15/01/2025
Today order
වැඩ අස්සෙ මට අපේ anniversary එකත් අමතක උනා නංගි..හෙට තමයි තියෙන්නෙ..අපිට මොනවත් කරන්න බැරි වෙයිද ?
ඉතින් මේ තියෙන්නෙ ඒ order එක..
Thank you akke..😘❤🩹
ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සනම ලස්සන gifts ඔයාලා ආදරේ කරන අයට ආදරෙන් දෙන්න ඕන නම් අදම DREAMY GIFT අපිව අමතන්න..
😚♥️DREAMY GIFT 😚♥️