26/11/2025
ලංකාවෙ ගණන් වැඩි හින්දා Manga කියවන්න විදියක් නෑ නේද? 🥲
අඩුම එක manga එකක් හරි ළඟ තියාගන්න ආස අයට අපි Manga ටිකක් ගෙනාවා.🥰😎
ඔයාලට ඕන Manga එක ගෙනල්ලා දෙන්නත් පුළුවන් . Pre oder එකක් දාන්න !
Comment එකක් දාන්න