OSLD -`ღ´- ᴅᴇᴀʀ ʏᴏᴜ , ʟᴏᴠᴇ ʏᴏᴜʀsᴇʟғ ғɪʀsᴛ -`ღ´-

27/11/2025

*+ ඔයා යමෙකුට ආදරය කරනවා කියන්නේ ඔයාවම සුව කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන එකට,*

*තමන්ගේ තුවාල සහ බිඳීම් වලට ඔබේ ආදරණීයන්ව කම්පනයට ලක් කරන්න ඉඩ තියන්න එපා !* 🤍

27/11/2025

*කලාතුරකින් මිනිස්සුන්ගෙ ජීවිත වලට එනවා, එයාලා දිනනකම් ආසවෙන් මග බලන් ඉන්න ආදරණීය හිතක්....* 🫂🤍

26/11/2025

අනේ මේ සොස මල 🌹

25/11/2025

*අනුන් ඔබට කොහොම කලත් ඔබ ඔවුන්ට " ආදරණීය" වන්න !*

*දිනෙක ඒ මතක ඔබව සනසාවී ඔවුන්ව හඬවාවී...." 💗🌻💫*

25/11/2025

*“සමහර මිනිසුන්ගේ සංවාදය වැළඳගැනීම් වැනි ය, ඔවුන්ට සෑම දෙයක්ම පාහේ විසඳීමට හැකිය. ”*

*හැමෝටම ලැබෙන්න ඕනී එහෙම මිනිස්සු...!! 🫂🤍"*

25/11/2025

උදෑසනක් කියන්නෙම අපට ලැබෙන වටිනා තිළිණයක් 🧧 👧 🌄

ලොකු ලොකු බලාපොරොත්තු ඉහ මත තබාගෙන වයසින් දළුලන ඔබේ මනසත් සමඟ මේ මොහොතේදී පොරකන්නේද අනාගතය වෙනුවෙන් ඔයා හිතන ලෝකෙට ඔයාට ...
07/11/2025

ලොකු ලොකු බලාපොරොත්තු ඉහ මත තබාගෙන
වයසින් දළුලන ඔබේ මනසත් සමඟ මේ මොහොතේදී පොරකන්නේද අනාගතය වෙනුවෙන්
ඔයා හිතන ලෝකෙට ඔයාට යන්න බැරි නෑ ළමයෝ
ඔයත් එක්ක හැමදාමත් ඔයා ඉන්නවා එක නිසා ඔයා තනි වෙලා නෑ
හිනාවෙන් හැමදේටම මුහුණ දෙන්න

Hi November මා නොදනිමි ,ඔබ කෙබදු මාසයක්ද කියා කෙසේ වූවද ආදරණීය ප්‍රාර්ථනා ගොඩක් මැදී වූ මාසක් බව මා දනිමි
01/11/2025

Hi November
මා නොදනිමි ,
ඔබ කෙබදු මාසයක්ද කියා
කෙසේ වූවද
ආදරණීය ප්‍රාර්ථනා ගොඩක් මැදී වූ මාසක් බව මා දනිමි

හිත හැමදාමත් හදපු තැනක් හැමදාම අහම්බෙන් වගේ අප හමු වූ තැනක් මා හොයනා කුමරා ඔබද කියා සිතූ තැනක් එක දිනක් අහම්බයක් විය හැක...
26/10/2025

හිත හැමදාමත් හදපු තැනක්
හැමදාම අහම්බෙන් වගේ අප හමු වූ තැනක්
මා හොයනා කුමරා ඔබද කියා සිතූ තැනක්

එක දිනක් අහම්බයක් විය හැකි නමුදු හැමදාමත් අහම්බයක් විය නොහැකි බව මා දනිමී...
ඒත් එය අහම්බයක් වී ඇත ...
අද දිනයද අහම්බයක් ම පමණි ...
මා හට මෙය ප්‍රෙහෙලි කාවක්ව වී අවසන්ය...
🤍🌼👀

*සාර්ථකත්වය ස්ථිර නොවන අතර අසාර්ථකත්වය අවසාන නොවේ. සාර්ථකත්වයෙන් පසු කිසි විටෙකත් වැඩ කිරීම නවත්වන්න එපා, අසාර්ථක වීමෙන්...
19/10/2025

*සාර්ථකත්වය ස්ථිර නොවන අතර අසාර්ථකත්වය අවසාන නොවේ. සාර්ථකත්වයෙන් පසු කිසි විටෙකත් වැඩ කිරීම නවත්වන්න එපා, අසාර්ථක වීමෙන් පසු කිසි විටෙකත් උත්සාහ කිරීම නවත්වන්න එපා.* 🤍🕊️

*Success is not Permanent and Failure is not final. Never Stop working after Success and, never stop trying after Failure.* 🤍🕊️

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when OSLD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share