Thaalasara Art Foundation

  • Home
  • Thaalasara Art Foundation

Thaalasara Art Foundation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Thaalasara Art Foundation, .

ආයුබෝ🙏🏽.....තාලයේ ස්වරය සොයාගෙන, තාල වාද්‍ය සංග්‍රාම භුමියේ නව්‍යකරණ මුද්‍රාව බවට පත්වෙන්න කාලයයි මේ....හෙට හවස 3ට යන්තම...
08/02/2023

ආයුබෝ🙏🏽.....

තාලයේ ස්වරය සොයාගෙන, තාල වාද්‍ය සංග්‍රාම භුමියේ නව්‍යකරණ මුද්‍රාව බවට පත්වෙන්න කාලයයි මේ....

හෙට හවස 3ට යන්තම්පලාව Flemingo Dancing Academy එකට එන්න එකතුවෙන්න *Thalasara Art Foundation* එකත් එක්ක ඔබේ රිද්මීය අවකාශය සොයා යන්න....

සම්ප්‍රදායෙන් පටන් අරන් නිර්මාණාත්මක රිද්මයන් සපිරි, බෙර එක්ක ගැටෙන පුරා හෝරාවන් දෙකක් වෙන් කරගන්න දැන් ඔබටත් පුලුවන්...

නව පන්ති ආරම්භය . අදම අප හා සම්බන්ධ වන්න❤❤ තාලසර Art Foundation ❤️❤
24/01/2023

නව පන්ති ආරම්භය . අදම අප හා සම්බන්ධ වන්න❤❤ තාලසර Art Foundation ❤️❤

නව පන්ති ආරම්භය මැයි 20දා සිට. සිද්ධාන්ත කොටස් ආවරණය කිරිම . විමසීම් සදහා පහත දුරකථන අංකය 071 1427943 අමතන්න
13/05/2022

නව පන්ති ආරම්භය මැයි 20දා සිට. සිද්ධාන්ත කොටස් ආවරණය කිරිම . විමසීම් සදහා පහත දුරකථන අංකය 071 1427943 අමතන්න

🥰🥰🥰🥰
31/12/2021

🥰🥰🥰🥰

Thank you everyone 🥰🥰🥰🥰🥰
06/12/2021

Thank you everyone 🥰🥰🥰🥰🥰

ප්‍රේමය නම් 💔🥀
12/11/2021

ප්‍රේමය නම් 💔🥀

Thalasara creation ❣️❣️පන්දම් කෙලිය❣️❣️👀Memo👀
15/10/2021

Thalasara creation ❣️❣️

පන්දම් කෙලිය❣️❣️

👀Memo👀

Mute secret ❣️❣️Thalasara creation ❣️❣️
14/10/2021

Mute secret ❣️❣️

Thalasara creation ❣️❣️

06/10/2021

Thalasara academy ❣️❣️

කොහොඹාකංකාරි ශාන්තිකර්මය

   #කිසිදුඅයකිරීමක්නොකරයිපවතින වසංගතය හේතුවෙන් විශය නිර්දේශ ආවරණය කරගැනීමට නොහැකිව සිටින මෙවර සාමන්‍ය පෙල විභාගයට පෙනී ස...
10/09/2021



#කිසිදුඅයකිරීමක්නොකරයි

පවතින වසංගතය හේතුවෙන් විශය නිර්දේශ ආවරණය කරගැනීමට නොහැකිව සිටින මෙවර සාමන්‍ය පෙල විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා වෙනුවෙන් තාලසර ඇකඩමිය විසින් නොමිලයේ

*ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සබැඳි ගායන වල පසුබිම හා ගායනය.

* ශ්‍රී ලාංකීය නර්තන සම්ප්‍රදාය හා සබැඳි ඓතිහාසික හා සංස්කෘතික පසුබිම.

යන නර්තන විශය මාලවේ පාඩම් දෙක ලිඛිත හා ප්‍රායෝගික වශයෙන් නොමිලයේ ආවරණය කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

සම්බන්ධ වීම සදහා පහත දුරකථන අංකයට what's app මගින් දැනුවත් කරන්න

#0764154995

Address


Telephone

+94764154995

Website

Alerts

Be the first to know and let us send you an email when Thaalasara Art Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share