Somalatha Subasinghe Play House

Somalatha Subasinghe Play House Lanka Children’s and Youth Theatre Foundation (LCYTF) known as Somalatha Subasinghe Play House.

නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුලින් ඔබේ දරුවා පෙර පාසලේ හෝ පාසලේ දී ගත කරන කාලයෙන් ඔබ්බට, ඔවුන්...
02/05/2026

නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුලින් ඔබේ දරුවා පෙර පාසලේ හෝ පාසලේ දී ගත කරන කාලයෙන් ඔබ්බට, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ට වර්ධනය කරගත හැකි සැබෑ ජීවන කුසලතා සහ සමාජ කුසලතා ඉගෙනීමට අවස්ථාවක් සලසා දෙයි.
මුල් ළමාවිය අධ්‍යාපනයේදී, රංග කලාව ආශ්‍රිත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වෙනත් රටවල පාසල් අධ්‍යාපනය තුළද ලබාදෙන්නේ ඒ නිසයි.
https://playhouse.lk/.../creative-activities-for.../
Through creative activities related to drama and performing arts, your child will be able to learn real-life skills and social skills that they can develop throughout their lives, beyond their time in preschool or school.
This is why creative activities related to theater, in early childhood education, are also offered in school education in other countries.

නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුලින් ඔබේ දරුවා පෙර පාසලේ හෝ පාසලේ දී ගත කරන කාලයෙන් ඔබ්බට, ඔවුන්...
29/04/2026

නාට්‍ය හා රංග කලාව ආශ්‍රිත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් තුලින් ඔබේ දරුවා පෙර පාසලේ හෝ පාසලේ දී ගත කරන කාලයෙන් ඔබ්බට, ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන්ට වර්ධනය කරගත හැකි සැබෑ ජීවන කුසලතා සහ සමාජ කුසලතා ඉගෙනීමට අවස්ථාවක් සලසා දෙයි.
මුල් ළමාවිය අධ්‍යාපනයේදී, රංග කලාව ආශ්‍රිත නිර්මාණාත්මක ක්‍රියාකාරකම් වෙනත් රටවල පාසල් අධ්‍යාපනය තුළද ලබාදෙන්නේ ඒ නිසයි.
https://playhouse.lk/courses/creative-activities-for-children-programme-cac-prog/
Through creative activities related to drama and performing arts, your child will be able to learn real-life skills and social skills that they can develop throughout their lives, beyond their time in preschool or school.
This is why creative activities related to theater, in early childhood education, are also offered in school education in other countries.

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පාඨමාලාවේ දෙවන වාරය මැයි මස 9 වන සෙනසුරාදා ආරම්භ වේ. වැඩි විස්තර සඳහා https://play...
22/04/2026

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පාඨමාලාවේ දෙවන වාරය මැයි මස 9 වන සෙනසුරාදා ආරම්භ වේ. වැඩි විස්තර සඳහා https://playhouse.lk/.../creative-activities-for.../ භාවිතා කරන්න. ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමට https://playhouse-next.vercel.app/register භාවිතා කරන්න. අප සමග කතාකිරීමට අවශ්‍ය නම් 077 6309390 හෝ 075 9858001 අමතන්න.
The second term of Creative Activities for Children programme commences on Saturday the 9th May 2026, for details of the programme, please use https://playhouse.lk/.../creative-activities-for.../ and if you want your child to enroll the programmer online, please use https://playhouse-next.vercel.app/register. If you want to contact us, please call 077 6309390 or 075 9858001.

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පාඨමාලාවේ දෙවන වාරය මැයි මස 9 වන සෙනසුරාදා ආරම්භ වේ. වැඩි විස්තර සඳහා https://play...
21/04/2026

ළමුන් සඳහා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පාඨමාලාවේ දෙවන වාරය මැයි මස 9 වන සෙනසුරාදා ආරම්භ වේ. වැඩි විස්තර සඳහා https://playhouse.lk/courses/creative-activities-for-children-programme-cac-prog/ භාවිතා කරන්න. ඔන්ලයින් ක්‍රමයට ලියාපදිංචි වීමට https://playhouse-next.vercel.app/register භාවිතා කරන්න. අප සමග කතාකිරීමට අවශ්‍ය නම් 077 6309390 හෝ 075 9858001 අමතන්න.

The second term of Creative Activities for Children programme commences on Saturday the 9th May 2026, for details of the programme, please use https://playhouse.lk/courses/creative-activities-for-children-programme-cac-prog/ and if you want your child to enroll the programmer online, please use https://playhouse-next.vercel.app/register. If you want to contact us, please call 077 6309390 or 075 9858001.

දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සහජ දක්ෂතා හඳුනා ගැනීමට උදවු වන "ළමුන් සඳහා වන නිර්මාණාත්මක ක්‍රියාකාරකම්" වැඩස...
19/04/2026

දරුවන්ගේ පෞරුෂය වර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සහජ දක්ෂතා හඳුනා ගැනීමට උදවු වන "ළමුන් සඳහා වන නිර්මාණාත්මක ක්‍රියාකාරකම්" වැඩසටහන එන මැයි මාසයේදී ආරම්භ වෙනවා. සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් මගින් මෙහෙයවන මෙම වැඩසටහන හරහා නාට්‍ය, සංගීතය සහ චිත්‍ර කලාව වැනි ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ට අලුත් දේවල් ඉගෙන ගැනීමටත්, අන් අය සමඟ සුහදව වැඩ කිරීමටත් අවස්ථාව ලැබෙනවා.

වැඩිදුර විස්තර සඳහා පහත සබැඳිය බලන්න:

If you are looking for a way to help your child build confidence and learn new skills, the Somalatha Subasinghe Play House is starting its next Creative Activities for Children (CAC) program this May. Instead of just formal lessons, this program uses drama, music, and art to help kids develop their thinking and social skills in a friendly setting. It’s a great opportunity for children to grow through creative play.

You can find more details and registration info here:

By admin2 admin April 18, 2026 No Comments Creative Activities for Children (CAC-Prog) programme May 2026 Creative activities for children programme commence its next session on 09th May 2026. Children from ages Four to Twelve can take part in the programme. The prime objective of the programme is ...

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් වෙතින් පවුලේ සැමට දින දෙකක සෞන්දර්යාත්මක චාරිකාවක්.නිර්මාණශීලිත්වය සහ ලෝකාවබෝදය වර්ධනය සඳහා ඔබ...
19/04/2026

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් වෙතින් පවුලේ සැමට දින දෙකක සෞන්දර්යාත්මක චාරිකාවක්.
නිර්මාණශීලිත්වය සහ ලෝකාවබෝදය වර්ධනය සඳහා ඔබේ දරුවන්, මිතුරන් සහ සිඟිති සිහින දකින්නන් ද රැගෙන එන්න රඟහලට එන්න.
A two-day aesthetic journey of entertainment for the whole family
from Somalatha Subasinghe Playhouse.
Bring your children, friends and little dreamers to the theater to develop your child's creativity and world awareness.

📆 April 18 & April 19
📍 Maradana Elphinston theatre
🕛 3.30 p.m. & 6.30 p.m.

ප්‍රවේශපත්‍ර රු. 2000/=, රු 1500/=, රු 1000/=, රු 750/= (බැල්කනි)
ප්‍රවේශපත්‍ර කලින් මිලදීගැනීමට ගැනීමට අමතන්න
හසිත - 071 4816774
ක්‍රිෂානි - 076 9823644
චන්දන - 075 9858001
Tickets: Rs. 2000/=, Rs. 1500/=, Rs. 1000/=, Rs. 750/= (Balcony)
To buy tickets, please contact:
Hasitha - 071 4816774
Krishani - 076 9823644
Chandana - 075 9858001

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් වෙතින් පවුලේ සැමට දින දෙකක සෞන්දර්යාත්මක චාරිකාවක්.නිර්මාණශීලිත්වය සහ ලෝකාවබෝදය වර්ධනය සඳහා ඔබ...
18/04/2026

සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් වෙතින් පවුලේ සැමට දින දෙකක සෞන්දර්යාත්මක චාරිකාවක්.
නිර්මාණශීලිත්වය සහ ලෝකාවබෝදය වර්ධනය සඳහා ඔබේ දරුවන්, මිතුරන් සහ සිඟිති සිහින දකින්නන් ද රැගෙන එන්න රඟහලට එන්න.

A two-day aesthetic journey of entertainment for the whole family
from Somalatha Subasinghe Playhouse.
Bring your children, friends and little dreamers to the theater to develop your child's creativity and world awareness.
📆 April 18 & April 19
📍 Maradana Elphinston theatre
🕛 3.30 p.m. & 6.30 p.m.

ප්‍රවේශපත්‍ර රු. 2000/=, රු 1500/=, රු 1000/=, රු 750/= (බැල්කනි)
ප්‍රවේශපත්‍ර කලින් මිලදීගැනීමට ගැනීමට අමතන්න
හසිත - 071 4816774
ක්‍රිෂානි - 076 9823644
චන්දන - 075 9858001
Tickets: Rs. 2000/=, Rs. 1500/=, Rs. 1000/=, Rs. 750/= (Balcony)
To buy tickets, please contact:
Hasitha - 071 4816774
Krishani - 076 9823644
Chandana - 075 9858001

සතියකට පැය දෙකක්වත් රංග ශාලාවක නාට්‍යයක් නරඹන පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය එසේ නොවන අයට සාපේක්ෂව යහපත් සහ දියුණු බව පර්යේ...
17/04/2026

සතියකට පැය දෙකක්වත් රංග ශාලාවක නාට්‍යයක් නරඹන පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය එසේ නොවන අයට සාපේක්ෂව යහපත් සහ දියුණු බව පර්යේෂණ වලින් සොයාගෙන ඇතිබව ඔබ දන්නවාද?
එන්න! යහපත් දියුණු මනසක් සහිත දරු පරපුරක් සඳහා අපි ළමයි එක්ක නාට්‍ය බලමු.
දිනය, වෙලාව සහ තැන මතකද?
📆 අප්‍රේල් 18 සහ 19
🕛 පස්වරු 3.30 සහ 6.30.
📍 මරදාන එල්ෆින්ස්ටන් රඟහල

Did you know that research has found that people who watch a play at a theater for at least two hours a week have better mental health and a more developed mind compared to those who don't?
Come on! Let's watch a play with the children for a generation of children with good, developed minds.
Do you remember the date, time and venue?
📆 April 18 & April 19
📍 Maradana Elphinston theatre
🕛 3.30 p.m. & 6.30 p.m.

ප්‍රවේශපත්‍ර රු. 2000/=, රු 1500/=, රු 1000/=, රු 750/= (බැල්කනි)
ප්‍රවේශපත්‍ර කලින් මිලදීගැනීමට ගැනීමට අමතන්න
හසිත - 071 4816774
ක්‍රිෂානි - 076 9823644
චන්දන - 075 9858001
Tickets: Rs. 2000/=, Rs. 1500/=, Rs. 1000/=, Rs. 750/= (Balcony)
To buy tickets, please contact:
Hasitha - 071 4816774
Krishani - 076 9823644
Chandana - 075 9858001

15/04/2026

Address

166/1, Buddhist Institute Avenue, Off Parliament Road, Kumbukgahaduwa
Kotte
10100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Somalatha Subasinghe Play House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share