CEAT Sri Lanka

CEAT Sri Lanka Welcome to the Official Page of CEAT Sri Lanka. Sri Lanka’s largest tyre manufacturer and the no. 1

Welcome to the official Page of CEAT Sri Lanka, the leading tyre brand in Sri Lanka

හැමෝම ආදරයෙන් බලාපොරුත්තු වෙන ඇසළ පෙරහැර බලන්න යන මේ දිගු සතිඅන්තයේ, ඔබේ ගමන මතක හිටින ලස්සනම එකක් කරගන්න. ආදරණීයයන් එක්...
25/08/2026

හැමෝම ආදරයෙන් බලාපොරුත්තු වෙන ඇසළ පෙරහැර බලන්න යන මේ දිගු සතිඅන්තයේ, ඔබේ ගමන මතක හිටින ලස්සනම එකක් කරගන්න.

ආදරණීයයන් එක්ක ආරක්ෂිතව ගිහින් එන්න, පිටත්වෙන්න කලින් මේ පුංචි දේවල් ටික ගැනත් පොඩ්ඩක් හිතන්න:

ගමනට කලින්:

🛢️ Engine oil මට්ටම පරීක්ෂා කරන්න

🛑 Brakes හොඳින් වැඩ කරනවාදැයි තහවුරු කරගන්න

🛞 ටයර්වල හුළං සහ කට්ට (Tire tread) හොඳින් පරීක්ෂා කරන්න

ගමන අතරතුර:

🔒 Seat belt නිසි ලෙස පළඳින්න

🛑 නියමිත වේග සීමාවන් පිළිපදින්න

☕ මහන්සි දැනෙනවා නම් ප්‍රමාණවත් විවේකයක් ලබාගන්න

මොකද... ගමනේ වටිනාම දේ ගමනාන්තය නෙවෙයි, ඔබත් එක්ක ආරක්ෂිතව ළඟින් ඉන්න ආදරණීයයන්. ❤️

හැමෝටම සතුටුදායක, සුරක්ෂිත දිගු සතිඅන්තයක්!

ආදරණීය මතක් කිරීම CEAT වෙතින්.

Being recognized as Sri Lanka’s Most Valuable and Strongest Tyre Brand in Brand Finance’s Top 100 Brands 2026 fills us w...
20/08/2026

Being recognized as Sri Lanka’s Most Valuable and Strongest Tyre Brand in Brand Finance’s Top 100 Brands 2026 fills us with immense pride, gratitude and, above all, a deep sense of responsibility.

For us, this recognition is much more than a title. It is a testament to the trust you have placed in CEAT - making us Sri Lanka’s No. 1 tyre brand once again.

A brand may be built over decades, but it's true value is built through the people who believe in it. Every journey, every destination, every family trip, every morning commute and every milestone you have travelled on CEAT has been a part of our journey.
To our customers, partners, dealers and every member of the CEAT Kelani family - thank you for trusting us and for being part of this incredible journey.

We are deeply grateful for this recognition, and even more grateful for the responsibility that comes with it. We will continue to push forward, innovate and work every day to keep the journeys of Sri Lankans safer and smarter.
CEAT - Making mobility safer and smarter. Every day.

14/08/2026

This conversation with CEAT Kelani Holdings’ leadership explores the brand's century-long heritage, the trust-driven strategy behind its market dominance, and its plans for premiumisation and EV readiness in Sri Lanka's evolving mobility landscape.

An Echelon brand partnership with CEAT Sri Lanka

වෙහෙස නොදැනෙන සුවපහසුවට, සාර්ථකත්වයේ දිගු ගමනට... ​CEAT Rhino Plus ඔබේ වෑන් රථයට
29/07/2026

වෙහෙස නොදැනෙන සුවපහසුවට, සාර්ථකත්වයේ දිගු ගමනට... ​

CEAT Rhino Plus ඔබේ වෑන් රථයට

නූලට බැලන්ස් කරන්, පාර බදාගෙන Zoom X5 එක්ක ගැම්මෙන් යමු.
27/07/2026

නූලට බැලන්ස් කරන්, පාර බදාගෙන Zoom X5 එක්ක ගැම්මෙන් යමු.

No challenge is too tough when CrossDrive AT is on your side. Built to power through debris and difficult terrain with c...
24/07/2026

No challenge is too tough when CrossDrive AT is on your side. Built to power through debris and difficult terrain with complete confidence.

CEAT Rhino Plus ටයරයේ Shock Absorption එක නිසා දැනෙන්නේ උපරිම Smooth feeling එකක්. ඒ විතරක් නෙවෙයි නිතර නිතර ගෙවුණ ටයර් ...
20/07/2026

CEAT Rhino Plus ටයරයේ Shock Absorption එක නිසා දැනෙන්නේ උපරිම Smooth feeling එකක්. ඒ විතරක් නෙවෙයි නිතර නිතර ගෙවුණ ටයර් මාරු කරන්න වෙන හිසරදයටත් කියාපු බේත CEAT 195 R15 Rhino Plus තමයි.

15/07/2026

ඔයාගේ ඊළඟ Ride එක මීට වඩා ගොඩක් Safe වෙන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 💯
CEAT Sri Lanka 👈

Built for drivers who like their vehicles to look as strong as they perform, CEAT CrossDrive AT brings boldness and prem...
15/07/2026

Built for drivers who like their vehicles to look as strong as they perform, CEAT CrossDrive AT brings boldness and premium appeal together.

Address

P. O. Box 53, Nungamugoda
Kelaniya
11600

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+94114822800

Alerts

Be the first to know and let us send you an email when CEAT Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to CEAT Sri Lanka:

Shortcuts

Share