Be Creative With Lakmali 2

Be Creative With Lakmali 2 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Be Creative With Lakmali 2, Arts & Crafts Store, Kandy.

09/09/2026

මේ ව්දියට ඔයාලත් ඔයාගේ පේජ් එකට විඩියෝස් ෆොටෝස් හදලා දාන්න ..

ඔයාලගේ අන්තිම විඩියෝ එක දෙන්නම් ලමයි මට පොඩි කරදරයක් උනා මන් හොදින් මාව හොස්පිටල් එකේදි දැකලා මන් ගැන හොයලා බලපු අයටත් ග...
04/09/2026

ඔයාලගේ අන්තිම විඩියෝ එක දෙන්නම් ලමයි මට පොඩි කරදරයක් උනා මන් හොදින් මාව හොස්පිටල් එකේදි දැකලා මන් ගැන හොයලා බලපු අයටත් ගොඩාක් පිං .. පොඩි රෙස්ට් එකක් අරන් ඉක්ම්නට එන්නම් .දැන් මන් හොදින් බය වෙන්න එපා ..

02/09/2026

Butterfly Top Part 6
මහන්සියට ❤️දාගෙන යන්න 😘😘😘

01/09/2026
31/08/2026

Butterfly Top Part 4
තුන්වෙනියට දුන්න කොටසේ පොඩි වැරදීමක් වෙලා තියෙනවා ලමයි එකේ අවසාන වටය ලිහන්න මේ විඩියෝ එක බලලා එ තියන විදියට ගොතලා කොටස් දෙක සම්බන්ද කරගන්න විඩියෝ එක බලල අදහස් කියාගෙන යන්නකෝ එහෙනම්

29/08/2026

Butterfly Top Part 3
එහෙනම් ගොතලා බලන්න හෙට දෙනවා අන්තිම කොටස කොටස් හතරම ගොතලා තියාගන්න එහෙනම් ..විඩියෝ එක හොද නම් ලයික් එකක් දාගෙන යන්න ❤️❤️❤️😘

28/08/2026

Butterfly Top Part 2
මේ ටිකත් ගොතන්නකෝ එහෙනම් තව විඩියෝ කොටසක් අද දවසේ දෙන්න උත්සහ කරන්නම් එහෙනම් විඩියෝ එක බලලා ඔයාලගේ අදහස් කියාගෙන යන්න

27/08/2026

Butterfly Top Part 1
ඔන්න පලවෙනි කොටස ලමයි වුල් වලින් හරි ගොතන්න 2ම්ම් කටුව ගන්න නුල දෙපොට දාලාත් එ කටුවම ගන්න එහෙනම් විඩියෝ එක බලලා අදහස් කියාගෙන යන්න හොද නම් ලයික් එකකුත් දෙන්න

Next Project Are You Ready. Girls ❤️❤️❤️
27/08/2026

Next Project
Are You Ready. Girls ❤️❤️❤️

25/08/2026

පුංචි පනිවඩයක් කියන්නම් ...😢❤️❤️
ඔයාලට මන් දෙන විඩියෝස් බලන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා වැඩගොඩාක් අතරින් කොහොම හරි කාලේ හදාගෙන ඔයාල වෙනුවෙන් දෙයක් කියලා දෙන්න උපරිම උත්සහ කරන්නේ ..එවගේම විඩියෝ එක බලන්නේ නැතුව මේකට ඕන කටුව සයිස් එක නුල මොකද්ද අහන්න එපා මන් එ ගැන විස්තර ඔක්කොම විඩියෝ එකේ දානවා විඩියෝ එකේ දාන්න බැරි උනොත් මන් නොට් එකක් විදියට උඩින් හරි දානවා ..
එ වගේම දාන හැම විඩියෝ එකකම දකින්න ලැබෙන කමෙන්ට් එකක් ඔයා මේ කියලා දෙනවා වැරදියි Dc කියන්නේ දෙපට පිරවිල්ලට ඔහොම නෙවෙයි අරකයි මෙකයි කියනවා ඇත්තටම ක්‍රම දෙකක් තියෙනවා us,uk කියලා මම යන්නේ USක්‍රමයට එ ක්‍රමය තමයි ගොඩාක් අය ෆලෝ කරන්නේ පොඩ්ඩක් හොයලා බලලා කතා කරන්න එහෙම කරන්න එපා විඩියෝ එකක් කරලා දුන්නහම ගන්න තියන දේ ගන්න බලන්න ..

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Be Creative With Lakmali 2 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share