RS Studio

RS Studio 🎙️ Professional Recording Studio
🎵 Audio Recording | Mixing & Mastering
🥁 Live Percussion Recording
📍Sri Lanka
📞 : 0773811630

26/09/2026

❤️

අලුත් වැඩක් ❤️🔥
18/09/2026

අලුත් වැඩක් ❤️🔥

RS studio එකට ආව අලුත් අමුත්තා 🔥❤️... ජෙරම් ❤️---
15/09/2026

RS studio එකට ආව අලුත් අමුත්තා 🔥❤️...

ජෙරම් ❤️

-

-

-

15/09/2026

"කවිය ඔබ" (You Are The Poem) 🎶✨
අපේ අලුත්ම COVER SoNg එක ළඟදීම... Video එක බලන්න ලෑස්තිවෙලා ඉන්න!❤️

🤝Malan Ft Rana🤝

"The Beat Matrix"

Stay tuned with us! ❤️

#රණා

11/09/2026

Good Morning ❤️
අලුත් වැඩක් සමගින්

-

-

-

05/09/2026

සිංදුවක් කියලා Video එකක් කරගන්න.අදම ඔබේ දවස වෙන්කරගන්න.දවස් 10යි තියෙනේ.පරක්කු කරන්න එපා ❤️
-

-

-

#කැලණිය

30/08/2026

🎶✨ කැලණිය රජමහා විහාරයේ කණ්ඩුලට උපහාරයක්🐘🙏

කැලණිය රජමහා විහාරයේ ගෞරවණීය කණ්ඩුල ඇතා වෙනුවෙන් ආදරයෙන් හා ගෞරවයෙන් නිර්මාණය කළ අපගේ නවතම ගීතය අද ඔබ වෙත තිළිණ කරමු. ❤️🙏

උතුම් කැලණි පුරවරයේ ආගමික හා සංස්කෘතික අසිරියත්, කණ්ඩුලගේ ගාම්භීරත්වයත් සංගීතයෙන් සිත්තම් කරන්නට කළ මේ නිර්මාණය, අපට නම් තවත් එක් ගීතයක් පමණක් නොවෙයි… හදවතින් කළ උපහාරයක්. 🐘✨

Kandula - කණ්ඩුල
Kelaniya Royal Temple - කැලණිය රාජ මහා විහාරය

🎼 ගීතය — “ගජපති කණ්ඩුල”
✍️ Lyrics — Thisara Randeera
🎵 Music — RS Studio
🎬 Video Editing — Thisara Randeera

RS LIVE MUSIC STUDIO 🎧
Where Music Becomes Emotion. ❤️

#ගජපතිකණ්ඩුල #කණ්ඩුල #කැලණියරජමහාවිහාරය #කැලණිය

18/08/2026

🎶🎙️ RS LIVE MUSIC STUDIO 🎧🎸

ඔබේ ගීතයට, ඔබේ හඬට සහ ඔබේ සංගීතයට Professional touch එකක් එක්කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. ❤️‍🔥

🎤 Recording | 🎧 Mixing | 🎶 Music Production
ඔබේ Music Journey එකේ මීළඟ පියවරට RS LIVE MUSIC STUDIO සමඟින්! 🔥

📍 Quality • Creativity • Professionalism

Address

Diyon Musical New Store
Kelaniya
11600

Website

Alerts

Be the first to know and let us send you an email when RS Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share