Rushi flower

Rushi flower Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rushi flower, Arts & Crafts Store, horana Road , kesbewa, Kesbewa.

🌸මයාකාරී අත් වලට පුලුවන් ලස්සන දේවල් මවන්න...🌹🌹🌹🌹🌹

ඔයාගේ,
Birthday එකට 🎂
Graduation Day 👩‍🎓
Anniversary 💍
Girlfriend ට Boyfriend ට👩‍❤️‍👨

🌹ඔයා කැමති විදියට Flower Bouquet Customize කරගන්න පුලුවන්.🌹
077 174 41 87

22/08/2026

🩷 pink 🌸

බලන්නකො එයා ලස්සනයිද කියලා 💛🥺ඔයාගෙ ගෙදරත් ලස්සනට අලංකාර කරගන්න කැමතිද මේ වගේ ලස්සන flower  pot එක්කින්,එහෙම නැත්‍තම් මල්...
20/08/2026

බලන්නකො එයා ලස්සනයිද කියලා 💛🥺

ඔයාගෙ ගෙදරත් ලස්සනට අලංකාර කරගන්න කැමතිද මේ වගේ ලස්සන flower pot එක්කින්,
එහෙම නැත්‍තම් මල් වලට ආස ඔයාගේ අම්මටත් මේ වගේ ලස්සන පරවෙන් නැති මල් වාස් එකක් අරන් දෙමුද?

dm whatsapp 0771744187

💛💛💛💛💛💛💛💛💛💛

#අරලිය

19/08/2026

මිලදී ගත් සිතටත්, නිමවා දුන් මගේ දෑතටත් එකසේ පින් පිරුණු මොහොතක්...

27 වෙනි වතාවටත් බුදුකුටියකට Rushi flower අපෙන් ගිය අරලිය pot දෙක 🌸

18/08/2026

Sunflower 🌻 🥰

ලස්සන දේවල් හැමදාම සැබෑ මල් වෙන්න ඕනෙම නැහැ... 🤍🌸
හැම මලක්ම ආදරයෙන්, ඉවසීමෙන් සහ නිර්මාණශීලීත්වයෙන් නිම කළ පුංචි කලා නිර්මාණයක්. 🤍✨

17/08/2026

මගේ අතින් හැදුන තවත් ලස්සනම ලස්සන pipe flower pot එකක් 🩷

0771744187 whatsapp

12/08/2026

Pink flower 🩷🩷
Tell me if it's beautiful
😊🥰😘

11/08/2026

අයෙමත් ලස්සන flower pot එකක් හදන්නයි යන්නේ 🩷🩷
😊🥰😘

Address

Horana Road , Kesbewa
Kesbewa
PILIYANDALA

Website

Alerts

Be the first to know and let us send you an email when Rushi flower posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share