෂ්කරයි,හැබැයි එවාගේ ගමනාන්තය සුන්දරයි.. ❤- The Diary of Isuwaa
03/10/2025

ජීවිතේ සමහර මාර්ග දුෂ්කරයි,
හැබැයි එවාගේ ගමනාන්තය සුන්දරයි.. ❤

- The Diary of Isuwaa

වෙන කවුරුත් වගේ වෙන්න යන්න එපා❗ඔයා ඔයාම වෙන්න.. ❤අරයා මේ වගේ මෙයා මේ වගේ කියලා,අරයා මෙයා වගේ වෙන්න යන්න එපා !ඔයා වගේ ඉන්...
02/10/2025

වෙන කවුරුත් වගේ වෙන්න යන්න එපා❗
ඔයා ඔයාම වෙන්න.. ❤

අරයා මේ වගේ මෙයා මේ වගේ කියලා,
අරයා මෙයා වගේ වෙන්න යන්න එපා !
ඔයා වගේ ඉන්නේ ඔයා විතරයි.
ඔයා වගේ වෙන්න පුලුවන් ඔයාටම විතරයි.

ඉතින් ඔයා ඔයාම වෙන්න 🖤

- The Diary of Isuwaa

අපි මේ ජීවත් වෙන්නෙ ප්‍රශ්න වලින් පිරුන ලෝකෙක 🙂එක එක දවසට එක එක ප්‍රශ්න එයි..හැබැයි ඒ ප්‍රශ්නත් එක්ක කඩන් වැටෙන්න එපා !ප...
30/09/2025

අපි මේ ජීවත් වෙන්නෙ ප්‍රශ්න වලින් පිරුන ලෝකෙක 🙂
එක එක දවසට එක එක ප්‍රශ්න එයි..

හැබැයි ඒ ප්‍රශ්නත් එක්ක කඩන් වැටෙන්න එපා !
ප්‍රශ්න වලින් පාඩම් ඉගෙන ගන්න !

ආයේ දවසක එහෙම දේකට,
ශක්තිමත්ව මුහුණ දෙන්න පුලුවන් වෙන්න.🖤

- The Dairy of Isuwaa

මට තාමත් ඉස්සර ඉදපු මාව මතක් වෙනවා 🥺කිසිම දේක බරක් පතලක් දැනුනෙම නෑ මට..ප්‍රශ්න කියලා ඔලුවට බරක් උනේ ,Exam පේපර් වලට ආව ...
29/09/2025

මට තාමත් ඉස්සර ඉදපු මාව මතක් වෙනවා 🥺

කිසිම දේක බරක් පතලක් දැනුනෙම නෑ මට..
ප්‍රශ්න කියලා ඔලුවට බරක් උනේ ,
Exam පේපර් වලට ආව ප්‍රශ්න විතරයි..
පුදුම විදියට නිදහසේ හිටියේ..
කරපු කියපු පුංචි දේකින් උනත් ලැබුනේ,
කියාගන්න බැරි තරම් සතුටක්..

උදේම නැගිටලා ඉස්කෝලේ ගිහින්,
යාලුවෝ එක්ක දගලලා,
හවස ගෙදර ඇවිත්
අම්මා උයලා තියෙන දෙයක්
බඩ පැලෙන්න කාලා,
එක දිගට කාටුන් බලලා,
මතක් උනොත් විතරක් Home work කරලා,
හිතේ කිසිම කහටක් දුකක් නැතුව
ගෙවපු ඒ කාලේ හරියට
වෙනම ලෝකෙක හිටියා වගේ..

හැබැයි මට දැන් දැනෙන්නෙ,
මන් එක තැනක හිරවෙලා වගේ..
මන් එක රාමුවක කොටුවෙලා වගේ..
එලිවෙනවා රෑ වෙනවා වෙනසක් නෑ,
හැමදේම එකම වගේ දැනෙන්නෙ..
ඉස්සර තිබුන නිදහස මන් ලග නෑ වගේ..
ඉස්සර ඒ දැනුන සතුටත් නෑ වගේ..
දවස ගෙවාගෙන හෙම්බත් වෙලා
රෑට නිදාගන්න එක විතරයි කරන්නෙ..

පොඩි කාලේ හීන විතරයි තිබුනේ..
දැන් තමයි ඒ හීන සැබෑ කරගන්න නම්
වෙන්න ඕනේ මහංසිය දැන්නෙ.. 🖤

- The Diary of Isuwaa

සල්ලි නෙමෙයි ජීවිතේ කිව්වාට,සල්ලි තමයි ජීවිතේ.. සල්ලි නැත්තන් මනුස්සයෙක්ගේ වටිනාකමත් දැන් අඩු වෙනවා..තමන්ගේ ලගම ඉන්න මින...
29/09/2025

සල්ලි නෙමෙයි ජීවිතේ කිව්වාට,
සල්ලි තමයි ජීවිතේ..
සල්ලි නැත්තන් මනුස්සයෙක්ගේ වටිනාකමත් දැන් අඩු වෙනවා..
තමන්ගේ ලගම ඉන්න මිනිස්සුන්ගෙන් පවා Reject වෙන්න පුලුවන්..
වාසියක් නැති තැනකට දැන් කාලේ
කිසිම කෙනෙක් අවදානේ දෙන්නෙ නෑ..

පර්ස් එක හිස් නම්,
සල්ලි නෑ කියලා කවුරුත් නිකන් දෙන්නෙ නෑ..
අපිම සල්ලි හොයාගන්න ඕනේ..
අපිම පර්ස් එක පුරවගන්න ඕනේ..

හැබැයි පර්ස් එක පිරුන දවසට විතරක්
ලගට එන මිනිස්සුන්ගෙන්
දෙපාරක් නොහිතා ඈත් වෙන්න..🖤

- The Diary of Isuwaa

ජීවිතය හරිම කෙටියි,විදින්න තියෙන කාලය අඩුයි.. කොච්චර ලොකු පීඩනයක හිටියත්,ලැබෙන හැම මොහොතක්ම විදින්න.. 🖤- The Diary of Is...
27/09/2025

ජීවිතය හරිම කෙටියි,
විදින්න තියෙන කාලය අඩුයි..
කොච්චර ලොකු පීඩනයක හිටියත්,
ලැබෙන හැම මොහොතක්ම විදින්න.. 🖤

- The Diary of Isuwaa

පුංචිම පුංචි බීජයක් තමයි,දවසක ලොකු ගහක් වෙන්නෙ.. 🌳අද පොඩියට පටන් ගන්න දෙයක් තමයි,දවසක ලොකු දෙයක් වෙන්නෙ.. 🖤- The Diary o...
27/09/2025

පුංචිම පුංචි බීජයක් තමයි,
දවසක ලොකු ගහක් වෙන්නෙ.. 🌳

අද පොඩියට පටන් ගන්න දෙයක් තමයි,
දවසක ලොකු දෙයක් වෙන්නෙ.. 🖤

- The Diary of Isuwaa

කාලගුණයත් හරියට අපේ ජීවිතේ වගේ.. 🙃කොයි වෙලාවේ වෙනස් වෙයිද කියන්න් බෑ..🙂ඕනේම වෙලාවක අකුණු ගහලා වහින්න පුලුවන්,සමහර වෙලාවට...
26/09/2025

කාලගුණයත් හරියට අපේ ජීවිතේ වගේ.. 🙃
කොයි වෙලාවේ වෙනස් වෙයිද කියන්න් බෑ..🙂

ඕනේම වෙලාවක අකුණු ගහලා වහින්න පුලුවන්,
සමහර වෙලාවට වහින්න වගේ ඇවිත්,
වහින් නැති වෙන්නත් පුලුවන්..
ඊට පස්සෙ හැමදේම සාමාන්‍ය විදියට තියෙන්නත් පුලුවන්,.

මේ මොන දේ උනත් හැමදේම Balance කරගෙන අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ. 🖤

- The Diary of Isuwaa

නැතිවෙන්න කිසි දෙයක් නැද්ද ?එහෙනම් අවදානම් ගන්න බය වෙන්න එපා ❗අවදානමක් නැතුව කිසි දෙයක් ලැබෙන්නෙ නෑ.බැරිවෙලාවත් ගන්න අවද...
26/09/2025

නැතිවෙන්න කිසි දෙයක් නැද්ද ?
එහෙනම් අවදානම් ගන්න බය වෙන්න එපා ❗

අවදානමක් නැතුව කිසි දෙයක් ලැබෙන්නෙ නෑ.
බැරිවෙලාවත් ගන්න අවදානම වැරදුනත්,
නැති වෙන්න දෙයක් නෑ..
හැබැයි ගන්න අවදානම අනුව
ලැබෙන්න ඕනී දේ තීරණය වෙයි..

හරියන්න හරි වරදින්න හරි
අවදානමක් අරන් බලන්න 💪🖤

- The Diary of Isuwaa

අද දවසේ ඔයා කරන පොඩි වෙනසක්, ✌️දවසක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරාවී. 🖤- The Diary of Isuwaa
25/09/2025

අද දවසේ ඔයා කරන පොඩි වෙනසක්, ✌️
දවසක ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් කරාවී. 🖤

- The Diary of Isuwaa

ලේසි ක්‍රම හරි පහසුයි වගේ පෙනෙයි..😌හැබැයි ලේසි ක්‍රම Try කරන්න කලින් අමාරු ක්‍රම Try කරලා බලන්න. 💪සමහරවිට ලේසි ක්‍රමේට ව...
25/09/2025

ලේසි ක්‍රම හරි පහසුයි වගේ පෙනෙයි..😌

හැබැයි ලේසි ක්‍රම Try කරන්න කලින්
අමාරු ක්‍රම Try කරලා බලන්න. 💪

සමහරවිට ලේසි ක්‍රමේට වඩා
අමාරු ක්‍රමේ ප්‍රතිඵල හොද වෙන්න පුලුවන්.. 🖤

- The Diary of Isuwaa

මේ යන ගමන අමාරුයිද ❓කමක් නෑ දිගටම යන්න.යන අතර මගදි පොඩි පොඩි වලවල් වලට වැටෙයි,සමහර විට ලොකු වලකට දෙකකටත් වැටෙයි,ඒත් කමක්...
25/09/2025

මේ යන ගමන අමාරුයිද ❓

කමක් නෑ දිගටම යන්න.
යන අතර මගදි පොඩි පොඩි වලවල් වලට වැටෙයි,
සමහර විට ලොකු වලකට දෙකකටත් වැටෙයි,
ඒත් කමක් නෑ නැගිටින්න.
වැටෙන ගානේ නැගිටින්න.
හැබැයි වැටුන තැන් මතක තියාගන්න.
ඔයාට ඕනේ තැනට ගියාට පස්සෙ ආපහු වැටෙන්න තැනක් ඉතුරු වෙන්නෙ නෑ.. 😊❤

ඒ තැන හරිම ලස්සන තැනක් වෙයි.. 🥺❤

- The Diary of Isuwaa

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when The Diary of Isuwaa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category