Gemy-perl

Gemy-perl creative heart touching fabric items

26/04/2026
ඔයාගේ පොඩ්ඩත් Harry Porter Lover කෙනෙක්ද?මෙන්න එයාගේ උපන්දිනයට හරි වෙනත් අවස්ථාවකට හරි එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්! ...
26/04/2026

ඔයාගේ පොඩ්ඩත් Harry Porter Lover කෙනෙක්ද?
මෙන්න එයාගේ උපන්දිනයට හරි වෙනත් අවස්ථාවකට හරි එයාට දෙන්න පුළුවන් හොඳම තෑග්ගක්! ❤️

🍁මායාකරුවන්ගේ ඉදල උඩ නැගලා එයා Harry ගේ Hogwarts school එකට යන මේ වගේ පින්තුරයක් දාපු ලස්සන T shirat එකක්.

🍁සැබෑ පින්තුරයක් ලෙස හෝ කාර්ටුන් රුපයක් ලෙස ඔබේ කැමැත්ත අනුව සකස් කරගන්න පුළුවන්

🍁මීට වෙනස් ආකාරයක පින්තුරයක් වුනත් ඔබේ දරුවාගේ කැමැත්ත අනුව අපට යොදා දෙන්න පුළුවන්

🍁දැනට කළු සුදු වර්ණ T shirt ලබාගන්න පුළුවන්

🍁මිල රු 1500.00 ක් පමණයි.

🍁ඔබේ අවශ්‍යතාවය මෙම අංකයට whats app කරන්න.
0714416967

Address

46/6 Palladeniya Road
Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Gemy-perl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category