අච්charu

අච්charu � සෙට් වෙන්නම ඕන අච්චාරුවක් �
(1)

29/03/2026

🤍

01/01/2026

අලුත් බලාපොරොත්තු, අලුත් සිහින, අලුත් ආරම්භයක් 🌱
2026 වසර අපි හැමෝටම සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වය ගෙන එන්න ඕනේ 🤍
Happy New Year 2026! 🎉

28/12/2025

💙

24/12/2025

ඔබේ ඩයලොග් star points දෙසැම්බර් 31 අවසානවීමට පෙර ලිට්ල්හාට්ස් අරමුදලට පරිත්‍යාග කරමු ❤️
#141*6*4 #

11/12/2025

❤️🥺

❤️
06/12/2025

❤️

01/12/2025

කලබලේ ගෙදර හදපු සතා අමතක වෙලා ගිය අය ආපහු සත්තු හදන්න එපා! 🙏🏽😣

විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (insulin) ආරක්ෂා කර  ගන්නා ආකාරය... විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (Insulin) ආරක්ෂා...
30/11/2025

විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (insulin) ආරක්ෂා කර ගන්නා ආකාරය...
විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (Insulin) ආරක්ෂා කරගන්නා ආකාරය (ශීතකරණයක් භාවිතා කළ නොහැකි විට)
මෙම ක්‍රමය "වාෂ්පීකරණ සිසිලනය" (Evaporative Cooling) මූලධර්මය මත ක්‍රියා කරන අතර, මැටි කලය තුළ ඇති සිසිලස මගින් ඉන්සියුලින් නරක් නොවී තබා ගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
* පිරිසිදු මැටි කලයක් හෝ මුට්ටියක් (පියනක් සහිත).
* පිරිසිදු ජලය.
* ශක්තිමත් නූලක්.
සකස් කරගන්නා ආකාරය (පියවරෙන් පියවර):
* ජලය පිරවීම: මැටි කලය ගෙන එහි පතුලේ සිට යම් ප්‍රමාණයකට පිරිසිදු ජලය පුරවන්න (කලයෙන් 1/4ක් පමණ ප්‍රමාණවත්).
* බෝතලය සකස් කිරීම: ඉන්සියුලින් බෝතලයේ කරට නූලක් දමා හොඳින් ගැට ගසන්න.
* එල්ලා තැබීම: රූපයේ දැක්වෙන පරිදි, ඉන්සියුලින් බෝතලය මැටි කලය තුළට දමා, නූල කට දාරයෙන් එළියට ගන්න.
* ප්‍රවේශම් වන්න: ඉන්සියුලින් බෝතලය කිසිවිටෙකත් ජලයේ නොගෑවිය යුතුය. එය ජල මට්ටමට ඉහළින් වාතයේ එල්ලී තිබිය යුතුය.
* වසා තැබීම: බෝතලය එල්ලී තිබෙන පරිදිම කලයේ පියන වසන්න. පියනට නූල තද වී බෝතලය රඳා පවතිනු ඇත.
* ගබඩා කිරීම: මෙම කලය නිවසේ හිරු එළිය නොවැටෙන, සිසිල්, සුළං හමන ස්ථානයක තබන්න.
වැදගත්: දිනපතා කලයේ ඇති ජලය මාරු කිරීමට මතක තබා ගන්න.
මෙය ඉතා වටිනා පණිවිඩයක් බැවින් හැකි තරම් විපතට පත් ප්‍රදේශවල සිටින අය සමඟ බෙදා ගන්න.
Copied..

29/11/2025

කැලණි ගඟ අවදානම් මට්ටමට පැමිණීමට ඇත්තේ තවත් අඟල් 02ක් පමණ ප්‍රමාණයක්.අවධානම් කලාපවලින් හැකි ඉක්මනින් ඉවත් වෙන්න 🥺🙏

29/11/2025

⭕⭕කොටිකාවත්ත , අංගොඩ හන්දිය, අංගොඩ , මුල්ලේරියාව පහත් බිම් හිතාගන්න බැරි වේගයකින් ජල මට්ටම වැඩි වෙනවාලු. හිත හිතා ඉන්න එපා තවත් ආරක්ශිත තැන් වලට යන්න ! 🙏

Address

Kotikawatta

Website

Alerts

Be the first to know and let us send you an email when අච්charu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category