Nima Fashion

Nima Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nima Fashion, Art, kandy, Kandy.

Nima fashion විසින් අලුත් අවුරුද්දට හැඩවුණු පුංචි හැඩකාරියෝ
12/04/2026

Nima fashion විසින් අලුත් අවුරුද්දට හැඩවුණු පුංචි හැඩකාරියෝ

17/03/2026

ඔබගේ style එකට luxury touch එකක් දාගන්න වෙලාවයි! 😍
⌚️ LED Digital Luxury Watches
💎 Full stone design – super shine look
🎨 Colors: Silver | Gold | Black
💡 Night එකටත් clear display
🔥 Limited Stock – ඉක්මන් කරගන්න!
💰 Best Price Available
📦 Islandwide Delivery
📩 Order කරන්න ,_WhatsApp කරන්න.0757550501
👉 Gift එකකටත් perfect choice 🎁

අද අපි බලමු හෑන්ඩ් පේන්ටින්ග් සාරියක් දිගු කාලයක් ලස්සනට තියාගන්නෙ කොහොමද කියල ......😍ගත්තා වගේම අලුත් පෙනුමට සාරිය තියා...
22/01/2026

අද අපි බලමු හෑන්ඩ් පේන්ටින්ග් සාරියක් දිගු කාලයක් ලස්සනට තියාගන්නෙ කොහොමද කියල ......😍

ගත්තා වගේම අලුත් පෙනුමට සාරිය තියාගන්න නම් මේ දේවල් ටික අනිවාර්යයෙන්ම කරන්න ඕන 😊
🥰

🌸 සාරිය wash කරන විදිය...☺️

පළමු වර සාරිය සේදීමේදී හැමවිටම මෘදු සබන් / baby soap භාවිතා කරන්න.
කිසිම විටක washing machine දාන්න එපා.
දිගු වෙලාවක් වතුරේ තබාගන්නත් එපා.

🌸 සාරිය වේළගන්නේ කොහොමද ...💁‍♀️

සාරිය ඇගේ ශක්තියම දාලා අඹරවලා මිරිකන්න එපා.🥲😉
ඒ වගේම Direct හිරු එළියට දාන්න එපා හෙවනේ වේලෙන්න දෙන්න.😇

🌸 සාරිය Iron කිරීම

සාරිය කනපිට හරවලා iron කරන්න.
අඩු උෂ්ණත්වයකින් iron කරන්න.
Hand painted design එක මත direct iron කරන්න නම් එපා ❗

(ඕනේ නම් කපු රෙද්දක් design එක උඩින් තබාගෙන iron කරගන්න පුලුවන් )

🌸 සාරිය තබාගන්න විදිහ (Storage)

සාරිය නවාගනිද්දි designs එක මත එක ඇලෙන විදියට නවල තියන්න එපා...❗
ගොඩ කාලයක් එහෙම තිබ්බම painting එක මත එක ඇලෙන්න පුලුවන්..

🌸 වෙනත් වැදගත් උපදෙස් 😍

Perfume / deodorant සාරියට සෘජුව spray කරන්න එපා.

මේ විදියට පාවිච්චි කළොත් hand painting සාරිය පාට පිච්චෙන්නෙ නැතුව, අවුරුදු ගණනාවක් ලස්සනටම තියාගන්න පුලුවන් 💖

Copied ...

පාසලට, කාර්යාලයට, පාර්ටි එකට, වෙඩින් එකට ලස්සනට අඳින්න වගේම තෑගි දෙන්න ගමුද ලස්සන handpaint සාරි එකක්.Material -lace cot...
15/01/2026

පාසලට, කාර්යාලයට, පාර්ටි එකට, වෙඩින් එකට ලස්සනට අඳින්න වගේම තෑගි දෙන්න ගමුද ලස්සන handpaint සාරි එකක්.

Material -lace cotton
Jacket pice - available
Length _6 Yard
Bank method - deposit only
Order now _
0757550501- Whatsapp

පාසලට, කාර්යාලයට, පාර්ටි එකට, වෙඩින් එකට ලස්සනට අඳින්න වගේම තෑගි දෙන්න ගමුද ලස්සන handpaint සාරි එකක්.Material -lace cot...
15/01/2026

පාසලට, කාර්යාලයට, පාර්ටි එකට, වෙඩින් එකට ලස්සනට අඳින්න වගේම තෑගි දෙන්න ගමුද ලස්සන handpaint සාරි එකක්.

Material -lace cotton
Jacket pice - available
Length _6 Yard
Bank method - deposit only
Order now _
0757550501- Whatsapp

Address

Kandy
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Nima Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category