Senu flowers

Senu flowers Flowers

22/07/2026

🌹 senu flowers 🌷

කාලයත් එක්ක පරවෙලා නොයන, හැමදාමත් ආදරේ සුවඳ දෙන අපූරු මතකයක්... ✨

ඔයා ආදරේ කරන කෙනා වෙනුවෙන් ඔයාගේ අතේ තියෙන ගාණට, හිත ඉල්ලන විදිහටම ලස්සන සටින් රිබන් රෝස මල් කළඹක් (Satin Ribbon Rose Bouquet) නිර්මාණය කරගන්න. 🥰💖
අතේ තියෙන ගානට හිතේ හැටියට ලස්සනට ඔයාලගෙ ආදරණීයන්ට අමතක නොවන තෑග්ගක් දෙන්න...

📞 ඔයාගේ ආදරණීයයන්ව පුදුම කරන්න අදම Senu flowers අපිට කතා කරන්න:
Contact Number: 0775069867
(නැතහොත් අපගේ Inbox එකට පණිවිඩයක් එවන්න 📩)

# @

01/07/2026

ඉතින් ලස්සන ලමයෝ මල් වලට ආස කරන ඔයා වෙනුවෙන්මයි💐💗ඔයා ආසම ඕන පාටකින් Customize කරලා හදාගන්න පුලුවන් කැමති ප්‍රමාණයකින්.
Online Transfer & Bank Deposit Available❤️
Whatsapp 0775069867පණිවිඩයක් සමග අප හා එක් වන්න💐

28/06/2026

💐 ඔබ ආදරය කරන කෙනෙකුගේ දවස තවත් ලස්සන කරන්න! 💐

Senu flowers 0775069867 (whatspp)

උපන්දිනයක්, සංවත්සරයක් හෝ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් ආදරයෙන් නිර්මාණය කළ මල් පොකුරක්

📩 ඇණවුම් සඳහා Inbox කරන්න
🚚 Delivery පහසුකම් ඇත🌸 ලස්සන මතකයන්ට ලස්සන මල් පොකුරක් තෑගි කරන්න 🤭🥺 🌸

✨ ඔබේ අවශ්‍යතාවයට අනුව සාදා දෙනු ලැබේ

22/06/2026

විශේෂ දවසක් එන්නම ඕනද ඔයාගේ Crush එක සතුටු කරන්න
හැම දවසක්ම විශේෂ දවසක් කර ගන්න ලස්සන ළමයෝ💐🥺😘

"💐🥺මල් කියන්නේ ම මායාකාරී බෙහෙතක්"

එයාටත් මේ මල් එකක් දෙන්න දෙපාරක් හිතන්න එපා💐♥️

ඉතින් ආදරණිය බැදීමක් ශක්තිමත් කරගන්න ⁣ඔයත් අපිට කතා කරන්න😘💐♥️

👇👇👇👇👇👇👇👇

⁨0775069867

____________________________________________

18/06/2026

දැකලා අහක බලන් යන්ඩ එපා.ලස්සන නම් like ekak,comment ekak dala යන්ඩ💐😍

12/06/2026

Gm all.🌷😍

28/05/2026

🌸ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුලුවන් ලස්සන හැගීමක් තමා මල්🥺❤

" මිනිස්සුන්ට මල් දෙන්න ඔනී මැරුණම නෙමෙ එයාලා ජීවත් වෙලා ඉන්නකොට"🥺❤️

🌸ඉතින් ඔයාලා ආදරෙ කරන අයටත් පරවෙලා යන මලක් වෙනුවට හැමදාම මතකයන් අලුත් කරන ලගින් තියාගන්න පුලුවන් මල් පොකුරක් දෙමුද ?💐

🌸ළගම ආදරණීයන්ගේ ,

🖤Birthdays
🖤Graduation
🖤Anniversary
🖤Valentine
🖤Bride To Be
🖤Engagement

වැනි විශේශ උත්සව අවස්ථා වර්ණවත් කරගැනීමට senu flowers වෙතින්, ලස්සන මල් පොකුරක් 🥰







🦋 ඔයාට අවශ්‍ය අයිතමයේ details ලබා ගැනීමට whatsapp msg එකක් දාන්න.👇

✨️✨️✨️
whatsapp no 👉 0775069867

ඉතාමත් ලස්සනට සහ නිර්මාණශීලීව අතින් නිමවූ මල් (Ribbon Roses) දැන් Senu flowers පේජ් එකෙන් ඔයාලටත් ලබාගන්න පුළුවන් ඔබේ ආද...
28/05/2026

ඉතාමත් ලස්සනට සහ නිර්මාණශීලීව
අතින් නිමවූ මල් (Ribbon Roses)
දැන් Senu flowers පේජ් එකෙන් ඔයාලටත් ලබාගන්න පුළුවන් ඔබේ ආදරණීයයන්ට උපන්දිනකට,සංවත්සරයකට හෝ ඕනෑම විශේෂ අවස්ථාවක ලබා දෙන්න පුළුවන් වටිනා තෑග්ගක්.පේජ් එකට ලයික් එකක් දාලා,ෆලෝ කරලා මේ පොඩි ව්‍යාපාරය සාර්ථක කරගන්න සහයෝගයක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ❤️🙏

23/05/2026

Today order.💐💐

21/05/2026

Today 💐

Address

Jayamali Sewana Rabarwaththa Dehelgamuwa Ibbagamuwa
Kurunegala
FLOWERS

Website

Alerts

Be the first to know and let us send you an email when Senu flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category