දෙව්පුර ඇතුන් Dewpura Athun

දෙව්පුර ඇතුන් Dewpura Athun හීලෑ අලි ඇතුන් පිළිබඳ පිටුවකි ��

සුබ ගමන් බණ්ඩාර 🏳️🙏🏻 උඹ මාර හිත හයිය අලියෙක්. එක කාලකණ්ණියෙකුගේ වරදින් ඔයාට මෙහෙම උනත් ඔයා සතියක් අල්ලගෙන හිටියා 💔🙏🏻 ඔයා...
04/08/2026

සුබ ගමන් බණ්ඩාර 🏳️🙏🏻

උඹ මාර හිත හයිය අලියෙක්. එක කාලකණ්ණියෙකුගේ වරදින් ඔයාට මෙහෙම උනත් ඔයා සතියක් අල්ලගෙන හිටියා 💔🙏🏻 ඔයාව බලාගත්ත අය, හාම්පුතාලා හැමෝම උත්සාහ කලේ ඔයාව ගොඩදාන්න . ඒ සියලු උත්සහයන් ව්‍යර්ථ කරලා ඔයා අද පාන්දර යන්නම ගියා 💔🙏🏻 යලි කිසිම දාක මෙවන් දුක් වේදනා නොවිඳ සසර ගමන සුවපත් වේවා 🙏🏻

දෙව්පුර ඇතුන් Dewpura Athun

කඩුවෙල කොතලාවල සංඛපීඨ විහාරයේ 183 වන පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කල ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි රාජා 🐘🙏🏻දෙව්පුර ඇ...
03/08/2026

කඩුවෙල කොතලාවල සංඛපීඨ විහාරයේ 183 වන පෙරහැර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කල ශ්‍රී දළදා මාලිගාවේ පුලතිසි රාජා 🐘🙏🏻

දෙව්පුර ඇතුන් Dewpura Athun
Sri Lankan Perahara Tusker 🐘

Like 👍🏻
Comment 💬
Share ↗️

කදිරාන ශ්‍රී විජයාරාම විහාරයේ පොසොන් පෙරහැර වෙනුවෙන් සම්බන්ධ වූ ගිරිඋල්ල බිබිල අලියා සහ පිරිස්යාලේ ඇසල අලියා 🐘🙏🏻
23/07/2026

කදිරාන ශ්‍රී විජයාරාම විහාරයේ පොසොන් පෙරහැර වෙනුවෙන් සම්බන්ධ වූ ගිරිඋල්ල බිබිල අලියා සහ පිරිස්යාලේ ඇසල අලියා 🐘🙏🏻

16/07/2026

පොඩි හාමුදුරුවන්ලාගේ ආදරය, කරුණාව ලබන ඇසල බෝලේ 🥰🐘🙏🏻

දෙව්පුර ඇතුන් Dewpura Athun
Sri Lankan Perahra Elephant 🐘

Like 👍🏻
Comment 💬
Share ↗️

හස්තිශෛලපුර පොසොන් මහා පෙරහැර ☸️🙏🏻 ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් මහා පෙරහැර වෙනුවෙන් පළමු හස්ති සම්ප්‍රාප...
13/07/2026

හස්තිශෛලපුර පොසොන් මහා පෙරහැර ☸️🙏🏻

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් මහා පෙරහැර වෙනුවෙන් පළමු හස්ති සම්ප්‍රාප්තිය 🐘🙏🏻

🐘🌴 සදෙව් රාජා | Sadew Raja 🐘🌴

ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් මහා පෙරහැර හෙට ( 14 ) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් 🙏🏻

නිකවැරටිය පෙරහැරට පැමිණි ඇසල අලියාගේ දුක සැප බලන්න ආපූ කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ♥️🙏🏻නිකවැරටිය සමදරාපිටිය පිරිවෙන් විහා...
03/07/2026

නිකවැරටිය පෙරහැරට පැමිණි ඇසල අලියාගේ දුක සැප බලන්න ආපූ කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ♥️🙏🏻

නිකවැරටිය සමදරාපිටිය පිරිවෙන් විහාරයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් 🙏🏻

දෙව්පුර ඇතුන් Dewpura Athun
Sri Lankan Perahra Elephant 🐘

Like 👍🏻
Comment 💬
Share ↗️

01/07/2026
සුබ උපන් දිනයක් වේවා ඇසල ♥️😘🎂1993 ජූලි මස 01 දින පින්නවල අලි අනාථාගාරයේ විජය අලියා හා කුමාරි ඇතින්නට දාව උපන් වර්තමානයේ ...
01/07/2026

සුබ උපන් දිනයක් වේවා ඇසල ♥️😘🎂

1993 ජූලි මස 01 දින පින්නවල අලි අනාථාගාරයේ විජය අලියා හා කුමාරි ඇතින්නට දාව උපන් වර්තමානයේ අඹේපුස්ස සේනානායක මුදලින්ද්‍රාරාමයේ ඇසල අලියාගේ 33 වන උපන් දිනය අදට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් පැවත්වූ උපන් දින සාදය 🥰♥️🎂🙏🏻

දෙව්පුර ඇතුන් Dewpura Athun

Like 👍🏻
Comment 💬
Share ↗️

පිලියන්දල බෝකුන්දර පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කල පිරිස්යාල සේනානායක පිරිවෙණේ ඇසල හස්තියා 🐘🙏🏻 ( 2026.06.27 ) දෙව්පුර ඇතුන්...
30/06/2026

පිලියන්දල බෝකුන්දර පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කල පිරිස්යාල සේනානායක පිරිවෙණේ ඇසල හස්තියා 🐘🙏🏻 ( 2026.06.27 )

දෙව්පුර ඇතුන් Dewpura Athun
Sri Lankan Perahra Elephant 🐘

Like 👍🏻
Comment 💬
Share ↗️

මාකන්දන සුදර්ශනාලංකාර පුරාණ විහාරයේ කැලණි පෙරහැර වෙනුවෙන් සම්බන්ධ වූ හස්තීන් 🐘🙏🏻 ( 2026.06.20 ) දෙව්පුර ඇතුන් Dewpura At...
24/06/2026

මාකන්දන සුදර්ශනාලංකාර පුරාණ විහාරයේ කැලණි පෙරහැර වෙනුවෙන් සම්බන්ධ වූ හස්තීන් 🐘🙏🏻 ( 2026.06.20 )

දෙව්පුර ඇතුන් Dewpura Athun
Sri Lankan Perahra Elephants 🐘

Like 👍🏻
Comment 💬
Share ↗️

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when දෙව්පුර ඇතුන් Dewpura Athun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category