09/11/2024
ස්පිරුලිනා ෆේස් පැක්
සම පැහැපත් කිරීම සඳහා විශ්මිත ගුණ ඇති ස්පිරුලිනා ඇල්ගී පවුඩර් සහ සම සුරැකීම සඳහා අපට වඩාත් හුරුපුරුදු ස්වභාවික සත්කාරකයන් වන රත් හඳුන්, අලිගැටපේර, කහ සහ කලාඳුරු වැනි ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පොහොසත් Spirulina Face Pack සමඟින් වඩාත් සෞඛ්‍ය සම්පන්න, පිරිසිදු සමක් ලබා දෙමින් ඔබේ තරුණ පෙනුම රැකදෙයි. සොබාදහමේ හොඳම ස්වභාවික අමුද්‍රව්‍යන් මුසු කරමින් නිපදවන Apexaura Spirulina Face Pack භාවිතා කර පැහැපත් සුපිරිසිදු සමක් ඔබත් ලබාගන්න.
All Products, Beauty Care
සෞඛ්‍ය ප්‍රතිලාභ
ප්‍රති ඔක්සිකාරකවලින් පොහොසත් වේ.
සම පිරිසිදු කර පටක ශක්තිමත් කරන ක්ලෝරෝෆිල් අඩංගු වේ.
සම රැළි වැටීමෙන් තොරව තබා ගැනීමට උපකාරී වේ.
සම පිරිසිදුව තබා කුරුලෑ ඇතිවීම වළක්වයි.
ඔබේ සමේ විෂ ඉවත් කරයි.
වයස්ගත වීම ප්‍රමාද කරයි.
...........................................................................................................
SPIRULINA FACE PACK
Home / Our Shop
The Spirulina Face Pack from Apexaura is enriched with natural ingredients such as Red Sandalwood, Aloe Vera, Turmeric and cardamom – all known for their amazing properties that enrich the skin. What makes this face pack truly special is the spirulina algae powder which has amazing benefits for the skin.The Spirulina Face Pack gives your skin a beautiful & radiant complexion, and all this can be done in the comfort of your home.
All Products, Beauty Care
Health Benefits
▪ Cleanse the skin and strengthen tissues due to its chlorophyll content
▪ Rid of wrinkles
▪ Purify skin and prevents acne
▪ Remove toxin from your skin
▪ Delay the effects of aging
Good quality ✅
Price = 2500/=
Island wide Deliver 350/=
Whatsapp 📞
0725296465
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි 350/=ක් පමණි👍