18/05/2026
Budda story painting
Artist: Dushshantha Weerakkoday
No: 0768489327
බෞද්ධයා සිතුවම් කලාව නුතන පරපුරේ කලාශිල්පින් අතර දක්ශ නිර්මාණ ශිල්පීයෙක් වන දුෂ්ෂන්ත වීරක්කොඩි මහතා
ලාංකීය ඉතිහාසයේ බෞද්ධයා සිතුවම් කලාවට ඇත්තේ මුලික ස්තානයකි මේ අතරින් විහාර සිතුවම් කලාව වෙසක් තොරණ
සුවිශේෂ තැනක් ගනී
බෞද්ධයා ගේ සිත් සතන් තුල බුද්ධාලම්බන ප්‍රිතිය ඇතිකරවණ දිප්තිමත් වර්ණ භාවිතයක් සහිත පරිකල්පනීය ගුණය පෙන්වන චිත්‍ර නිර්මාණ කිරීමේ දක්ශයෙකී
ඔබේ ඔනැම නිර්මාණයක් සදහා pascal art අපව අමතන්න ඉතාම සාදාරන මිලට වැඩි වටිනාකමක් සහිත නිර්මාණ අපෙන් ලබා ගත හැක
🔵fb name :Dushshantha Priyanath
#තොරණ