08/08/2026
🤍 “මනාලියකගේ සුන්දරත්වය කියන්නේ ඇගේ රූපයෙන් පමණක් නොවෙයි… ඇගේ සිනහව, විශ්වාසය සහ ඒ මොහොතේ දිදුලන සතුටයි.”
Shashikala✨👰♀️
ඔබේ ජීවිතයේ ලස්සනම දවසේ,
ඔබේ සිහිනයේ මනාලියක් ලෙස ඔබව හැඩගන්වන්න අපි සූදානම්. 💍🌸
SaWee Bridal & Salon Dinesha
✨ ඔබේ සුන්දරත්වය… අපේ නිර්මාණය. ✨
#මනාලිය