A.S.Campus සිසු සංසදය

A.S.Campus සිසු සංසදය A.S.Campus Students

🇯🇵❤️
01/07/2026

🇯🇵❤️

සාමකාමී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! සැමට ආලෝකමත් සහ ගුණාත්මක පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු. 🌕🪷✨From AS CAMPUS ...
29/06/2026

සාමකාමී පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා! සැමට ආලෝකමත් සහ ගුණාත්මක පොහොය දිනයක් ප්‍රාර්ථනා කරමු. 🌕🪷✨
From AS CAMPUS ✨

26/06/2026

🏏 A S Campus - සුහද ක්‍රිකට් තරගාවලිය ! 🏆✨
​පසුගිය ජූනි 21 වැනිදා අපේ A S Campus සහෝදරත්වයේ, එකමුතුකමේ සහ ක්‍රීඩාශීලීත්වයේ මතකයන් අලුත් කරපු අපූරු දවසක් වුණා.
​පන්ති කාමරයේ පොත් පත් එක්ක ගත කරපු කාලයෙන් මිදිලා, හැමෝම එකතු වෙලා පිටිය මැද දක්වපු දක්ෂතා, එකිනෙකාට කරපු දිරිගැන්වීම් වගේම ඒ සතුටු සිනහවන් හැමදාමත් මතකයේ රැඳෙන සුන්දර මතක සටහන් සමුදායක්! ❤️
​එදා දවසේ අපේ සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ඒ සුන්දර, උද්යෝගිමත් අවස්ථාවන් ඇතුළත් ලස්සන මතක සටහන්..... 🎬

​තරගාවලිය සාර්ථක කරගන්න කැපවුණු, සහභාගී වුණු හැමෝටම A S Campus අපේ හෘදයාංගම ස්තූතිය! 🤝


​ A S Campus

18/06/2026

🇯🇵❤️

18/06/2026

🇯🇵❤️

13/06/2026

🫶🇯🇵

ජපානයේ සාර්ථක අනාගතයක් වෙනුවෙන් අපගේ සිසුන් සූදානම් කළ ඒ සුවිශේෂී දවසේ මතක සටහන්... 🇯🇵✨​A S Campus සිසුන්ගේ පෞද්ගලික සෞඛ...
05/06/2026

ජපානයේ සාර්ථක අනාගතයක් වෙනුවෙන් අපගේ සිසුන් සූදානම් කළ ඒ සුවිශේෂී දවසේ මතක සටහන්... 🇯🇵✨

​A S Campus සිසුන්ගේ පෞද්ගලික සෞඛ්‍යය, සනීපාරක්ෂාව සහ ජපන් සංස්කෘතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වෘත්තීය වෛද්‍ය නිලධාරියෙකු සහ අපගේ ජපන් කාර්ය මණ්ඩලය එක්ව පැවැත්වූ ඒ වටිනා සැසියේ විශේෂ අවස්ථා කිහිපයක්.... 🎓✈️

05/06/2026

A.S. Campus වෙසක් වන්දනාව..සැදැහැ සිතින් කන්දේ විහාරයට...🙏✨

​උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මුල්කරගනිමින්, A.S. Campus අප ආයතනයේ සිසු දරු දැරියන් සහ කාර්ය මණ්ඩලය සැදැහැ සිතින් එක්ව අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරස්ථානයේ නිරත වූ පින්බර වන්දනා චාරිකාවේ සුන්දර මතක සටහන්. 🪷

​සැමට තෙරුවන් සරණයි!

Address

Ambalangoda Elpitiya Road
Karandeniya
80360

Website

Alerts

Be the first to know and let us send you an email when A.S.Campus සිසු සංසදය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share