Menu betta aquarium

Menu betta aquarium Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Menu betta aquarium, Aquarium, 258/7A biyagama Road, pethiyagoda, Kelaniya.

18/04/2026

Dragon👺(Black&red)⚡️

16/04/2026

Fancy(male) good condition Betta Fish “avilla balalama ganna😻😻🐬delivery karala one nam karala denna puluwan🐬🫶

12/04/2026

Color and condition Good🫶😻(Halfmoon Dragon🐉

09/04/2026

Restock red placket (limited) stock🐠👺

03/04/2026

Ross teil betta restock available Menu betta aquarium

01/04/2026

Red placket limited stock🐠🫶Menu betta aquarium❤️

29/03/2026

Halfmoon 🐉 dragon😍😍available

ෆයිටර් මාලුවා කියන්නේ අපි බොහෝ දෙනා මාලු ඇති කරන්න පටන් ගන්නකොට ගන්න “beginner” level එකේ මාලුවෙක්. ඒත් මෙයා සාමාන්‍ය මා...
24/03/2026

ෆයිටර් මාලුවා කියන්නේ අපි බොහෝ දෙනා මාලු ඇති කරන්න පටන් ගන්නකොට ගන්න “beginner” level එකේ මාලුවෙක්. ඒත් මෙයා සාමාන්‍ය මාලුවෙක් නෙවෙයි — ලෝකෙම ප්‍රසිද්ධ, ලස්සනත් තියෙන, behavior එකත් වෙනස් මාලුවෙක්.

මෙයාලා ස්වභාවිකව ඉන්නේ ගලා නොයන හෝ බොහොම හීනට ගලා යන ජලයේ. කහට සහිත, සෙවන තියෙන, පැළ වලින් පිරි පරිසර වල තමයි වැඩිපුර හම්බ වෙන්නේ. මොකද මෙයාලා පැටවු දාන්නෙ පෙණකූඩුවක. ගලාගෙන යන වතුරෙ පෙණකූඩු ගහගෙන යන නිසා මෙයාලා වැඩිපුර ඉන්නෙ ගලාගෙන යන වතුරෙ. තායිලන්තයේ කානු, වගුරුබිම්, rice fields වගේ තැන් වලත් මෙයාලා ඉන්නවා කියලා වාර්තා තියෙනවා. තව විශේෂ දෙයක් තමයි, මෙයාලට “labyrinth organ” කියන අවයවය තියෙනවා, මෙයාලට වාතෙයෙන් හුස්ම ගැනීමේ විශේෂ හැකියාවක් තියෙන නිසා, ජලයේ ඔක්සිජන් අඩු වුණත් ඉන්න පුළුවන්.

තායිලන්තයේ culture එකත් එක්ක මේ මාලුවාට තියෙන connection එක ගොඩක් strong. පරණ කාලේ ඉඳන්ම “fighting fish” විදිහට පාවිච්චි කරලා තියෙනවා, අද වෙනකොට ornamental fish industry එකේත් ලොකු economic value එකක් තියෙනවා. ඒක නිසාම 2019දී තායිලන්ත රජය Betta splendens මාලුවාව official විදිහට ජාතික මත්ස්‍යයා කරලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා.

1999–2000 කාලේදී ෆයිටර් මාලුවා (Betta splendens) බොල්ගොඩ Canal එකේ shallow banks වල, බහුලව හම්බ වෙලා තියෙනවා. ඒ කාලේදී විවිධ වර්ණ තියෙන varieties සහ wild formsත් record වෙලා තියෙනවා. හැබැයි, මේ ලස්සන වර්ණ තියෙන මාලු aquarium trade එකට ගන්න ගොඩක් අය එකතු කරපු නිසා, දැන් ඒ ප්‍රදේශේ මේ මාලුවා හරිම දුර්ලභ වෙලා තියෙනවා.

කොහොම හරි, interesting point එකක් තමයි ශ්‍රී ලංකාවෙත් මේ මාලුවා ගැන reports තියෙනවා. විශේෂයෙන් 2005 දි වගේ publish වෙච්ච scientific studies වලින්, බෙල්ලන්විල වගුරුබිම් වගේ ස්වභාවික තැන් වලින් ෆයිටර් මාලු හම්බ වෙලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ species එක අපේ පරිසරයටත් හඳුන්වා දීලා ඇති වෙන්න පුළුවන්, හෝ establish වෙලා ඇති වෙන්නත් ඉඩ තියෙනවා.🐠🫶

21/03/2026

Betta new veraities available🦥

16/03/2026

Cl us:0771118142📲💕

15/03/2026

Yellow Ross teil Breding pair🫠 ゚viralvideo

15/03/2026

Green i 🍃🐠 limited stock🫶

Address

258/7A Biyagama Road, Pethiyagoda
Kelaniya
2004

Alerts

Be the first to know and let us send you an email when Menu betta aquarium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category