18/08/2026
විකිණීමට ඇත: සුපිරි තත්ත්වයේ CA9 Amplifier එකක් (Audio CA9 Amp for Sale)
විස්තරය DJ සහ Heavy Sound Systems සඳහා ලංකාවේ ඉතාමත් ජනප්රිය, ඉහළ කාර්යසාධනයක් සහිත CA9 Power Amplifier එකක් වහාම විකිණීමට ඇත. කිසිදු දෝෂයක් නොමැත, ඉතා බලගතු ශබ්ද පාලනයක් (Heavy Bass/Mid) ලබාගත හැක.Model (මාදිලිය): CA9 Power Amplifierතත්ත්වය ඉතා හොඳ තත්ත්වයේ පවතී භාවිතය: Outdoor Shows, DJ, Weddings සහ Club Sound Systems සඳහා විශේෂයෙන්ම නිපදවා ඇත. ස්ථානය (Location): negombo වැඩි විස්තර සඳහා Call 075 800 9695 කරන්න. ඇවිත් Test කරලා බලලා මිලදී ගන්න පුළුවන්.