4U Camera Rent & Cine Production

4U Camera Rent & Cine Production Camera Rent Service

YouTube video එකක්, TikTok content එකක්, interview එකක් හෝ brand shoot එකක් plan කරනවද? 🎬Professional content එකකට හොඳ v...
21/08/2026

YouTube video එකක්, TikTok content එකක්, interview එකක් හෝ brand shoot එකක් plan කරනවද? 🎬

Professional content එකකට හොඳ visuals වගේම clear audio සහ proper lighting එකත් වැදගත්.

ඔබේ content creation එකට අවශ්‍ය:
📸 Camera
🎤 Microphone
💡 LED Lights
🎥 Tripod / Gimbal
🔋 Extra Batteries
එකම තැනකින් rent කරගන්න.

📲 ඔබේ content date එක අපට message කරන්න: [Phone Number]

ඔබේ next shoot එක තවත් professional level එකකට ගෙනියන්න සූදානම්ද? 🎥✨High-quality camera, premium lens සහ stable shooting...
12/08/2026

ඔබේ next shoot එක තවත් professional level එකකට ගෙනියන්න සූදානම්ද? 🎥✨

High-quality camera, premium lens සහ stable shooting equipment භාවිතා කිරීමෙන් ඔබේ final output එකට ලොකු වෙනසක් ලබාගන්න පුළුවන්.

Gear එක මිලදී ගන්න විශාල මුදලක් වැය කරන්න අවශ්‍ය නැහැ.

ඔබට අවශ්‍ය දවසට rent කරගෙන, clientට හොඳම result එක ලබාදෙන්න.

📲 Booking සඳහා: 0777 911 189

📱 Shoot Smooth. Create Like a Pro! 🎥ඔයාගේ Reels, TikTok, Travel Vlogs, Weddings හරි Business Promo Video හරි මීට වඩා Cin...
07/08/2026

📱 Shoot Smooth. Create Like a Pro! 🎥

ඔයාගේ Reels, TikTok, Travel Vlogs, Weddings හරි Business Promo Video හරි මීට වඩා Cinematic විදියට Record කරන්න ආසද? Expensive Equipments වලට ලොකු ගාණක් වියදම් කරන්න ඕන නෑ! 😉

දැන් 4U Camera Rent & Cine ProductioN අපෙන් ඔයාටත් පුළුවන් අඩුවටම iPhone එකයි SE4 Gimbal එකයි Rent එකට අරන් Professional Level 4K Content නිර්මාණය කරන්න. 🚀

✨ Special Daily Packages:
📱 iPhone ONLY: LKR 3,500/-
📱+🎬 iPhone + Gimbal: LKR 4,000/-
🔥 Why Choose Us?

4K Ultra-clear iPhone video quality
Super Smooth stabilization with SE4 Gimbal
Easy Pickup & Return (Kottawa)
Affordable rates & friendly support!

📲 අදම ඔබේ Date එක Book කරගන්න:
📞 Call / WhatsApp: 0777 911 189
📍 4U Camera Rent & Cine Production

07/08/2026

ඔබේ ජීවිතයේ වටිනාම මොහොතවල්, සුන්දර සිනහවන් සහ ආදරණීය හැඟීම් හැමදාටම මතකයක් කරගන්න. 🎥✨
ඔබේ විශේෂ දවසේ සෑම ලස්සන මොහොතක්ම නිර්මාණශීලීව හා වෘත්තීයමය ලෙස video එකක් තුළ රැකගන්න අපි සූදානම්. ❤️
✔️ Wedding Videography
✔️ Event Coverage
✔️ Couple & Pre-Shoot Videos
✔️ Birthday Videos
✔️ Business & Promotional Videos
ඔබේ කතාව සුන්දර ඡායාරූපවලින් වගේම හැඟීම් පිරුණු cinematic video එකකින්ද සදාකාලික මතකයක් කරගන්න. 📸🎬✨

4U Camera Rent & Cine Production
077 791 1189 / 072 8 588 588

📱 Shoot Smooth. Create Like a Pro! 🎥ඔයාගේ Reels, TikTok, Travel Vlogs, Weddings හරි Business Promo Video හරි මීට වඩා Cin...
07/08/2026

📱 Shoot Smooth. Create Like a Pro! 🎥

ඔයාගේ Reels, TikTok, Travel Vlogs, Weddings හරි Business Promo Video හරි මීට වඩා Cinematic විදියට Record කරන්න ආසද? Expensive Equipments වලට ලොකු ගාණක් වියදම් කරන්න ඕන නෑ! 😉

දැන් 4U Camera Rent & Cine Production අපෙන් ඔයාටත් පුළුවන් අඩුවටම iPhone එකයි SE4 Gimbal එකයි Rent එකට අරන් Professional Level 4K Content නිර්මාණය කරන්න. 🚀

✨ Special Daily Packages:
📱 iPhone ONLY: LKR 3,500/-
📱+🎬 iPhone + Gimbal: LKR 4,000/-

🔥 Why Choose Us?

4K Ultra-clear iPhone video quality

Super Smooth stabilization with SE4 Gimbal

Easy Pickup & Return (Kottawa)

Affordable rates & friendly support!

📲 අදම ඔබේ Date එක Book කරගන්න:
📞 Call / WhatsApp: 0777 911 189
📍 4U Camera Rent & Cine Production

හදිස්සියේ shoot එකක් set උනාද?Camera එකක් හොයාගන්න විදියක් නැද්ද? එහෙමත් නැත්නම් අමතර equipment නැද්ද?කලබල වෙන්න එපා.ඔබට...
06/08/2026

හදිස්සියේ shoot එකක් set උනාද?

Camera එකක් හොයාගන්න විදියක් නැද්ද? එහෙමත් නැත්නම් අමතර equipment නැද්ද?

කලබල වෙන්න එපා.
ඔබට අවශ්‍ය Camera, Lens සහ Accessories availability එක අපෙන් ඉක්මනින් check කරගන්න.

📸 Photoshoots
🎬 Video Productions
💍 Weddings
🎤 Events
📱 Social Media Content

අවශ්‍ය දිනය, equipment list එක සහ rental duration එක අපට message කරන්න.

📲 Quick Booking: +94 77 791 1189

ඔබේ Shoot එකට අවශ්‍ය හැමදේම දැන් දොරකඩටම! කැමරා, ලෙන්ස් සහ අනෙකුත් සියලුම උපකරණවලින් සමන්විත ඔබේ "Complete Setup" එක දැන...
03/08/2026

ඔබේ Shoot එකට අවශ්‍ය හැමදේම දැන් දොරකඩටම!

කැමරා, ලෙන්ස් සහ අනෙකුත් සියලුම උපකරණවලින් සමන්විත ඔබේ "Complete Setup" එක දැන් කොළඹ පුරා අප විසින්ම ඔබේ දොරකඩටම ආරක්ෂිතව බෙදාහරිනු ලබනවා.

දුර ගැන නොහිතා, ඔබේ නිර්මාණශීලී කාර්යය වෙනුවෙන් පමණක් කාලය වෙන් කරන්න. ඉතිරි ටික අපට භාර දෙන්න!

📍 Colombo Wide Delivery
📦 Safe & Premium Packaging

අදම ඔබේ Setup එක වෙන් කරවා ගැනීමට අපට පණිවිඩයක් (Inbox) එවන්න නැතහොත් අමතන්න.

📞 දුරකථන / WhatsApp: +94 77 791 1189

ඔබේ ජීවිතයේ වටිනාම මොහොතවල්, සුන්දර සිනහවන් සහ ආදරණීය හැඟීම් හැමදාටම මතකයක් කරගන්න. 🎥✨ඔබේ විශේෂ දවසේ සෑම ලස්සන මොහොතක්ම ...
02/08/2026

ඔබේ ජීවිතයේ වටිනාම මොහොතවල්, සුන්දර සිනහවන් සහ ආදරණීය හැඟීම් හැමදාටම මතකයක් කරගන්න. 🎥✨

ඔබේ විශේෂ දවසේ සෑම ලස්සන මොහොතක්ම නිර්මාණශීලීව හා වෘත්තීයමය ලෙස video එකක් තුළ රැකගන්න අපි සූදානම්. ❤️

✔️ Wedding Videography
✔️ Event Coverage
✔️ Couple & Pre-Shoot Videos
✔️ Birthday Videos
✔️ Business & Promotional Videos
ඔබේ කතාව සුන්දර ඡායාරූපවලින් වගේම හැඟීම් පිරුණු cinematic video එකකින්ද සදාකාලික මතකයක් කරගන්න. 📸🎬✨

හොඳ shoot එකකට camera එකක් විතරක් ප්‍රමාණවත් නෑ. Stable footage සඳහා tripod හෝ gimbal එකක්, clear audio සඳහා microphone ...
30/07/2026

හොඳ shoot එකකට camera එකක් විතරක් ප්‍රමාණවත් නෑ.

Stable footage සඳහා tripod හෝ gimbal එකක්, clear audio සඳහා microphone එකක් සහ professional lighting සඳහා නිවැරදි lights අවශ්‍ය වෙනවා.

අප වෙතින් ඔබට,
Cameras
Lenses
Microphones
Lighting Equipment
Gimbals
Batteries සහ Accessories

ඇතුළු ඔබේ production එකට අවශ්‍ය complete setup එකම rent කරගන්න පුළුවන්.

📲 ඔබේ equipment list එක අපට එවන්න: 077 791 1189

Address

Kottawa
10230

Website

Alerts

Be the first to know and let us send you an email when 4U Camera Rent & Cine Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category