The Whale Club LK

Call

The Whale Club LK The Whale Club LK – Where small traders grow into whales 🐋
Premium Trading Indicator | Crypto & Forex | Market Analysis | Elite Trading Community

09/10/2026

📢 OFFICIAL NOTICE | THE WHALE CLUB LK

අපගේ දැනට භාවිතා කළ හැකි නිල Contact Numbers පහත පරිදි වේ.

☑ Customer Care: 0757841004
☑ Technical Support: 0724012000 | 0711111455
⚠️ Main Contact: 0788012000 (WhatsApp Temporarily Banned)

⚠️ IMPORTANT: ඉහත අංක හැර වෙනත් කිසිදු අංකයක් අපගේ නිල Contact Number එකක් නොවේ.

වෙනත් අංකවලින් සම්බන්ධ වන පුද්ගලයන්ට රැවටී ඔබගේ මුදල් අහිමි කරගන්න එපා. ඕනෑම ගනුදෙනුවකට පෙර අපගේ නිල අංක හරහා තහවුරු කරගන්න.

Stay Safe! 🐋 | THE WHALE CLUB LK

🚨 SCAM ALERT | TRADERS — PLEASE BE CAREFUL!මේ වගේ අයට අහුවෙලා ඔයාගේ මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි නැතිකරගන්න එපා! ⚠️මගේ In...
09/10/2026

🚨 SCAM ALERT | TRADERS — PLEASE BE CAREFUL!

මේ වගේ අයට අහුවෙලා ඔයාගේ මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි නැතිකරගන්න එපා! ⚠️

මගේ Indicator එක Trial එකක් විදිහට ලබාගෙන, ඒකට සමාන Fake Indicator එකක් හදලා විකුණනවා කියන බරපතළ චෝදනාවක් සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්න ඕනේ.

මෙහි සඳහන් පුද්ගලයා Gayan ලෙස හඳුනාගෙන තිබෙනවා.

ලොකුම විහිළුව දන්නවද? 😂

මගෙන්ම Access ලබාගෙන, මගේ Indicator එක Fake කියලාත්, එයාගේ එක Original කියලාත් පෙන්වන තත්ත්වයක්!

අනිත් අයගේ මහන්සියෙන් හදපු දෙයක් භාවිතා කරලා, තමන්ගේ Product එකක් විදිහට විකුණනවා නම් ඒක ගැන Traders ලා දැනුවත් වෙන්න ඕනේ.

❌ නමටයි කතාවටයි රැවටෙන්න එපා.
❌ Proof නැතුව කිසිම කෙනෙකුට සල්ලි යවන්න එපා.
❌ Indicator එකක් ගන්න කලින් ඒකේ Authenticity එක Verify කරගන්න.

ඔයාගේ Trading Capital එක වටිනා දෙයක්. ඒක Scam එකකට අහුවෙලා නැතිකරගන්න එපා!

අපේ අරමුණ Traders ලාව දැනුවත් කිරීමයි. හැමෝම පරිස්සමින්! 🐋

— THE WHALE CLUB LK
Trade Smart. Verify First.

✨ Another Happy Trader with TWC! 📈🔥අපේ TWC Indicator එක තෝරාගත් තවත් සාර්ථක Trader කෙනෙක්ගෙන් ලැබුණු Feedback එකක් ❤️ඔබග...
08/10/2026

✨ Another Happy Trader with TWC! 📈🔥

අපේ TWC Indicator එක තෝරාගත් තවත් සාර්ථක Trader කෙනෙක්ගෙන් ලැබුණු Feedback එකක් ❤️

ඔබගේ Trading Journey එකට Smart Analysis + Clear Entries + Better Risk Management එක්කරගන්න. 🚀

💬 ඔබටත් TWC Indicator එක ගැන දැනගන්න අවශ්‍ය නම් අපට Inbox කරන්න.

📩 Your Trading Journey Starts Here.

Data Entry Vacancy Available ✅Send your CV NOW
01/10/2026

Data Entry Vacancy Available ✅
Send your CV NOW

30/09/2026
🔥 LAST WEEK. REAL MEMBERS. REAL FEEDBACK.No hype. No empty promises.Just REAL TWC PREMIUM experiences. 📊The Whale Club P...
24/09/2026

🔥 LAST WEEK. REAL MEMBERS. REAL FEEDBACK.

No hype. No empty promises.
Just REAL TWC PREMIUM experiences. 📊

The Whale Club PREMIUM 🐋
Let the results speak.

08/09/2026

TWC PREMIUM Indicator එකෙන් Trade කරල දවස් දෙකෙන් $30ක් $433ක් කරපු ඉෂාර ගෙ කතාව.. 💙

02/09/2026

කෝටි 08ක් Lost වෙලා TWC Indicator එක්ක Join උන ඉෂාන්ගෙ කතාව.. 💙

Full video on Youtube!

Address

Nittambuwa

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 23:55
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 01:00 - 23:55
Sunday 01:00 - 23:55

Telephone

+94773119309

Website

Alerts

Be the first to know and let us send you an email when The Whale Club LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share