CK Movie & Cartoon

CK Movie & Cartoon � Movie explain + � Cartoon nostalgia
New video daily @ 8PM Category: Movie

24/05/2026

ඌව මරන්න බෑ මචන් 😎
මරන්න හැදුවොත්... උඹල ඔක්කොම ඉවරයි 💀🐕‍🦺

Bowery King ඉඳන් Eiffel Tower එක ගාව Marquis වෙනකන්...
Paris වල වහින්නේ වැස්ස නෙමෙයි මචන්. වෙඩි 🔫🌧️

John Wick: Chapter 4
Complete Film | 26 Seconds | CK MOVIE Style 🐉

අද 1000 පන්නමු ද? 💪
Comment එකේ "BABA YAGA" කියලා Type කරපන් 🔥
Share කරලා යාලුවොන්ටත් පෙන්නපන් 👇

23/05/2026

THE HUNT IS ON 🔥

Jackie Chan's NEW 2025 Movie Scene 💀
"The Shadow's Edge" Part 1/3

Comment "HUNT" if you want Part 2 👇
Follow CK MOVIE for Daily Action 🎬

22/05/2026

THE HUNT IS ON 🔥 | Jackie Chan vs Tony Jaa


හොල්මන් කරන්නම ආව action එකක්! 🎬
Jackie Chan + Tony Jaa = ගිනි 🔥🔥🔥

Full HD Edit | The Shadow's Edge
Comment කරපන් මොකක්ද next film එක කියලා 👇

20/05/2026

Welcome to CK Movie & Cartoon 🎬🔥

Post Content:

ආයුබෝවන් යාලුවනේ!
CK Movie & Cartoon එකට ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා 🙏

අපි මොකටද මේක පටන් ගත්තේ?
Movie බලන්න ආසයි, Anime වලට පිස්සු, හැබැයි පැය 2ක කතාව බලන්න වෙලාවක් නෑ?
ඒකයි මම මේ page එකයි website එකයි පටන් ගත්තේ.

මෙතනදී මම ඔයාට දෙනවා:
1. Sinhala Movie Explain - පැය 2ක movie එකක් මිනිත්තු 10කින් කතාව කඩලා දෙනවා. Twist එක්ක, spoiler එපා නම් එහෙමත් කියන්න පුළුවන්.
2. Anime & Cartoon Reviews - Old school Doraemon, Tom & Jerry ඉඳන් අලුත් One Piece, Jujutsu Kaisen වෙනකන් ඔක්කොම ගැන කතා කරනවා.
3. Best Scenes & Memes - Fire scenes edit කරලා Sinhala caption එක්ක දානවා. Stress අඩු කරගන්න හොඳයි 😎

ඇයි මේක Follow කරන්න ඕනේ?
• හැමදේම 100% Sinhala වලින්. English බැරි උනත් අවුලක් නෑ.
• Daily content දානවා. Bore වෙන්න දෙන්නේ නෑ.
• ඔයාගේ comment එකට reply කරනවා. මේක අපි හැමෝගෙම community එකක්.
• Copy-paste නෑ. Original content විතරයි.

ඊළඟට මොකක්ද එන්නේ?
Notification on කරලා තියාගනින් 🔔

ඔයාගේ all time favorite movie එක මොකක්ද? Comment කරපන්, මම ඒකට next explain එක හදන්නම්.

තව friends ලටත් share කරපන්. අපි එකතු වෙලා ලංකාවේ හොඳම movie & anime place එක හදමු!

• CK Team 💙

Address

226/C/K. E Perera Mawatha , Bollagala , Gonawala
Kelaniya
11630

Alerts

Be the first to know and let us send you an email when CK Movie & Cartoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category