15/09/2026
🎭 “මම නෙවෙයි වෙන කෙනෙක්” 🎭
ජීවිතයේ අපූරු මිනිස් සබඳතා,සිනහව, හැඟීම් සහ නොසිතූ හැරවුම් රැසක් සමඟින් ඔබ වෙත ගෙන එන අපූරු වේදිකා නාට්යයක්…
📅 ඔක්තෝබර් 18
🕞 සවස 3.30 , 6.30
📍 වයඹ පළාත් සභා ශ්රවණාගාරය
🎟️ ප්රවේශපත්ර ලබාගත හැකි ස්ථාන:
• Samudra Book Shop
• Samudra Super Market
• Ishara Trade Center
• Cafe olu
• Sevon Roo Saloon
• Samarasinghe Opticals
✨ ඔබත් එන්න… වේදිකාවේ ජීවිතය විඳින්න!
“මම නෙවෙයි වෙන කෙනෙක්”
ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වේදිකා අත්දැකීමක්!