BERNA

BERNA the secret
of Sri lankan Tradition

06/06/2026

Gata bera 🪘🎧
Sameera Dananjaya Batagodage 🙏
゚viralシfypシ゚ #

06/06/2026

Are you travelling with your instrument this summer?

With the summer festival season fast approaching, we've gathered some travel tips to help make the journey with your instrument and strings as smooth as possible.

Before your trip, we recommend tuning your strings down by a quarter tone from the normal pitch, especially with air travel and long periods when the strings aren't being played. This will help with changes in air pressure and temperature.

Visit the string manual on our website for more tips: https://www.pirastro.com/public_pirastro/pages/en/String-Manual/

06/06/2026

゚viralシfypシ゚

NAADRO
TECH BHERI 🥁🎧✨

05/06/2026
05/06/2026

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන පැරණිතම කලා මාධ්‍යයක් ලෙස රූකඩ කලාව සැලකිය හැකිය. ශ්‍රී ලාංකේය රූකඩ රූපණ කලාවේ මූලාරම්භය අනුරාධපුර යුගය තෙක් දිවෙන බව වංශකතා සහ සාහිත්‍යමය මූලාශ්‍රවලින් පැහැදිලි වේ. උදාහරණයක් ලෙස සමින් කළ රූකඩ විශේෂයක් පිළිබඳ මහාවංශයෙහි සඳහන් වී ඇත.
ආභාසය - මෙරට රූකඩ කලාවට මූලික ආභාසය ලැබී ඇත්තේ ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයෙන් බවට සමහරු මත පල කරති. එනම් මෑත කාලීන දකුණේ ප්‍රචලිත රූකඩ කලාව සැලකූ විට දකුණු ඉන්දියානු ප්‍රභවයක් ඒවා සතු බව පෙනී යන නිසාවෙනි. යටත් විජිත කාලයේ විදේශීය අනන්‍යතා ලක්ෂණද මුසු වී ශ්‍රී ලාංකීය රූකඩ කලාව දියුණුවීම දැකිය හැකි විය. එසේම රිටි රූකඩ, අත් රූකඩ, සෙවණැලි රූකඩ ආදී වශයෙන් විවිධාකාරයෙන් රූකඩ කලාව ලොව විවිධ රටවල පැතිර තිබේ...

වැඩිදුර විස්තර >>> https://www.silumina.lk/?p=61578

05/06/2026

Home decor

Address

Umesh Eranga Dance Studio
Kolonnawa
1600

Opening Hours

09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when BERNA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share